IT lokko malli giyaddi

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    මුල්ම රස්සාවට ගියපු අලුත එකෙක්ට අංකල් කියල පොරට මල පැන්න. ඊට පස්සෙ සොරි කියල අයිය කිව්වා. පොරට තවත් මල. අන්තිමට නම කියල කතා කරන්න කියල හෙන දේශනයක් දීලා ගියා :lol:
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    මල්ලි, සෑර් , ඇයිය හුකාරිස් එපා
    නම කියපන්

    නාකි එකෙක් නන් මිස්ට් කියපන්
    එකඟයි. මාත් රස්සාවෙදි නෑකං තියාගන්නෑ. ඒක කරුමයක් වෙනවා.
    මුල්ම රස්සාවට ගියපු අලුත එකෙක්ට අංකල් කියල පොරට මල පැන්න. ඊට පස්සෙ සොරි කියල අයිය කිව්වා. පොරට තවත් මල. අන්තිමට නම කියල කතා කරන්න කියල හෙන දේශනයක් දීලා ගියා :lol:
    api sinhala wedi hitiyat garu karanoo
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,558
    98,521
    113
    නම කියපන් යකෝ. නැත්තං මිටින් එකක් මැද්දේ උබට ලෙක්චර් එකක් දෙයි.

    මාව දැක්කම නං සාලුව අතට අරගෙන දන ගහලා ස්වාමීනි කියපන්.
     
    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    422
    865
    93
    හුඟක් Reputed Company වල දැන් CEOට උනත් Sir කියන්න බැහැ. ඒක දැන් හුඟක් Company වල Culture එක. අනිවාර්යයෙන්ම මොන position එක උනත් නමින් කතා කරන්න ඕනේ !! Sir කිව්වොත් සමහරු කියනවා "ඔයා අපේ company එකේ Culture එක දන්නේ නැද්ද අහනවා".
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,558
    98,521
    113
    මුල්ම රස්සාවට ගියපු අලුත එකෙක්ට අංකල් කියල පොරට මල පැන්න. ඊට පස්සෙ සොරි කියල අයිය කිව්වා. පොරට තවත් මල. අන්තිමට නම කියල කතා කරන්න කියල හෙන දේශනයක් දීලා ගියා :lol:
    මම ඔහොම අහගත්තා ලොය කෙනෙක්ට අංකල් කියල. ඊට පස්සේ මිස්ට කිව්වාම ආයේ මළ. ඌ ඊට පස්සේ උගේ තන්තුර ගැන දේශනයක් දීලා සර් කියන්න කිව්ව. මම ලොයා මහත්තයා කියල වැඩේ කරගත්ත.
     
    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    මම ඔහොම අහගත්තා ලොය කෙනෙක්ට අංකල් කියල. ඊට පස්සේ මිස්ට කිව්වාම ආයේ මළ. ඌ ඊට පස්සේ උගේ තන්තුර ගැන දේශනයක් දීලා සර් කියන්න කිව්ව. මම ලොයා මහත්තයා කියල වැඩේ කරගත්ත.
    ඇයි මමත් එක්ක ලයිසන් එක ගද්දි ට්‍රෑල් පෙන්නන්න ආපු කොල්ලෙක් එක්ස්සැමිනට අන්කල් කියලා... :lol:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,725
    28,086
    113
    කාලයක් හිටියා Sampath bank. එකේ පුරුද්දට ඊළඟ company එකේ PM කාරයට Mr. කියලා ගූ උනා. උන්ගෙ common chat එකේ මම කිව්වෙත් 😑
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,975
    1
    59,014
    113
    Mother Earth
    මල්ලි, සෑර් , ඇයිය හුකාරිස් එපා
    නම කියපන්

    නාකි එකෙක් නන් මිස්ට් කියපන්
    සර් කියන එක අවුල්ද බන් ? මම සර් මිස් කියල කියන්නෙ. අවුරුදු 40+ට වැඩි අයට.
     
    • Like
    Reactions: Solo Rider

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,329
    15,495
    113
    මම අපේ මැනජර් ට සර් කියලා කතා කරන්නේ. ගරු කල යුත්තන්ට ගරු කරන්න ඕනේ මචන් මොනවා උනත්