A 35 year old female commits suicide by consuming poison after feeding poison to her son & daughter aged 09 & 10 years at Kahantota, Malabe -Police
අපි දන්න පවුලක්. ජීවත් වෙන්න ක්‍රමයක් නෑ කියලා තමා දරුවන්ටත් වහ දීලා ඒ මනුස්සයත් මෑරිලා තියෙන්නේ. හරිම කණගාටුයි. නූගත් කෙනෙක් නෙමේ. පුදුම පීඩනයකින් මිනිස්සු ඉන්නේ. මේ අය කුලී ගෙදරක හිටපු අය. වටේටම ණය වෙලා ජීවත් වෙන්න බෑරිම වෙලා ඉන්න ඈත්තේ. ඒ අස්සේ මිනිහාත් මලාම...තුන් දෙනාම මැරිලද?
සහතික ඇත්ත. හොඳ insurance එකක් වත් අඩුම ගානෙ දාගෙන තියෙන්න ඕනඇත්තටම බං ළමයි හදනවා කියන එක සෙල්ලමක් නෙමෙයි. අපි හදිසියේ මළොත් ගෑනිටයි දරුවන්ටයි ජීවත් වෙන්න ක්‍රමයක් තියෙන්න ඕනේ.
Yeah, eka tama insurance and investments gana balanna ona. Mama eka tama next year target karanne.ඇත්තටම බං ළමයි හදනවා කියන එක සෙල්ලමක් නෙමෙයි. අපි හදිසියේ මළොත් ගෑනිටයි දරුවන්ටයි ජීවත් වෙන්න ක්‍රමයක් තියෙන්න ඕනේ.
රට වලපල්ලට දැම්මේ උබලා තමා.. අපරාධ අරගල කරලා.. දැන් සැපද???? ගිහින් බලපන් මේ වීඩියෝ ඒක... IMF මුලාශ්‍ර එක්ක තියෙනේ... මතක ඇතුව මාසනික ලෙඩ වලට බෙහෙත් ගනින්...රට බේරගන්න කෑගහල නන්දසේනව ගෙනල්ල රට වලපල්ලට ඇද දාලා දැන් අයිස් ක්‍රීඩා කරන එවුන් පරිස්සමෙන් ක්‍රීඩා කරපල්ලා
තොගේ ඇට වලටත් එහෙමම කරන්නම ඕනේ...@2osama @N A K A M U R A @netudara මුන්ගෙ ඇට තලන්න ඔනෙ
රට වලපල්ලට දැම්මේ උබලා තමා.. අපරාධ අරගල කරලා.. දැන් සැපද???? ගිහින් බලපන් මේ වීඩියෝ ඒක... IMF මුලාශ්‍ර එක්ක තියෙනේ... මතක ඇතුව මාසනික ලෙඩ වලට බෙහෙත් ගනින්...
තොගේ ඇට වලටත් එහෙමම කරන්නම ඕනේ...
------ Post added on Dec 31, 2023 at 2:23 PM