UK වේගයෙන් Down The පල්ලම් 🤣

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,394
    13,986
    113
    Russia 😅

    Uk, us නම් bankrupt වෙන පාටක්වත් නැහැ උන්ට debt ප්‍රශ්න ඇත්තෙත් නැහැ නෙ. Russia නම් බංකොලොත් ම වෙලා යයි us, uk, eu ටසිරි වෙන්නම grow වෙයි ඉස්සරහට 😅
    වටේ යන්නේ නැතුව කියපන්කො ඉතින් කවුද බෝඩර්ලයින් bankrupt වෙලා ඉන්නේ? :lol:
     
    • Like
    Reactions: 2osama

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    වටේ යන්නේ නැතුව කියපන්කො ඉතින් කවුද බෝඩර්ලයින් bankrupt වෙලා ඉන්නේ? :lol:
    වටේ ගියේ කවුද ඔය කෙලින්ම උත්තර දීල තියෙන්නෙ 😅👇දැන් උබ කියන්නෙ මේක බොරු කියලද? Bankrupt වෙලා ඉන්නෙ uk කියලද කියන්නෙ 😅
    Russia 😅

    Uk, us නම් bankrupt වෙන පාටක්වත් නැහැ උන්ට debt ප්‍රශ්න ඇත්තෙත් නැහැ නෙ. Russia නම් බංකොලොත් ම වෙලා යයි us, uk, eu ටසිරි වෙන්නම grow වෙයි ඉස්සරහට 😅
     
    • Like
    Reactions: 2osama

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,394
    13,986
    113
    වටේ ගියේ කවුද ඔය කෙලින්ම උත්තර දීල තියෙන්නෙ 😅👇දැන් උබ කියන්නෙ මේක බොරු කියලද? Bankrupt වෙලා ඉන්නෙ uk කියලද කියන්නෙ 😅
    උඹ බයයි නේද දැන් fact check කරන්න පුළුවන් ඒවා කියන්න? :rofl:

    නෑ UK, US or EU බෝඩර්ලයින් bankrupt වෙලා නෑ

    දැන් කියපන්කෝ ඉතින් කවුද බෝඩර්ලයින් bankrupt වෙලා ඉන්නේ? :lol:
     
    • Like
    Reactions: 2osama

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    නෑ UK, US or EU බෝඩර්ලයින් bankrupt වෙලා නෑ

    දැන් කියපන්කෝ ඉතින් කවුද බෝඩර්ලයින් bankrupt වෙලා ඉන්නේ? :lol:
    එකම දේ අහන්න එපා බන් 😅👇
    Russia 😅

    Uk, us නම් bankrupt වෙන පාටක්වත් නැහැ උන්ට debt ප්‍රශ්න ඇත්තෙත් නැහැ නෙ. Russia නම් බංකොලොත් ම වෙලා යයි us, uk, eu ටසිරි වෙන්නම grow වෙයි ඉස්සරහට 😅
     
    • Like
    Reactions: 2osama

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,394
    13,986
    113
    එකම දේ අහන්න එපා බන් 😅👇

    ඔකේ නම් බංකොලොත් වෙන්න දෙයක් නෑනේ අයිසේ දැනටත් හිඟන gdp එකක්නේ තියෙන්නේ :lol:
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    ඔකේ නම් බංකොලොත් වෙන්න දෙයක් නෑනේ අයිසේ දැනටත් හිඟන gdp එකක්නේ තියෙන්නේ :lol:
    ඉස්සරහට තවත් බංකොලොත් වෙලා යාවි 😅
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,394
    13,986
    113
    ඉස්සරහට තවත් බංකොලොත් වෙලා යාවි 😅
    බංකොලොත් රටවල් වල fitch credit ratings

    UK - AA-
    US - AA+
    Germany - AAA

    සුපිරි රුසියාවේ fitch credit ratings

    Russia - C

    :rofl: :rofl: :rofl:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,394
    13,986
    113
    ඉස්සරහට තවත් බංකොලොත් වෙලා යාවි බන් 😅
    අම්මට සිරි facts එකක් නෑර වැරදියි හැබැයි උගේ හිතළු හරි :lol:

    මරු ලොජික් අයිසේ මේවා :rofl:
     
    ඉස්සරහට රුසියාව තවත් බංකොලොත් වෙලා යාවි බන් 😅