Kaduwela to Balangoda - Help?

jabok

Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    බස් යනව බන් බලංගොඩ, බදුල්ල, බන්ඩාරවෙල බස්. බදුල්ල ඒව නම් පරන පාරෙ යනව අඩුයි. නැත්නම් ඇම්බිලිපියටිය එකක නැගල පැල්මඩුල්ල්න් බැහැල යන්න පුලුවන්
     

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    99 badulla bus ekaka naginna , negala balangodinma bahinna puluwan, netnm 03 Embilipitiya, Monaragala ekaka negala pelmadullen behela balangoda ekaka naginna. lesima de kaluakgalata avith 99 aluth para ekaka naginna .