මුන් හොදට ජීවත් වුන එවුන්. එහෙම එවුන්ට තමා ආර්ථික ප්රශ්ණ ඈවිත් වියදම් කරගන්න බෑරුව නය වෙනකොට දරාගන්න බෑරිම වෙන්නේ. හෑමදාම දුකේම ජීවත්වුන මිනිස්සුන්ට, සෑපක් කියලා දෙයක් නොදන්න මිනිස්සුන්ට කබලෙන් ලිපට වෑටුනා කියලා සියදිවි නසා ගන්නේ නෑ.1.50 lax rent salli nethi un wenna bane?
man dakka ..eka channel ekaka kiyanawa...වෙන එකක්..අනේ මන්දාමුන් හොදට ජීවත් වුන එවුන්. එහෙම එවුන්ට තමා ආර්ථික ප්රශ්ණ ඈවිත් වියදම් කරගන්න බෑරුව නය වෙනකොට දරාගන්න බෑරිම වෙන්නේ. හෑමදාම දුකේම ජීවත්වුන මිනිස්සුන්ට, සෑපක් කියලා දෙයක් නොදන්න මිනිස්සුන්ට කබලෙන් ලිපට වෑටුනා කියලා සියදිවි නසා ගන්නේ නෑ.
ඒ වගේම නිව්ස් වල කියන ඒවා 100% විශ්වාස කරන්න එපා
I think there are some incidents of Dolphins committing suicide (not definitive, i think)සියදිවි හානි කරගන්න එක මනුස්ස සතා විතරයි නේද කරන්නේ? අනිත් හැම සතෙක්ම මැරෙනකන් (මරනකන්) මොනාහරි ගේමක් ගහනවා නේද? මේක පරිනාමයෙන් ආව දෙයක්ද ?
උන් බඩගින්නෙ මැරෙයි කියලා හිතනවා ඇති.මොනව උනත් ලමයි මරන්නේ ඇයි ?
lokema.. insuarance kiyanne wanchawa.. lankawe insuarance kiyanne ita wada wanchawa..

oya gedarata koheda ban echchara kuliyakMun ewilla tiyenne 1.50lax rent ekakata.kohomada eka
සියදිවි හානි කරගන්න එක මනුස්ස සතා විතරයි නේද කරන්නේ? අනිත් හැම සතෙක්ම මැරෙනකන් (මරනකන්) මොනාහරි ගේමක් ගහනවා නේද? මේක පරිනාමයෙන් ආව දෙයක්ද ?
Or visa blacklisted due to bogus documentspolonnaruweth idam thibila. ewath wikunala set ekama rata yanna hadala..
mata pene mokek hari agency karayek munta polla thiyala salli aran paninna athi. dan kara ganna deyak nathuwa issella miniha suicide karan, passe anik un..
mun tika polonnaruwe idam wala govithan kala nam dan maseta laksha ganan hoyanawa..
trend ekata rata yana pissuwa gahala idam wikunala, wateta naya wela passe kara ganna deyak nathuwa suicide line ekata awith wage..Or visa blacklisted due to bogus documents
What to do poor souls.Couldnt stand the preassuretrend ekata rata yana pissuwa gahala idam wikunala, wateta naya wela passe kara ganna deyak nathuwa suicide line ekata awith wage..
trend ekata rata yana eka thama case eka ban, polonnaruwe govithan karala kanneta laksha 50 hoyana un innwa ban..What to do poor souls.Couldnt stand the preassure
Rata giye nattan hithe satutak nethi scene ekakne tiyenne dan lankawe.geni pressure karanna athi.sellan ne itin genu ekkathtrend follow karana eka thama case eka ban, polonnaruwe govithan karala kanneta laksha 50 hoyana un innwa ban..
idam nathi hingannek unath, wen ekekge kumburak andeta kalath 1/2 hambenawa..
ape unta thaniyama hithala theeranatyak ganna amarui, hamoma karana de rallata karanne...Rata giye nattan hithe satutak nethi scene ekakne tiyenne dan lankawe.geni pressure karanna athi.sellan ne itin genu ekkath
Ara parana gedarata 1.50 rent ekak dila.u kohomath ahu wena dial ekak wage.agency dial ekakata ahu wenna atiape unta thaniyama hithala theeranatyak ganna amarui, hamoma karana de rallata karanne...
gaanu kohomath hithanne Instagram eka pitarata real life ka kiyala..
අන්තිමට ඉන්න පරණ ගෙදර ඒ මුලින් මැරුන කෙනාගේ සහෝදරයෙක් බින්බැහැපු ගෙදරලුAra parana gedarata 1.50 rent ekak dila.u kohomath ahu wena dial ekak wage.agency dial ekakata ahu wenna ati
උඹ මේ පවුල දන්නවද?අපි දන්න පවුලක්. ජීවත් වෙන්න ක්රමයක් නෑ කියලා තමා දරුවන්ටත් වහ දීලා ඒ මනුස්සයත් මෑරිලා තියෙන්නේ. හරිම කණගාටුයි. නූගත් කෙනෙක් නෙමේ. පුදුම පීඩනයකින් මිනිස්සු ඉන්නේ. මේ අය කුලී ගෙදරක හිටපු අය. වටේටම ණය වෙලා ජීවත් වෙන්න බෑරිම වෙලා ඉන්න ඈත්තේ. ඒ අස්සේ මිනිහාත් මලාම...
https://sinhala.adaderana.lk/news/191520
මාලඹේ කහන්තොට ප්රදේශයේදී 35 හැවිරිදි කාන්තාවක් සිය දරුවන් තිදෙනා සමඟ වාස පානය කර සිය දිවි නසාගෙන තිබේ.
මිය ගිය කාන්තාව 35 හැවිරිදි පුද්ගලයෙකු බව වාර්තා වන අතර, මිය ගිය දරුවන් තිදෙනා පිරිමි දරුවන් දෙදෙනෙකු හා එක් ගැහැණු දරුවක් බව සඳහන්ය.
මිය දරුවන් වයස අවුරුදු 07, 09 සහ 10 යන වයස්වල පසුවන්නන් බව ද වාර්තා වේ.
අදාළ කාන්තාවගේ ස්වාමි පුරුෂයා මීට දින කිහිපයකට පෙර සිය දිවි හානිකරගෙන තිබූ අතර, ඔහුගේ අවසන් කටයුතු ඊයේ (30) සිදු කර තිබිණි.
ඒ හේතුවෙන් ඇති වූ සිත්තැවුලක් මත කාන්තාව ඊයේ රාත්රී සිය දරුවන් තිදෙනා සමඟ මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවට පොලලීසිය සැක පළ කරයි.
දරුවන් තිදෙනා රෝහල්ගත කිරීමටත් පෙර මිය ගොස් ඇති අතර, මව මාලඹේ නෙවිල් ප්රනාන්දු රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරු ව මියගොස් තිබූ බව පොලීසිය සඳහන් කළේය.