ලන්කාවේ ගොබ්බ හැත්ත රවට්ටන්න හරිම ලේසි යකෝව් 1000කලත් වැඩැක් තියේද? 2020 වගේ දුන්න පරන පැකේජ් තාම අප්ඩේට් කරන්න්නේ නැතුව? අඩුම ගානේ ඔකුන් 10 ජිබිවත් වැඩි කරන්න ඔන මේ වෙනකොට. මෙලෝ වැඩැක් නැති නයිට් ඩෙටා කියල මගුලක් ඇඩ් කරන් මිනිස්සු රවට්ටනවා. ඉවරයක් නෑ. මේ මගුල ඇත්තටම පාඩුයි එහෙන් ෆෝන් බිල මෙහෙන් 40 ජිබි. බිල එනවා Rs 3000+ ( USD 10 + )
* අඩුම ගානේ ෆෝන් ලයින් එක නෙට් එකත් එක්ක ෆ්‍රී දෙන්න ඔන
* අඩුම ගානේ ෆෝන් ලයින් එක නෙට් එකත් එක්ක ෆ්‍රී දෙන්න ඔන
