OneShot Ultra - true unlimited confirmed. 😍😍

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,649
    1
    15,380
    113
    හායි මචන්ලා, අදත් වැදගත් දෙයක්.

    Mobitel One Shot Ultra ගැන උඹලා දන්නවා අ‍ැති නේද? මමත් ඕක අ‍ාපු එකේ දාගෙන දැන් දවස් 3 ක් තිස්සෙ පාවිච්චි කරනවා. කියන්න සතුටුයි මේක නම් ඇත්තටම unlimited. ❤️

    මේ දවස් 3 ට 55GB වගේ පාවිච්ච් කරා. තාම Slow වෙලත් නෑ, කිසිම FUP හුත්තකුත් නෑ. දවසෙ වෙලාව අනුව 16Mbps ඉඳලා මේ වෙලාවට 100Mbps විතර එනවා 4G+ වලින්. 1989 ක් නිසා කොහොම කිව්වත් දැනට ගත්ත data ටිකට වුණත් එ‍් ගාණ ලාබයි.

    අනික calls සම්පූර්ණ free නෙ. Sms 1500 යි. Sms නම් අදාළ නෑ ඉතින් scam කරන එකෙක් නෙවෙයි නම්. මොකාද අද කාලෙ sms ගගහා ඉන්නෙ. 😂

    අරන් බලහන්. සිරාවටම හොඳයි වගේ. ❤️😎
     
    Sen-lu

    Well-known member
  • කියන්න සතුටුයි මේක නම් ඇත්තටම unlimited. ❤️

    දවසෙ වෙලාව අනුව 16Mbps ඉඳලා මේ වෙලාවට 100Mbps විතර එනවා 4G+ වලින්.
    Picsart_23-12-31_02-10-34-686.png
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,358
    4,194
    113
    හායි මචන්ලා, අදත් වැදගත් දෙයක්.

    Mobitel One Shot Ultra ගැන උඹලා දන්නවා අ‍ැති නේද? මමත් ඕක අ‍ාපු එකේ දාගෙන දැන් දවස් 3 ක් තිස්සෙ පාවිච්චි කරනවා. කියන්න සතුටුයි මේක නම් ඇත්තටම unlimited. ❤️

    මේ දවස් 3 ට 55GB වගේ පාවිච්ච් කරා. තාම Slow වෙලත් නෑ, කිසිම FUP හුත්තකුත් නෑ. දවසෙ වෙලාව අනුව 16Mbps ඉඳලා මේ වෙලාවට 100Mbps විතර එනවා 4G+ වලින්. 1989 ක් නිසා කොහොම කිව්වත් දැනට ගත්ත data ටිකට වුණත් එ‍් ගාණ ලාබයි.

    අනික calls සම්පූර්ණ free නෙ. Sms 1500 යි. Sms නම් අදාළ නෑ ඉතින් scam කරන එකෙක් නෙවෙයි නම්. මොකාද අද කාලෙ sms ගගහා ඉන්නෙ. 😂

    අරන් බලහන්. සිරාවටම හොඳයි වගේ. ❤️😎
    Oneshot dan denne daily 1GB neda
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    FUP ekkwath nathi wenna ba.thawama ehema nathnam tika dawasakin add karawi.
    oneshot eke 10GB FUP apply une nathi set ekak hitiya neda.anna dan ungeth FUP dala bug eka fix karala.
     
    • Like
    Reactions: gamerlk

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,649
    1
    15,380
    113
    FUP ekkwath nathi wenna ba.thawama ehema nathnam tika dawasakin add karawi.
    oneshot eke 10GB FUP apply une nathi set ekak hitiya neda.anna dan ungeth FUP dala bug eka fix karala.
    දැන් 73.5GB තාම අවුලක් නෑ. Speed බැහැලා නැත්තන් FUP කියන්නෙ මොකක්ද? 🤔
     
    Last edited:
    • Like
    Reactions: Kavindu1221

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    හායි මචන්ලා, අදත් වැදගත් දෙයක්.

    Mobitel One Shot Ultra ගැන උඹලා දන්නවා අ‍ැති නේද? මමත් ඕක අ‍ාපු එකේ දාගෙන දැන් දවස් 3 ක් තිස්සෙ පාවිච්චි කරනවා. කියන්න සතුටුයි මේක නම් ඇත්තටම unlimited. ❤️

    මේ දවස් 3 ට 55GB වගේ පාවිච්ච් කරා. තාම Slow වෙලත් නෑ, කිසිම FUP හුත්තකුත් නෑ. දවසෙ වෙලාව අනුව 16Mbps ඉඳලා මේ වෙලාවට 100Mbps විතර එනවා 4G+ වලින්. 1989 ක් නිසා කොහොම කිව්වත් දැනට ගත්ත data ටිකට වුණත් එ‍් ගාණ ලාබයි.

    අනික calls සම්පූර්ණ free නෙ. Sms 1500 යි. Sms නම් අදාළ නෑ ඉතින් scam කරන එකෙක් නෙවෙයි නම්. මොකාද අද කාලෙ sms ගගහා ඉන්නෙ. 😂

    අරන් බලහන්. සිරාවටම හොඳයි වගේ. ❤️😎
    Sim eka kohenda gaththe.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,905
    11,951
    113
    200GB wage use karala fup naththan kiyapan..
    ehenam ganata watinawa..

    Sim eka kohenda gaththe.
    app eke thiyanawa select karanna.
    issara one shot use karapu ayata witharada danne na..
    ------ Post added on Dec 31, 2023 at 7:22 PM
     
    Similar threads