SLT අද free නෑ

Amuwen

Well-known member
  • Nov 16, 2023
    398
    558
    93
    කොඩි ගහ යට
    ත්‍රෙඩ් එකක් තිනුන අද SLT Free කියල.. අද SLT Full FREE ද කොහෙද.
    කෙලෝගන්න බැරි නිසා කෝල් එකක් දීල ඇහුව.
    එහෙම සීන් එකක් නෑලු කොල්ලනේ ටිකකින් update වෙයි කිව්ව.
    ඇහුවෙන්න එපා,
     

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    බම්ප්
    මගේ 8 න් පස්සෙ කැපෙන්න ගත්ත
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,069
    4,167
    113
    Sri Lanka
    ත්‍රෙඩ් එකක් තිනුන අද SLT Free කියල.. අද SLT Full FREE ද කොහෙද.
    කෙලෝගන්න බැරි නිසා කෝල් එකක් දීල ඇහුව.
    එහෙම සීන් එකක් නෑලු කොල්ලනේ ටිකකින් update වෙයි කිව්ව.
    ඇහුවෙන්න එපා,

    hapoi.. 🥹🥲
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,689
    837
    113
    In La Srinka
    12AM - 7AM Unlimited FREE eka sure. GB adu wela naha e welawe use karapuwa.

    dan nam speed ekath hadala 300 Mbps Download 150 Mbps Upload.

    Upload wena ewa count wenne Free Data walin.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    monawada bn ochchara download karanne?
    image.png


    me wage ewwa thama. adurana ekek films wagayak illuwa TV eke balanna. Eka film ekak GB bara ganak ne 50inches wage TV wala ta set wenna.

    koheda appa owa save koranne...
    HDD wala, DVD wala :)
    ------ Post added on Jan 1, 2024 at 1:00 PM
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,689
    837
    113
    In La Srinka
    12-7 welaweth uploqd yannne free data quota ekenda

    12-7 welawe okkoma unlimited. e welawata usage eka count karanne naha.

    munge issara night time kiyala thibuna ekane passe free data kiyala name change kale. eken data adu wenne 7 AM to 12 Mid Night welawedi Uploads walata.
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,069
    4,167
    113
    Sri Lanka
    දවල් 12 ඉඳන් කැපෙන්න ගත්තා. එතකන් බාපුව එකකට වත් කැපුනෙ නෑ data.