Udenma dakka news eka..shit.

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,627
    1
    35,111
    113
    Erozan's Mom's room



    slq2t7.jpg
     
    • Like
    Reactions: Any.key

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    1.50 lax rent salli nethi un wenna bane?
    මුන් හොදට ජීවත් වුන එවුන්. එහෙම එවුන්ට තමා ආර්ථික ප්‍රශ්ණ ඈවිත් වියදම් කරගන්න බෑරුව නය වෙනකොට දරාගන්න බෑරිම වෙන්නේ. හෑමදාම දුකේම ජීවත්වුන මිනිස්සුන්ට, සෑපක් කියලා දෙයක් නොදන්න මිනිස්සුන්ට කබලෙන් ලිපට වෑටුනා කියලා සියදිවි නසා ගන්නේ නෑ.

    ඒ වගේම නිව්ස් වල කියන ඒවා 100% විශ්වාස කරන්න එපා
     
    • Sad
    Reactions: Any.key

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,835
    11,502
    113
    මුන් හොදට ජීවත් වුන එවුන්. එහෙම එවුන්ට තමා ආර්ථික ප්‍රශ්ණ ඈවිත් වියදම් කරගන්න බෑරුව නය වෙනකොට දරාගන්න බෑරිම වෙන්නේ. හෑමදාම දුකේම ජීවත්වුන මිනිස්සුන්ට, සෑපක් කියලා දෙයක් නොදන්න මිනිස්සුන්ට කබලෙන් ලිපට වෑටුනා කියලා සියදිවි නසා ගන්නේ නෑ.

    ඒ වගේම නිව්ස් වල කියන ඒවා 100% විශ්වාස කරන්න එපා
    man dakka ..eka channel ekaka kiyanawa...වෙන එකක්..අනේ මන්දා
     
    • Like
    Reactions: malakadss

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,181
    29,846
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මුලින් මැරුණ මනුස්සයා හාට් ඇටෑක් එකකින් මැරුන කියලලු කතාව ගිහින් තියෙන්නේ. මේ අයත් මැරුනම තමයි වහ බීපු බව එලිවෙලා තියෙන්නේ.
    උදව්වට ඉන්න දීපු මිනිස්සු කන පරිප්පුව කොහොමද දැන්😐🤮
     

    roblem

    Active member
  • Apr 27, 2022
    145
    195
    43
    සියදිවි හානි කරගන්න එක මනුස්ස සතා විතරයි නේද කරන්නේ? අනිත් හැම සතෙක්ම මැරෙනකන් (මරනකන්) මොනාහරි ගේමක් ගහනවා නේද? මේක පරිනාමයෙන් ආව දෙයක්ද ?
    I think there are some incidents of Dolphins committing suicide (not definitive, i think)
     
    • Wow
    Reactions: wissnshaftler

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,822
    113
    මොනව උනත් ලමයි මරන්නේ ඇයි ?
    උන් බඩගින්නෙ මැරෙයි කියලා හිතනවා ඇති. :cry:

    lokema.. insuarance kiyanne wanchawa.. lankawe insuarance kiyanne ita wada wanchawa..
    :yes:
    ------ Post added on Dec 31, 2023 at 11:26 PM

    Mun ewilla tiyenne 1.50lax rent ekakata.kohomada eka
    oya gedarata koheda ban echchara kuliyak
    ------ Post added on Dec 31, 2023 at 11:30 PM
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,164
    11,183
    113
    Forest
    මෙහෙම මැරෙන එක අස්සේ ලංකාවේ ඉන්නවා දයා ගමගේ වගේ නය අරන් බොල් නය කියල එව්වා කපල දාගන්න උනුත්.

    මේ පාර මාලිමවට

    සැවොම එකම level එකෙන් කෙලොගමු
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,330
    9,843
    113
    සියදිවි හානි කරගන්න එක මනුස්ස සතා විතරයි නේද කරන්නේ? අනිත් හැම සතෙක්ම මැරෙනකන් (මරනකන්) මොනාහරි ගේමක් ගහනවා නේද? මේක පරිනාමයෙන් ආව දෙයක්ද ?
     
    • Wow
    Reactions: wissnshaftler

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,826
    11,857
    113
    polonnaruweth idam thibila. ewath wikunala set ekama rata yanna hadala..
    mata pene mokek hari agency karayek munta polla thiyala salli aran paninna athi. dan kara ganna deyak nathuwa issella miniha suicide karan, passe gani lamai..

    mun tika polonnaruwe idam wala govithan kala nam dan maseta laksha ganan hoyanawa..
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,463
    66,819
    113
    polonnaruweth idam thibila. ewath wikunala set ekama rata yanna hadala..
    mata pene mokek hari agency karayek munta polla thiyala salli aran paninna athi. dan kara ganna deyak nathuwa issella miniha suicide karan, passe anik un..

    mun tika polonnaruwe idam wala govithan kala nam dan maseta laksha ganan hoyanawa..
    Or visa blacklisted due to bogus documents
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,826
    11,857
    113
    What to do poor souls.Couldnt stand the preassure
    trend ekata rata yana eka thama case eka ban, polonnaruwe govithan karala kanneta laksha 50 hoyana un innwa ban..
    idam nathi hingannek unath, wena ekekge kumburak andeta kalath 1/2 hambenawa..
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,463
    66,819
    113
    trend follow karana eka thama case eka ban, polonnaruwe govithan karala kanneta laksha 50 hoyana un innwa ban..
    idam nathi hingannek unath, wen ekekge kumburak andeta kalath 1/2 hambenawa..
    Rata giye nattan hithe satutak nethi scene ekakne tiyenne dan lankawe.geni pressure karanna athi.sellan ne itin genu ekkath
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,826
    11,857
    113
    Rata giye nattan hithe satutak nethi scene ekakne tiyenne dan lankawe.geni pressure karanna athi.sellan ne itin genu ekkath
    ape unta thaniyama hithala theeranatyak ganna amarui, hamoma karana de rallata karanne...
    gaanu kohomath hithanne Instagram, youtube pitarata real life eka kiyala..
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,463
    66,819
    113
    ape unta thaniyama hithala theeranatyak ganna amarui, hamoma karana de rallata karanne...
    gaanu kohomath hithanne Instagram eka pitarata real life ka kiyala..
    Ara parana gedarata 1.50 rent ekak dila.u kohomath ahu wena dial ekak wage.agency dial ekakata ahu wenna ati
     
    • Like
    Reactions: raman2

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,181
    29,846
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Ara parana gedarata 1.50 rent ekak dila.u kohomath ahu wena dial ekak wage.agency dial ekakata ahu wenna ati
    අන්තිමට ඉන්න පරණ ගෙදර ඒ මුලින් මැරුන කෙනාගේ සහෝදරයෙක් බින්බැහැපු ගෙදරලු😐
    ලක්ශ එකහමාර ගානේ දීලා හිඳුනට පස්සේ සහෝදරයගේ ගෙදරට යන්න ඇති.

    අපි දන්න පවුලක්. ජීවත් වෙන්න ක්‍රමයක් නෑ කියලා තමා දරුවන්ටත් වහ දීලා ඒ මනුස්සයත් මෑරිලා තියෙන්නේ. හරිම කණගාටුයි. නූගත් කෙනෙක් නෙමේ. පුදුම පීඩනයකින් මිනිස්සු ඉන්නේ. මේ අය කුලී ගෙදරක හිටපු අය. වටේටම ණය වෙලා ජීවත් වෙන්න බෑරිම වෙලා ඉන්න ඈත්තේ. ඒ අස්සේ මිනිහාත් මලාම...

    https://sinhala.adaderana.lk/news/191520

    මාලඹේ කහන්තොට ප්‍රදේශයේදී 35 හැවිරිදි කාන්තාවක් සිය දරුවන් තිදෙනා සමඟ වාස පානය කර සිය දිවි නසාගෙන තිබේ.

    මිය ගිය කාන්තාව 35 හැවිරිදි පුද්ගලයෙකු බව වාර්තා වන අතර, මිය ගිය දරුවන් තිදෙනා පිරිමි දරුවන් දෙදෙනෙකු හා එක් ගැහැණු දරුවක් බව සඳහන්ය.

    මිය දරුවන් වයස අවුරුදු 07, 09 සහ 10 යන වයස්වල පසුවන්නන් බව ද වාර්තා වේ.

    අදාළ කාන්තාවගේ ස්වාමි පුරුෂයා මීට දින කිහිපයකට පෙර සිය දිවි හානිකරගෙන තිබූ අතර, ඔහුගේ අවසන් කටයුතු ඊයේ (30) සිදු කර තිබිණි.

    ඒ හේතුවෙන් ඇති වූ සිත්තැවුලක් මත කාන්තාව ඊයේ රාත්‍රී සිය දරුවන් තිදෙනා සමඟ මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවට පොලලීසිය සැක පළ කරයි.

    දරුවන් තිදෙනා රෝහල්ගත කිරීමටත් පෙර මිය ගොස් ඇති අතර, මව මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරු ව මියගොස් තිබූ බව පොලීසිය සඳහන් කළේය.
    උඹ මේ පවුල දන්නවද?
    ------ Post added on Jan 1, 2024 at 2:26 AM