ටවුමට ගියා..

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,240
    36,289
    113
    කෑගල්ල
    අද කැරට් ගනිද්දී ගාන බලලද ගත්තේ කියලා අහගත්ත උන් තව ඉන්නවද? කිලෝ එක 1400යද කොහෙද :ROFLMAO: :ROFLMAO:
    අනේ මන්දා මාළු කඩේ පෝලිම, foodcity එකේ පෝලිම atm එකේ පෝලිම. ඒ අස්සේ ළමයි වඩනා සල්ලි ඉල්ලන, සාත්තර කියන අයත් ඉන්නවා. අහු උන වෙලාවට කීයක් හරි දෙනවා, නැත්තම් නෑ.
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    හොඳ වැඩක් 👏
    නිකන් බටර් වගේ උණු වෙලා ගියා අර පොඩි නංගිගේ මූණ දැක්කම
    නංගි නෙවේ දුව දුව..😅

    ඒ අස්සේ ළමයි වඩනා සල්ලි ඉල්ලන, සාත්තර කියන අයත් ඉන්නවා. අහු උන වෙලාවට කීයක් හරි දෙනවා, නැත්තම් නෑ
    පට්ට හිගන්නො තොගයක් ඉන්නෙ බන් දැන්. පිස්සු හැදෙනව පාරට බැස්සම.
    ------ Post added on Dec 31, 2023 at 3:16 PM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අප්පාහ්.. ටව්මට ගියා එළවලු ටිකක් ගන්න. මනුස්සයෙකුයි එයාගේ පොඩි දුවයි ආව. ඇවිල්ල මගේ ළගට ඇවිත් කිව්ව මහත්තයා ගෙදරට එළවලු ටිකක් ගෙනියන්න කීයක් හරි දෙන්න කිව්ව. දන්නවනේ මගේ හිත. නිකන් බටර් වගේ උණු වෙලා ගියා අර පොඩි නංගිගේ මූණ දැක්කම. මම තාත්තට සල්ලි නම් දුන්නේ නෑ. මම එළවලු ගන්න ගමන් එයාටත් ගත්ත. එයාට රුපියල් 1700/= ක එළවලු ගත්ත. මට රුපියල් 1300/=ක ගත්ත. යන ගමන් දීගෙන ගියා. පව් බන් දරුවෝ. කන්න දෙන්න අමාරුයි නම් හැදුවේ ඇයි බන් උන්ට දුක් දෙන්න. අසරණ පොඩි නංගි. මූණ මතක් වෙලා පේනවා බන්. 🙄

    kawuda ban hithuwe rajapakshala me rata mehema bankoloth karai kiyala
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,780
    1
    60,521
    113
    Mother Earth
    Elakiri..maath godak donate karanawa.. aduma gaane wife wath Danne na ganan..ape aagame kianne dakunu athin Dena de wam athawath danaganna Honda na kiala

    අද කැරට් ගනිද්දී ගාන බලලද ගත්තේ කියලා අහගත්ත උන් තව ඉන්නවද? කිලෝ එක 1400යද කොහෙද :ROFLMAO: :ROFLMAO:
    අනේ මන්දා මාළු කඩේ පෝලිම, foodcity එකේ පෝලිම atm එකේ පෝලිම. ඒ අස්සේ ළමයි වඩනා සල්ලි ඉල්ලන, සාත්තර කියන අයත් ඉන්නවා. අහු උන වෙලාවට කීයක් හරි දෙනවා, නැත්තම් නෑ.
    කැරට් 250g 80/=
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,780
    1
    60,521
    113
    Mother Earth
    Habai okkoma hotels book salli tiyenawa sinhalunta
    අම්මෝ පාරේ සෙනග ඇඟිල්ලක් ගහන්න ඉඩ නෑ. හැබැයි ඇඳුම් කඩවල් වල නම් ටිකක් සෙනග අඩුයි.

    Great... 👏👏👏
    Math ehema aya balala denawa
    දුන් දේ ගඳයි කෑ දේ සුවදයි කියන්නේ නිකන්ද 🙂
    ------ Post added on Dec 31, 2023 at 3:35 PM
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    අප්පාහ්.. ටව්මට ගියා එළවලු ටිකක් ගන්න. මනුස්සයෙකුයි එයාගේ පොඩි දුවයි ආව. ඇවිල්ල මගේ ළගට ඇවිත් කිව්ව මහත්තයා ගෙදරට එළවලු ටිකක් ගෙනියන්න කීයක් හරි දෙන්න කිව්ව. දන්නවනේ මගේ හිත. නිකන් බටර් වගේ උණු වෙලා ගියා අර පොඩි නංගිගේ මූණ දැක්කම. මම තාත්තට සල්ලි නම් දුන්නේ නෑ. මම එළවලු ගන්න ගමන් එයාටත් ගත්ත. එයාට රුපියල් 1700/= ක එළවලු ගත්ත. මට රුපියල් 1300/=ක ගත්ත. යන ගමන් දීගෙන ගියා. පව් බන් දරුවෝ. කන්න දෙන්න අමාරුයි නම් හැදුවේ ඇයි බන් උන්ට දුක් දෙන්න. අසරණ පොඩි නංගි. මූණ මතක් වෙලා පේනවා බන්. 🙄
    Hadapu eka newe. Dan samanya manussayekta ganna bari gananwalata badu wikunanne
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,780
    1
    60,521
    113
    Mother Earth
    Hadapu eka newe. Dan samanya manussayekta ganna bari gananwalata badu wikunanne
    සිරා.
    ආප්ප මම මේ ආයේ බිල බැලුවා... 1339.5 කිලෝ එක...
    උබ ෆූඩ් සිටි වලින් ගන්නවා නම් ඉතින් හරි. මම ගත්තේ town ඒකෙ market එකෙන්.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    ube hitha satis nam echcharai :D

    eth kawuda danne, ada elawalu ganne naha kiyapu thatta 1700n hodata bonawada kiyala :eek:
    samahara minissu wihin oya level ekata enawa, ehema awith hama welema kagen hari udaw balaporoththu wenawa

    eka nisa policy ekak widiyata mama random ayata udaw karanne naha, selected ayata tamai udaw karanne
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,499
    4,355
    113
    Habai okkoma hotels book salli tiyenawa sinhalunta
    මේ රටේ ඉන්නෙ තාම රැල්ලට දුවන මෝඩ ගොන් ජනතාවක් කියල දුවන දිවිල්ලෙන් පේනවා.. මුන්ට ගැලපෙන්නෙ මේ මෙතක් ලැබුන වගෙ අමන තක්කඩි පාලකයො තමයි. මුන්ගෙ ගොන් පව් මුන්පස්සෙ එනව ගොනා පස්සෙ කරත්තෙ එනෝවගෙ.. Don't hope so much big change in 2024 election. Bulls will elect big bull for them again 😂
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    හැම අවුරුද්දකම ලොකු පිනකමක් කරනවා
    මේ සැරේ 98000 ක අප්ේක්ෂා රෝහලේ පෝෂණ අතිරේක බෙදුවා...
    හිතට සැටිස්...සෝෂල් මීඩියා කිසිම මගුලක් දැම්මේ නැ..පොටෝ ගැහුවේ නෑ
    හිතට මාර සැටිස් 2023
    lol ehenam meketh noda inna tibba oyata
     
    • Dislike
    Reactions: jabok