Udenma dakka news eka..shit.

KadawathaKolla

Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    තුන් දෙනාම මැරිලද?
    අපි දන්න පවුලක්. ජීවත් වෙන්න ක්‍රමයක් නෑ කියලා තමා දරුවන්ටත් වහ දීලා ඒ මනුස්සයත් මෑරිලා තියෙන්නේ. හරිම කණගාටුයි. නූගත් කෙනෙක් නෙමේ. පුදුම පීඩනයකින් මිනිස්සු ඉන්නේ. මේ අය කුලී ගෙදරක හිටපු අය. වටේටම ණය වෙලා ජීවත් වෙන්න බෑරිම වෙලා ඉන්න ඈත්තේ. ඒ අස්සේ මිනිහාත් මලාම...

    https://sinhala.adaderana.lk/news/191520

    මාලඹේ කහන්තොට ප්‍රදේශයේදී 35 හැවිරිදි කාන්තාවක් සිය දරුවන් තිදෙනා සමඟ වාස පානය කර සිය දිවි නසාගෙන තිබේ.

    මිය ගිය කාන්තාව 35 හැවිරිදි පුද්ගලයෙකු බව වාර්තා වන අතර, මිය ගිය දරුවන් තිදෙනා පිරිමි දරුවන් දෙදෙනෙකු හා එක් ගැහැණු දරුවක් බව සඳහන්ය.

    මිය දරුවන් වයස අවුරුදු 07, 09 සහ 10 යන වයස්වල පසුවන්නන් බව ද වාර්තා වේ.

    අදාළ කාන්තාවගේ ස්වාමි පුරුෂයා මීට දින කිහිපයකට පෙර සිය දිවි හානිකරගෙන තිබූ අතර, ඔහුගේ අවසන් කටයුතු ඊයේ (30) සිදු කර තිබිණි.

    ඒ හේතුවෙන් ඇති වූ සිත්තැවුලක් මත කාන්තාව ඊයේ රාත්‍රී සිය දරුවන් තිදෙනා සමඟ මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවට පොලලීසිය සැක පළ කරයි.

    දරුවන් තිදෙනා රෝහල්ගත කිරීමටත් පෙර මිය ගොස් ඇති අතර, මව මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරු ව මියගොස් තිබූ බව පොලීසිය සඳහන් කළේය.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,736
    34,004
    113
    ඇත්තටම බං ළමයි හදනවා කියන එක සෙල්ලමක් නෙමෙයි. අපි හදිසියේ මළොත් ගෑනිටයි දරුවන්ටයි ජීවත් වෙන්න ක්‍රමයක් තියෙන්න ඕනේ.
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,677
    113
    ඇත්තටම බං ළමයි හදනවා කියන එක සෙල්ලමක් නෙමෙයි. අපි හදිසියේ මළොත් ගෑනිටයි දරුවන්ටයි ජීවත් වෙන්න ක්‍රමයක් තියෙන්න ඕනේ.
    සහතික ඇත්ත. හොඳ insurance එකක් වත් අඩුම ගානෙ දාගෙන තියෙන්න ඕන
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,380
    72,239
    113
    ඇත්තටම බං ළමයි හදනවා කියන එක සෙල්ලමක් නෙමෙයි. අපි හදිසියේ මළොත් ගෑනිටයි දරුවන්ටයි ජීවත් වෙන්න ක්‍රමයක් තියෙන්න ඕනේ.
    Yeah, eka tama insurance and investments gana balanna ona. Mama eka tama next year target karanne.

    Lokuma aula tama lankawe adyapanaya athuley owa kiyala denne ne. Kotinma salli wada karanne komada kiyana eka gana danuma adui.

    Boru kiyanna ona ne apitath owa podda podda danenna ganna kota 30th panala.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,144
    113
    රට බේරගන්න කෑගහල නන්දසේනව ගෙනල්ල රට වලපල්ලට ඇද දාලා දැන් අයිස් ක්‍රීඩා කරන එවුන් පරිස්සමෙන් ක්‍රීඩා කරපල්ලා
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,255
    36,135
    113
    මැදමහනුවර
    At least the spouse could have compromised
    ගෑණිත් ණය බරෙන් හිරවෙලා ඉන්න මිනිහට
    සපෝට් එකට ඉඳලා නෑ මන් හිතන්නේ
    පව් අසරණ ළමයි
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    රට බේරගන්න කෑගහල නන්දසේනව ගෙනල්ල රට වලපල්ලට ඇද දාලා දැන් අයිස් ක්‍රීඩා කරන එවුන් පරිස්සමෙන් ක්‍රීඩා කරපල්ලා
    රට වලපල්ලට දැම්මේ උබලා තමා.. අපරාධ අරගල කරලා.. දැන් සැපද???? ගිහින් බලපන් මේ වීඩියෝ ඒක... IMF මුලාශ්‍ර එක්ක තියෙනේ... මතක ඇතුව මාසනික ලෙඩ වලට බෙහෙත් ගනින්...

    @2osama @N A K A M U R A @netudara මුන්ගෙ ඇට තලන්න ඔනෙ
    තොගේ ඇට වලටත් එහෙමම කරන්නම ඕනේ...
    ------ Post added on Dec 31, 2023 at 2:23 PM
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977