ane mnda bn ubala nm. u taram deyak mn karala na. uge podcast etc ahannet na. uge videos wala uta danena de kata karanwa.ඌ මුටත් එහා අන්දරේ කෙනෙක්, මූනම් පොතක් ගිරවා දාලා අතාරිනවා. දිල්ෂාන් කියන එකා කටට එන උගෙ මනස්ගාත කියනවා. ඌ කියන්නෙ මොනවද කියලා ඌවත් දන්නෙ නෑ.
Mama nam balanne mewa bn.![]()
![]()
onna lankawe harak ta hari yana videos.
------ Post added on Dec 29, 2023 at 6:11 PM


