FB එකෙන් code එක send උනා කිව්වට phone එකට sms code එක එන්නේ නැහැ වෙලාවකට . google එකේ dialog 2FA මෙහෙම වැටෙනවා