Malinda Alahakoon

reddeckuka

Well-known member
  • Nov 26, 2018
    3,104
    2,198
    113
    ඌ මුටත් එහා අන්දරේ කෙනෙක්, මූනම් පොතක් ගිරවා දාලා අතාරිනවා. දිල්ෂාන් කියන එකා කටට එන උගෙ මනස්ගාත කියනවා. ඌ කියන්නෙ මොනවද කියලා ඌවත් දන්නෙ නෑ.
    ane mnda bn ubala nm. u taram deyak mn karala na. uge podcast etc ahannet na. uge videos wala uta danena de kata karanwa.

    Mama nam balanne mewa bn. :( :sorry:

    onna lankawe harak ta hari yana videos.
    ------ Post added on Dec 29, 2023 at 6:11 PM
     
    • Love
    Reactions: gamerlk

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    ඉතින් ඌ හොයල බලල කියවල හම්බෙච්ච දැනුම ඌ කතා කරන්නෙ. නැතුව ඌට ඒ පැත්තෙ academic qualification එකක් නෑ කියල කවුරුත් දන්නවනෙ.
    අනික දෙයක් කතා කරන්න එහෙම තිබීමේ අවශ්‍යතාවයකුත් නෑ. ඕන තරන් මිනිස්සුන්ට දැනුම ගන්න ක්‍රම තියෙනව. වැරැද්දක් තියෙනවනන් ඒ අදාල දේවල් point out කරන එකයි වෙන්න ඕනෙ. මලින්දගෙ ඕන තරන් factually වැරදි දේවල් මට අහුවෙලා තියෙනව. ඒ උනාට ඒ මනුස්සයට විවිධ දේවල් ගැන හොඳ දැනුමක් තියෙනව සහ ඒවා ශෙයා කරල කරන සේවය වටිනව. මොකෝ දැන් උබ ඌට වඩා වැඩ්ඩෙක් කියල උබ දන්න දේවල් වීඩියෝ හදල දාන්නෙ නෑනෙ.

    අනිත් කාරණේ උබ දන්නවද උබ ඔය ලොකුවට කියපු Neil deGrasse Tyson කියන්නෙත් scientific community එකේ වැඩිය ගනන් ගන්නෙ නැති surface level දේවල් ලොකු කරල කියන පොරක් කියල.
    :yes::yes:
     

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,694
    931
    113
    Dilshan kiyana ekage vlog mama issara baluwa, me lagadi karapu vlog ekaka me hukanna malak gahala wage hina wenawa, ganita ahila kiyapiya me mona pimpi huththekda kiyala. Mui, ara streaming karana set ekakui, baluwoth OGF awith 00’s podi eunwa chun karanawa nikan YouTubersla luxury life geniyanawa wage. Malindaya set unoth Barista eke show off parak danawa. mu huththala nikan hybrid posh. Mungen motivation una kiyala 00’s podi eun Hali danawa comment wala. Ane manda bn.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,674
    11,305
    113
    මම මෙයා ගැන දන්නවා..පට්ටම බුලට් එකක්..ගරහන්න කලින්
    ආශ්‍රය කරන්න..හදවතේ ඝණීතඥයා
     
    • Love
    Reactions: Avast0

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,401
    2,385
    113
    මම මෙයා ගැන දන්නවා..පට්ටම බුලට් එකක්..ගරහන්න කලින්
    ආශ්‍රය කරන්න..හදවතේ ඝණීතඥයා
    :yes: :no::yes::no::yes::no::yes:
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,926
    14,319
    113
    වැලිවේරිය
    මම prediction එකක් කරනවා...Dammikage presidential campaign එක මලින්ද,ඩිල්ශාන්,කාලි වගේ අය කරනවා කියලා..හැබැයි ගොඩක් දේවල් ඉගෙන ගෙන තියෙයි dilshan ගෙ myhub එකෙන් එහෙම...රනිල්ට වෙබ් සයිට් එහෙම ගහගෙන දගලන්නේ ඉතින් වෙන මොකටද?
     
    • Haha
    Reactions: negombokollo

    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    422
    865
    93
    Malinda කියන්නේ මම Personally Respect කරන චරිතයක්.. මොකද එයාගෙන් නොදන්න හුඟක් දේවල් එයාගේ Videos හරහා මගේ තරුණම කාලේ.. මම දැනුවත් උනා !! ඒත් මට 100% Sure Malinda , Dilshan & Kali set එක අනිවාර්යයෙන්ම මොකක් හරි Political Campaign එකක හෝ Agenda එකක ඉන්නේ !! අපි මනුස්සයෙක්ගෙන් ගන්න ඔනේ පැති තියෙනවා.. එවගේම Malinda / Dilshan / Kali ගේ එයාලාගේ Knowledge එක Base වෙලා තියෙන පැත්තෙන් විතරක් අරන්.. එයාලාගේ Political View එක අහක දාන්න ඔනේ !! මේක දැනුම් තේරුමක් තියෙන Understanding එකක් තියෙන පරිණත කෙනෙක්ට පුළුවන් උනාට මෙකේ භයානකම පැත්ත මෙයාලාගේ Videos හුඟක් බලන්නේ ලංකාවේ Youngම Crowd එකක් !! ලංකාවේ චන්ද අයිතිය මුලින්ම අතට ආපූ ලොකු Set එකක් මෙයාලාගේ Videos බලනවා !! හුඟක් මේ ළමයින්ගේ අම්මලා තාත්තලා Technology ගැන Science ගැන දැනුවත් නෑ.. හුඟක් මේ ළමයින්ට English වලින් තියෙන Science Videos බලන්න English Knowledge එකක් නැති නිසා මේ අයගේ Videos තමා බලන්නේ.. අම්මලා තාත්තලා වඩා මේ අය ලොකේ ගැන දන්නවා කියලා හිතලා.. ඔය වයසේ හුඟක් ළමයින්ගේ Role Modelsලා මේ අය !! Specially ගම්වල ළමයි මේ කුලකෙට විශේෂයෙන් ඇතුලත් !! හුඟක් වෙලාවට ඔය වයසේ ළමයින්ව Easily Manipulate කරන්න පුළුවන් !! මම හිතන්නේ ඒක තමා මෙයාලත් කරන්නේ.. !! :)