හායි මචන්ලා, අදත් වැදගත් දෙයක්.
Mobitel One Shot Ultra ගැන උඹලා දන්නවා අැති නේද? මමත් ඕක අාපු එකේ දාගෙන දැන් දවස් 3 ක් තිස්සෙ පාවිච්චි කරනවා. කියන්න සතුටුයි මේක නම් ඇත්තටම unlimited.
මේ දවස් 3 ට 55GB වගේ පාවිච්ච් කරා. තාම Slow වෙලත් නෑ, කිසිම FUP හුත්තකුත් නෑ. දවසෙ වෙලාව අනුව 16Mbps ඉඳලා මේ වෙලාවට 100Mbps විතර එනවා 4G+ වලින්. 1989 ක් නිසා කොහොම කිව්වත් දැනට ගත්ත data ටිකට වුණත් එ‍් ගාණ ලාබයි.
අනික calls සම්පූර්ණ free නෙ. Sms 1500 යි. Sms නම් අදාළ නෑ ඉතින් scam කරන එකෙක් නෙවෙයි නම්. මොකාද අද කාලෙ sms ගගහා ඉන්නෙ.
අරන් බලහන්. සිරාවටම හොඳයි වගේ.

heta dihata ubata set wei