Udenma dakka news eka..shit.

gamerlk

Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    ඇයි බන් මැරෙන්නේ උදව් ඉල්ලුවා නම් කරන්න ඕනෙ තරම් කට්ටිය ඉන්නවනේ බන්

    :වැලේ වැල් නැති උනාම එකම ඔප්ෂන් එක විදිහට suicide පේන්න ඇති :(
     
    • Like
    Reactions: Any.key

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,408
    66,816
    113
    ඇයි බන් මැරෙන්නේ උදව් ඉල්ලුවා නම් කරන්න ඕනෙ තරම් කට්ටිය ඉන්නවනේ බන්

    :වැලේ වැල් නැති උනාම එකම ඔප්ෂන් එක විදිහට suicide පේන්න ඇති :(
    උදව් ඉල්ලුවා නම් කරන්න ඕනෙ තරම් කට්ටිය ඉන්නවනේ බන්

    Ubata ohoma unama media call karala udaw illanawada nane?mati geka inna unta arenna ehema higakanna be dignity ekak tiyagena marenna tamai hitenne
     
    jusi

    Well-known member
  • Sep 2, 2012
    974
    859
    93
    සහතික ඇත්ත. හොඳ insurance එකක් වත් අඩුම ගානෙ දාගෙන තියෙන්න ඕන
    lokema.. insuarance kiyanne wanchawa.. lankawe insuarance kiyanne ita wada wanchawa.. anika suicide kalama man danna widiyata insuarance eka denne na,,, aththama lamainta ganiyta kiyala denna one thamun nathi unoth mokkada karanna one kiyala.. e wagema.. puluwan widiyata gedara aya ekathu karagena podi deyak gedara karanna one.. pahan thira abarana ekaka hari.. man e kiwwe saralama deyak.. thamun nathi kaleka gedara ayta income ekak ena deyak hadlaa thiyanna.. nathnam income ekak enna hadagnna podi hari capital ekak thiyanna..

    e amma waha bonna aththe prostitute kenek wenna bari nisa wenna athi.. eken lamai us mahath kalata.. kawada hari lamaita pare yanna bari nisa kiyala.. lankawe tharuna couple ekaka miniha maruna kiyala news papaer eke advertisment eka dapan.. gedara adress ekata liyum enawa ambaneka.. income eka thynawada.. api udaw karannam kiyal.. eke jathi dekai.. eka kattiyak.. eyalage agamata enna kiyala thama udaw karanne..
    anith set eka spa ekaka badu pot ekaka wadata ganna.. nathnam hora gani karaganna..

    lankawe minihek asarana wenakan balan inna set ekaka innawa arinna balagena.. lamainta wenneth ekai..lamainta wasa denna aththe amma thaththa nathi lamainta samaje thanak na.. kellek kollek kiyala na.. amma thaththa dena watinakama parissama.. nadayo.. yaluwo denne na.. thamunge nemei nisa.. lamaita wenna ona okkoma wenawa.. unta 22k 23k weddi.. okai atta kathawa..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,997
    86,205
    113
    ආශ්චර්යමත් රටක
    අපි දන්න පවුලක්. ජීවත් වෙන්න ක්‍රමයක් නෑ කියලා තමා දරුවන්ටත් වහ දීලා ඒ මනුස්සයත් මෑරිලා තියෙන්නේ. හරිම කණගාටුයි. නූගත් කෙනෙක් නෙමේ. පුදුම පීඩනයකින් මිනිස්සු ඉන්නේ. මේ අය කුලී ගෙදරක හිටපු අය. වටේටම ණය වෙලා ජීවත් වෙන්න බෑරිම වෙලා ඉන්න ඈත්තේ. ඒ අස්සේ මිනිහාත් මලාම...

    https://sinhala.adaderana.lk/news/191520

    මාලඹේ කහන්තොට ප්‍රදේශයේදී 35 හැවිරිදි කාන්තාවක් සිය දරුවන් තිදෙනා සමඟ වාස පානය කර සිය දිවි නසාගෙන තිබේ.

    මිය ගිය කාන්තාව 35 හැවිරිදි පුද්ගලයෙකු බව වාර්තා වන අතර, මිය ගිය දරුවන් තිදෙනා පිරිමි දරුවන් දෙදෙනෙකු හා එක් ගැහැණු දරුවක් බව සඳහන්ය.

    මිය දරුවන් වයස අවුරුදු 07, 09 සහ 10 යන වයස්වල පසුවන්නන් බව ද වාර්තා වේ.

    අදාළ කාන්තාවගේ ස්වාමි පුරුෂයා මීට දින කිහිපයකට පෙර සිය දිවි හානිකරගෙන තිබූ අතර, ඔහුගේ අවසන් කටයුතු ඊයේ (30) සිදු කර තිබිණි.

    ඒ හේතුවෙන් ඇති වූ සිත්තැවුලක් මත කාන්තාව ඊයේ රාත්‍රී සිය දරුවන් තිදෙනා සමඟ මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවට පොලලීසිය සැක පළ කරයි.

    දරුවන් තිදෙනා රෝහල්ගත කිරීමටත් පෙර මිය ගොස් ඇති අතර, මව මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරු ව මියගොස් තිබූ බව පොලීසිය සඳහන් කළේය.

    සවුබාගේ දැක්මෙ උපරිමය පටන්ගත්ත විතරයි.
    ඒත් බයියන්ට තවත් ඕන. මං නං කියන්නෙ ඉල්ලන එක දෙන්න ඕන. 😍
     
    • Like
    Reactions: Xi Jinping

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    උදව් ඉල්ලුවා නම් කරන්න ඕනෙ තරම් කට්ටිය ඉන්නවනේ බන්

    Ubata ohoma unama media call karala udaw illanawada nane?mati geka inna unta arenna ehema higakanna be dignity ekak tiyagena marenna tamai hitenne
    කවුද බන් උදව් කරන්න media වලට කෝල් කරන්න කියන්නෙ? ඒක මේ රටේ උන්ගේ ඔලුවට ගිහින් තියෙන විදිහ. පොලිසියට හරි උපදේශන සේවයකට හරි කතා කරා නම් වැඩ පිළිවෙලක් හදල දෙනවා බොහෝ වෙලාවට.

    ඕන්න ඕකයි සුමිත්‍රයෝ වගේ උපදේශන සේවාවක වැදගත්කම ඕනෙ වෙන තැන. රටේ කරුමෙට මීඩියා වලින් ඒව ගැන කතා කරන්නෙ නැහැනෙ. පෙන්නන්නෙ ඕපාදුප ටික විතරයි.
     
    saffron2017

    Well-known member
  • Nov 26, 2017
    1,789
    2,229
    113
    Brothers it's going to be a hard time .. we have to help each other .. langadi mama Danna kenek light bill gewanne kohomada kiala kalpana Karala Stroke ekakin Nathi una. Ape agame kianne asalwasiya badiginne nam apitath kanna ba kiala . Puluwan Taram udaw karamu
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    අපි දන්න පවුලක්. ජීවත් වෙන්න ක්‍රමයක් නෑ කියලා තමා දරුවන්ටත් වහ දීලා ඒ මනුස්සයත් මෑරිලා තියෙන්නේ. හරිම කණගාටුයි. නූගත් කෙනෙක් නෙමේ. පුදුම පීඩනයකින් මිනිස්සු ඉන්නේ. මේ අය කුලී ගෙදරක හිටපු අය. වටේටම ණය වෙලා ජීවත් වෙන්න බෑරිම වෙලා ඉන්න ඈත්තේ. ඒ අස්සේ මිනිහාත් මලාම...

    https://sinhala.adaderana.lk/news/191520

    මාලඹේ කහන්තොට ප්‍රදේශයේදී 35 හැවිරිදි කාන්තාවක් සිය දරුවන් තිදෙනා සමඟ වාස පානය කර සිය දිවි නසාගෙන තිබේ.

    මිය ගිය කාන්තාව 35 හැවිරිදි පුද්ගලයෙකු බව වාර්තා වන අතර, මිය ගිය දරුවන් තිදෙනා පිරිමි දරුවන් දෙදෙනෙකු හා එක් ගැහැණු දරුවක් බව සඳහන්ය.

    මිය දරුවන් වයස අවුරුදු 07, 09 සහ 10 යන වයස්වල පසුවන්නන් බව ද වාර්තා වේ.

    අදාළ කාන්තාවගේ ස්වාමි පුරුෂයා මීට දින කිහිපයකට පෙර සිය දිවි හානිකරගෙන තිබූ අතර, ඔහුගේ අවසන් කටයුතු ඊයේ (30) සිදු කර තිබිණි.

    ඒ හේතුවෙන් ඇති වූ සිත්තැවුලක් මත කාන්තාව ඊයේ රාත්‍රී සිය දරුවන් තිදෙනා සමඟ මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවට පොලලීසිය සැක පළ කරයි.

    දරුවන් තිදෙනා රෝහල්ගත කිරීමටත් පෙර මිය ගොස් ඇති අතර, මව මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරු ව මියගොස් තිබූ බව පොලීසිය සඳහන් කළේය.

    මෙච්චර මෙහෙම වෙද්දී හිතපන්ක් පාදඩ මහින්දලා උන්ගේ පවුල් පිටින් ආතල් එකේ ඉන්නවා.

    අර මොකෙක්ද එකෙක් රුපියල් බිලියනයක් දීල තිබ්බ little heart එකට. නිකන් හිතපන් අප්පච්චි අප්පච්හි කියල හැමිනෙන එකාවත් උගේ පුද්ගලික සල්ලි වලින් ඔහොම එකක් කරනවද?

    මුන් නම් මහා සක්කිලි බල්ලෝ ටිකක්. මිනිස්සුන්ගෙම ජිවත් වෙන්න හදන තිරිසන්නු ටිකක්. ශික්!
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,295
    6,460
    113
    හරිහමන් විදිහට සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් හදලා තිබුනානම් ඔහොම වෙන්නෙ නෑ.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,705
    11,005
    113
    සියදිවි හානි කරගන්න එක මනුස්ස සතා විතරයි නේද කරන්නේ? අනිත් හැම සතෙක්ම මැරෙනකන් (මරනකන්) මොනාහරි ගේමක් ගහනවා නේද? මේක පරිනාමයෙන් ආව දෙයක්ද ?