ගුඩ් සල්ලි දෙන්න එපා සමහරැ එවුන් කුඩු ගන්න සල්ලි හිගාකනවා
Hankook Well-known member Apr 4, 2022 5,262 8,152 113 Dec 31, 2023 #81 ගුඩ් සල්ලි දෙන්න එපා සමහරැ එවුන් කුඩු ගන්න සල්ලි හිගාකනවා Reactions: NRTG
T Thu Nodakin Well-known member Nov 25, 2016 2,736 4,805 113 Dec 31, 2023 #82 Candid-B said: කැරට් 250g 80/= Click to expand... නුවර එලියේත් කැරට් කිලෝව 400 (250 g=100) පැනලනේ බන්. උබලගේ කඩේ එකා 100 ට ගෙනල්ල 80 ට දෙන එකෙක්ද ?? ඉක්මනට කියහන් ඔය කඩේ තියන තැන. එතකොට අගහිඟකන් තියන මිනිස්සු බර ගානකට කැරට් ගන්න පුළුවන්. උබ කරපු වැඩේට වඩා ලොකු වැඩක් මේක.
Candid-B said: කැරට් 250g 80/= Click to expand... නුවර එලියේත් කැරට් කිලෝව 400 (250 g=100) පැනලනේ බන්. උබලගේ කඩේ එකා 100 ට ගෙනල්ල 80 ට දෙන එකෙක්ද ?? ඉක්මනට කියහන් ඔය කඩේ තියන තැන. එතකොට අගහිඟකන් තියන මිනිස්සු බර ගානකට කැරට් ගන්න පුළුවන්. උබ කරපු වැඩේට වඩා ලොකු වැඩක් මේක.
Candid-B Well-known member Apr 25, 2019 34,780 1 60,521 113 Mother Earth Dec 31, 2023 #83 Thu Nodakin said: නුවර එලියේත් කැරට් කිලෝව 400 (250 g=100) පැනලනේ බන්. උබලගේ කඩේ එකා 100 ට ගෙනල්ල 80 ට දෙන එකෙක්ද ?? Click to expand... Reactions: Mahesh Wanasinghe
Thu Nodakin said: නුවර එලියේත් කැරට් කිලෝව 400 (250 g=100) පැනලනේ බන්. උබලගේ කඩේ එකා 100 ට ගෙනල්ල 80 ට දෙන එකෙක්ද ?? Click to expand...