ටවුමට ගියා..

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,855
    2
    54,523
    113
    පැහැදිලි කන්නාඩියකට එලිය වැටුනාම පාරාවර්තනය සැර වැඩි, අපහැදිලි කන්නාඩියකට එලිය වැටුනට පාරාවර්තනය සැර අඩුයි,
    පරාවර්තනේ බලාගෙන කවුද එළිය පත්තු කරන්නෙ, කළුවර නැති කරන්න මිසක්
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,855
    2
    54,523
    113
    ආලොකය විහිදුවන්න
    Sam Claflin GIF by BuzzFeed
     
    • Like
    Reactions: NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,783
    1
    60,543
    113
    Mother Earth
    තෑන්ක්ස්. පින පව බල්ලට දාන්න. කවුරු හරි ඒ වගේ කෙනෙක්ට උදව් කරාම හිතට අමුතු සතුටක් දැනෙනව නේද ? අන්න ඒ සතුට ආයෙ ලොවෙත් වෙන මොනවයින් වත් ගන්න බෑ. පුළුවන් වෙලාවට සතෙක්ට හරි උදව් කරමු. මම දන්නවා දහස් ගාණක් හිත හොඳ කොල්ලො මේකෙ ඉන්නවා. ඔයාලගෙ ඒ හිත හොඳ කම නැති වෙන්න දෙන්න එපා. ඔයාලට තමයි කවද හරි හරියන්නේ. ඉර හඳ වගේ විස්වාසයි. :yes: මම මේ හොඳ මිනිහෙක් කියල කිව්ව නෙමෙයි.
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ආප්ප මම මේ ආයේ බිල බැලුවා... 1339.5 කිලෝ එක...
    මේ කැරියගෙ බොරු බන් , මේ පැත්තෙ ලාබම කඩෙත් ඊයෙ කැරට් 250g රු200යි. අද තවත් ගාන වැඩිවෙලා ඒ ගානට විකුනගන්ඩ බෑ කියලා උන් කැරට් ගෙනල්ලත් නෑ කඩේට. මේ පොන්නයා මේකෙ උන්ගෙන් හොදනම අහගන්න ලියන සුරංගනා කතා. ජීවිතේට කඩේකට ගියපු නැති එකෙක්.
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ඇපල් ප්රෝ මැක්ස් එකක් ගන්න ප්ලැන් කලා..අාපහු හිතුනා..
    අවශ්‍යම වියදමක් නෙමේ කියලා
    බයි බායි...කිව්වා....
    අයිෆෝන් ගන්න එක නම් තනි බොරු වැඩක් බන්.
     
    • Like
    Reactions: NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,783
    1
    60,543
    113
    Mother Earth
    මේ කැරියගෙ බොරු බන් , මේ පැත්තෙ ලාබම කඩෙත් ඊයෙ කැරට් 250g රු200යි. අද තවත් ගාන වැඩිවෙලා ඒ ගානට විකුනගන්ඩ බෑ කියලා උන් කැරට් ගෙනල්ලත් නෑ කඩේට. මේ පොන්නයා මේකෙ උන්ගෙන් හොදනම අහගන්න ලියන සුරංගනා කතා. ජීවිතේට කඩේකට ගියපු නැති එකෙක්.
    අනේ පලයන් යන්න. මොකද මට උබලගෙන් තෑගි ගන්නද. ඕන හුත්තක් හිතා ගනින්.

    ඇපල් ප්රෝ මැක්ස් එකක් ගන්න ප්ලැන් කලා..අාපහු හිතුනා..
    අවශ්‍යම වියදමක් නෙමේ කියලා
    බයි බායි...කිව්වා....
    ෆෝන් ගණන් යනවලු බන් 35%න්. ජනවාරි 1 ඉඳලා.
    ------ Post added on Dec 31, 2023 at 9:20 PM
     
    • Like
    Reactions: NRTG