ට්‍රයි කරාට හැම එකාම ගොඩයන්නේ නෑ..

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,829
    18,653
    113
    Meca ettac 👍
    බලවත් පුද්ගලයෙකු වීමෙ කලාව ත්‍රෙඩ් එකේ 2018දි උන්න උඹ සහ 2024 වෙද්දි ඉන්න උඹෙ දැන් අදහස කොහොමද? ආයෙ පොඩ්ඩක් නූල අප්ඩේට් කරල ගම්මු
     
    • Like
    Reactions: Mr UNKNOWN

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,045
    4,590
    113
    පේ ගමේ මම දන්න කොල්ලෙක් ඉන්නවා කොරියා ගිහින් ඇවිල්ලා ලක්ශ 300ක් බැන්කුවේ

    i dont think so.....you cant earn 300 lakhs.

    Na.. Lankawe inne amu kammaliyo….
    laid back and chill eke bahutharaya inne… 😂

    Dakunu rate oya % eka adui
    this is what robert knocks said in his book. that we are not entrepreneurs and lack the attitude to develop new things although we keep boasting about it. he said that we are lazy and dont want to change
    ------ Post added on Jan 2, 2024 at 9:34 AM
     
    • Like
    Reactions: dayt0na

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,661
    4,325
    113
    මමනම් කියන්නේ ජිවිතේ අවුරුදු 25-30 වෙනකන් හොදට විදපන් කියල. රටවල් වල ඇවිදලා නටන්න තියෙන පිස්සු ඔක්කොම නටල 30 වගේ වෙද්දී පවුලක් පන්සලක් වෙලා 60 වෙනකන් විතර හොදට සල්ලි හොයන්න ඕන. එතනදී සැප නොවිදින එක නෙමෙයි. හැබැයි මෝඩයෙක් වගේ වියදම් කෙරිල්ල කරන්නම හොද නැහැ. financial management එක ලස්සනට කරන්න ඕන. අලුත් අදායම් මාර්ග හදාගන්න ඕන. තමන් හිටියත් නැතත් run වෙන අදායම් මාර්ග හදාගෙන අවුරුදු 55-60 වෙද්දී financial freedom එකක් ලගාකරගන්නා ඕන. ගොඩ යනවා කියන්නේ අනුන්ට මේක තියෙනවා කියල ඒවා ලබාගන්න දුක් විදින එක නෙමෙයි, මට මේවා තියෙනවා කියල සතුටෙන් ජිවත් වෙන එක. අනුන්ගේ දේවල් වලට කෙල හලන මිනිස්සු කවමදාවත් සතුටු වෙන්නේනම් නැහැ. මේක තමයි මට හිතෙන විදිහ. මිනිහෙක්ගේ සතුට තීරණය කරන ස්වර්ණම කාලේ තමයි අවුරුදු 30-60. අත්දැකීම් ගොන්නක් එකතු වෙනවා හිතාගන්න බැරි.
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    මිනිස්සු හැමෝම එකවගේ හිතන්නෙ නෑ.

    කෙනෙකුට ජිවිතේ සාර්ථකයි කියල හිතෙන්නෙ දරුවෝ හදල, කාල බීල, ඇවිදලා සතුටින් ඉන්න එක වෙන්න පුළුවන්.​
    තව කෙනෙකුට ජිවිතේ සාර්ථකයි කියල හිතෙන්නෙ බැංකුවේ සල්ලි තියෙන එක වෙන්නත් පුළුවන්. වයසට ගියාම කාටවත් අත පාන්නෙ නැතිව ඉන්න පුළුවන් නම් හොඳයි කියල හිතන අයත් ඉන්නව.​
    සමහරු ආගම ඔලුව උඩ තියාගෙන සතුටින් ඉන්නවා.​
    තවත් සමහරු වයසට ගියත් කාටහරි අංචියක් ඇදල සතුටු වෙනවා.​

    මගේ අදහස තමන් කැමති විදිහට ඉන්න පුළුවන් නම් ඒක තමයි ජිවිතේ කියල
    මෙන්න කතාව.

    OP කියන විදිහට රට රටවල යන එක, වාහනයක් ගන්න එක තමා ජිවිතේ විදිනවා කියන්නෙ. ඒක එයාට සාපේක්ෂව හරි ඇති. නමුත් මිනිස්සු තමන්ගෙ විඳීම තීරණය කරන්න ඕනෙ තමන්ට සාපේක්ෂව.

    Derek Jeter Sport GIF by YES Network
     
    • Like
    Reactions: topkollek

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    කොහෙන් ගියත් කැරකිල එන්නේ බුදු හාමුදුරුවො දේශනා කරල තියෙන දේ ඇත්ත කියන තැනට තමයි... මොකක්ද කියල තියෙන්නෙ, තෙරුවන් කියන්නේ මැණික් ගල් තුනක් නිසා බුදු දහම මිත්‍යාදෘෂ්ටික ආගමක්, රාජපක්ෂලට බුදු දහම අයිති ඒ නිසා අපි ප්‍රතික්ෂේප කරනව, බුදු හාමුදුරුවෝ මස් කාල තියෙනව අවරව මේවා කියාගෙන දැන් අහන්න එන්න එපා. උබල යන පාරේ උබල පලයල්ල. Who cares :no:
     
    Last edited:
    • Like
    • Haha
    Reactions: rukey184 and neo7x

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,119
    34,691
    113
    මොනවා නැතත් ව්‍යායාම කරලා ඇඟ ෆිට් එකේ තියාගන්න ඕන. කොච්චර සල්ලි තිබ්බත් වැඩක් තියෙනවද තඩි බඩක් තියෙන මූසල පෙනුමක් තියෙන දියවැඩියා ප්‍රෙෂර් උතුරන ගෑනියෙක් මිනිහෙක් නම්.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    බලවත් පුද්ගලයෙකු වීමෙ කලාව ත්‍රෙඩ් එකේ 2018දි උන්න උඹ සහ 2024 වෙද්දි ඉන්න උඹෙ දැන් අදහස කොහොමද? ආයෙ පොඩ්ඩක් නූල අප්ඩේට් කරල ගම්මු
    එලම ෆ්‍රී වෙලාවක අප්ඩේට් පාරක් දාන්නම්
     
    • Like
    Reactions: icewiz

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,369
    6,535
    113
    කාරණය ඇත්ත. හැදුනොත් හොඳකරන්න බැරි රෝගයක් තමයි ''ගොඩයෑම''
     
    • Like
    Reactions: CaptainPhillips

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,029
    113
    සමාජයේ ඉන්න මිනිස්සු එක්ක කතාකරාම මට ආපු අදහසක් මේක.මේකට උබලා එකග වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්.මම කියන්නේ මට හිතුන දේ..උබලට හිතෙන දේත් කියාගෙන පලයල්ලා..

    ලන්කාවේ දන්න කියන ඕනි මිනිහෙක් එක්ක කතාකරොත් විශේශයෙන් තරුණ වයසේ උන්.වයස 50ට අඩු වගේ හැමෝම හදන්නේ ගොඩ යන්න..ඒ කියන්නේ මේ ගොඩ යන්න එහෙම නැත්තම් කෝටිපතියෙක් වෙන්න ට්‍රයි කරන ට්‍රයි කෙරිල්ලේ හැටියට ඕක හරියනවනම් තව අවුරුදු පහක් විතර යද්දී ලන්කාවේ ඉන්නේ කෝටිපතියෝ විතරයි.පොඩි පොඩි රස්සා කරන්න.(කම්කරු රස්සා.අතුගාන රස්සා.වාහන හෝදන රස්සා.සෙකියුරිටි වගේ රස්සා) මේවා කරන්න කවුරුත් ඉතුරු වෙන්නේ නෑ තව අවුරුදු පහක් යද්දි.ඔක්කොම මිලියනපතියෝ.මේක කවදාවත් මෙහෙම වෙන්නේ නෑ.ඇති නැති පරතරයක් හැමදාම තියනවා.දුප්පත් මිනිස්සු හැමදාම ඉන්නවා සමාජයේ.

    දැන් උබලා කියයි ඒක ඇත්ත ඒත් ගොඩයන කොටසට එකතුවෙන්න තමයි හැම එකාම පොරකන්නේ කියලා.හරි ඒත් ඔන්න ඔය පොරය නිසා.. ඔය ගොඩ යනවා කියලා ගෙවල් උකස් තියලා ඉඩම් උකස් තියලා පිරමිඩ් වගේ ඒවට අහුවෙලා සල්ලි නැති කරගන්නේ..රට යන්න ගිහින් ලක්ශ ගනන් එක එකාට දීලා කෙලවගන්නේ අනික් ගොඩක් රටවල් වලට වඩා ලන්කාවේ එවුන්.මම ඔය ගියපු ගොඩක් රටවල් වලදි දැක්කා. දුප්පත් අය ඉන්නවා ගොඩක් වියට්නාමේ එහෙම උන් සල්ලි හම්බකරලා ඒ සල්ලි ටිකෙන් සතුටින් ජීවත් වෙනවා.උන් කෝටිපතියෝ වෙන්න ආසා නැතුව නෙමෙයි.ඒත් ලන්කාවේ උන්ට වගේ පිස්සුවක් නෑ.ඒ රටේ ෆේස්බුක් වගේ ඒවගේ කාගෙහරි බෙන්ස් එකක් දාලා මෙන්න හීන අන්න ගොඩගියා.අපෙත් හීනේ.කවදාහරි හීනෙට පලයන් ගගා වැලලෙන්නේ නෑ.උන් හම්බ කරන සල්ලි ටිකෙන් සතුටෙන් ඉන්නවා.

    ලන්කාවේ බහුතරයක් උන් සල්ලි හම්බකරන්න පොරකනවා මිසක් ජීවිතේ විදින්නේ නෑ.මම දන්න ලක්ශ 200/300 බැන්කුවේ තියන උන් මාරම ගොඩක් ඉන්නවා බස් වල ගාටන..බයිසිකලේ ගාටන..හරියට කැමක් බීමක් නොකන..උනුත් කියන්නේ උන්ට ගොඩයන්න ඕනිලු.සමහරුන්ට දැන් වයස 45යි.කවදාවත් උන් හරියට කාලා ඇදලා නෑ..රටකට ගිහින් ඇවිත් නෑ.ආසා වාහනයක් පැදලා නෑ..මොනවද බන් මේ ජීවිත.අපේ ගමේ මම දන්න කොල්ලෙක් ඉන්නවා කොරියා ගිහින් ඇවිල්ලා ලක්ශ 300ක් බැන්කුවේ දාන් ඉන්නේ.මම හිතන්නේ මාසේ පොලියම එනවා ලක්ශ 2ට වැඩිය.ඒ පොලියත් ඒකටම එකතුවෙන්න දාලා ඌ බස් වල ගාට ගාට ඔහේ ඉන්නවා රටවත් යන්න ඕනි කිය කිය..ඔයවගේ බහුතරයක් උන්ට කවදාවත් ජීවිතේ විදින්න හම්බවෙන්නේ නෑ.ඔය තියන සල්ලිත් නැතිකරගන්නවා කොයි වෙලේ හරි හම්බකරන වැඩකට ආයෝජනය කරන්න ගිහින්..සාමාන්‍යයෙන් ඇමරිකන් ඩොලර් ලක්ශයක් (ලන්කාවේ රුපියල් කෝටි 3ක් කියමු) සුද්දෙකුටත් ලොකුම ගානක්..ඔය දියුණු කියන රටවලත් සමහර සුද්දෝ ඉන්නවා වයස 50 කිට්ටු වෙනකොට හම්බකරලා එකතු කරගන්න මුලු සේසතම ඩොලර් ලක්ශයයි..ඒකෙන් ඌ කාලා බීලා ඇවිදලා ජොලියේ ඉන්නවා.

    මම කියන්නේ ගොඩයන්න ට්‍රයි කරන්න එපා කියලා නෙමෙයි.මෙන්න මේ ලන්කාවේ උන්ගේ තියන ගොඩයන පිස්සුවට අහුවෙන්න එපා කියලා.මගේ අදහස මිනිහෙක් සල්ලි හම්බකරනවා වගේම ඒකෙන් ජීවිතේ විදින්නත් ඕනි.ඒක ගොඩගිහිම් ඉවරවෙලා කරන්න තමා මෙහේ උන් ගොඩක් ප්ලෑන් කරලා තියෙන්නේ.ඒක වැරදී කියන එකයි කියන්නේ.පුලුවන් තරම් ගොඩයන්න ට්‍රයි කරපල්ලා..හැබැයි ඒ වගේම සල්ලි ටිකක් එකතු කරගත්තම ඒවා ටිකක් වියදම් කරලා ජීවිතේ සතුටින් හිටපල්ලා..හැම එකාම බිලියනපතියෝ වෙන්නේ නෑ.

    අනික් විශේශම දේ..ලන්කාවේ උන් හිතන් ඉන්නවා ලන්කාව තමා ලෝකේ ජරාම රට වෙන රටකට පැනගත්තනම් සුපිරි කියලා.ඔය පැරීසියේ එහෙම මහ දවල් වාහනවල වීදුරු කඩලා කල්ලෝ බඩු උස්සපු සිද්දියක් මම ඇස් දෙකට දැකලා තියනවා.ඔය ඇමරිකාවේ සමහර පැතිවල වැලක රෙද්දක් වනලා තියන්න බෑ උස්සනවා.ලන්කාවේ කලාතුරකින් වත් අහන්න ලැබෙන්නේ නෑනේ..උබලට කවදහරි වෙලා තියනවද වාහනේ පාරේ දාලා ගියාම එනකොට වීදුරු කඩලා බඩු උස්සලා..ඔය ඉතාලියේ ප්‍රංශයේ හරියට වෙනවා.මමනම් ගිහින් ගිහින් දන්නවා ඕවා මාද්‍ය වල පෙන්නන තරම් සුරන්ගනා ලෝක නෙමෙයි කියලා.

    කොහොමහරි මම කියන්නේ මෙච්චරයි ..මහන්සිවෙලා සල්ලි හම්බකරන්න ගේමක් ගහපල්ලා.හැබැයි ජීවිතෙත් විදපල්ලා.ලක්ශ 100ක් වත් එකතුකරලා ඊට පස්සෙත් ඒකෙන් තව තව හොයනවා ගොඩයනවා ගගා නොකා නොබී ඇමනෙන් නැතුව ජීවිතේ එන්ජෝයි කරන්නත් කීයක් හරි වියදම් කරපල්ලා..අඩුම ඉන්දියාවටවත් ගිහින් ඇවිල්ලා නැත්තම් ලැජ්ජා වෙයල්ලා.

    උබලට ජය.....
    godayamak nemei dan thiyenne VAT gewillak lol
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    .මගේ අදහස මිනිහෙක් සල්ලි හම්බකරනවා වගේම ඒකෙන් ජීවිතේ විදින්නත් ඕනි.ඒක ගොඩගිහිම් ඉවරවෙලා කරන්න තමා මෙහේ උන් ගොඩක් ප්ලෑන් කරලා තියෙන්නේ.ඒක වැරදී කියන එකයි කියන්නේ.
    True.. This what I always say to others :yes:
     
    • Like
    Reactions: CaptainPhillips

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    සමහර පැතිවල වැලක රෙද්දක් වනලා තියන්න බෑ උස්සනවා.ලන්කාවේ කලාතුරකින් වත් අහන්න ලැබෙන්නේ නෑනේ..උබලට කවදහරි වෙලා තියනවද වාහනේ පාරේ දාලා ගියාම එනකොට වීදුරු කඩලා බඩු උස්සලා..ඔ

    අපෝ රෙදි නම් උස්සන කුඩ්දෝ ඉස්සර ඕන තරම් ඉඳලා තියෙනවා... මේ ලගකදිත් මගේ නෑයෙක් ගේ ගෙදරට පැනලා ගෙදර ඉස්සරා තිබ්බ කෙල්ලොන්ගේ සේරප්පු කුට්ටම් 5 විතර උස්සලා තිබ්බා...

    අයෙ මගේම යාලුවෙක් ගේ කාර් එකක සයිඩ් මිරර් එක ගැලවුවා බොරැල්ලේ දි... කාර් එක දාලා තිබ්බේ පාකින් එකට පොඩ්ඩක් එහාට වෙන්න, ඇත්තටම අමතකවීමකින් එහෙම කරේ, නැතිනම් පාකින් දානවා...හොන්ඩා බයික් සේල් ෂොප් එකක් තියෙන්නේ හොස්පිටල් එක පාරේ, අන්න ඒ හරියේ දාලා තිබ්බේ....

    කොහොම නමුත් උබගේ සමස්ත හැල්ලටම එකගයි...
     
    Last edited:

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    මේ ලගකදිත් මගේ නෑයෙක් ගෙදරට පැනලා ගෙදර ඉස්සරා තිබ්බ කෙල්ලොන්ගේ සේරප්පු කුට්ටම් 5 විතර උස්සලා තිබ්බා...
    උබලෑ නෑයෙක්?

    කෙල්ලන්ගේ සෙරෙප්පු ඉස්සුවා?

    :shocked:
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    ජාන සාහා කර්ම රෙසනස් කතන්දරෙ පොඩි කාලෙ ඉදලා එකතු කරපු දත්ත කතන්දරෙ උඩ තමයි ඔය උබ කියලා තියෙන කතන්දරෙ වෙන්නෙ,

    අර සැප විදින කතන්දරෙ ලන්කාවෙ අයට සෙට් නැ, ලන්කාවෙ තියෙන්නෙ පොඩි කාලෙ නොලැබිච්ච දෙවල් ජිවිතෙට එකතු කරගන්න එක, මොන කට්ටක් හරි කාලා,

    ඔය සැප විදින කතන්දරෙට හොද තින්කින් පැටන් එකක් ඔන, සල්ලි තිබ්බ පලියට සැප විදින්න බැ,
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    මම නම් විශ්වාස කරන්නේ හැම කෙනාටම ගොඩයන්න අවස්ථාවක් සහ ක්‍රමයක් තියෙනවා. ප්‍රශ්නේ තමයි අදාළ අවස්ථාව සහ ක්‍රමය හඳුනාගන්න බැරිකම. රැල්ලට හිතන්නේ. නිර්මාණශීලිව හිතනවා නම් ගොඩයාම අමාරු නැහැ.
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    සමාජයේ ඉන්න මිනිස්සු එක්ක කතාකරාම මට ආපු අදහසක් මේක.මේකට උබලා එකග වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්.මම කියන්නේ මට හිතුන දේ..උබලට හිතෙන දේත් කියාගෙන පලයල්ලා..

    ලන්කාවේ දන්න කියන ඕනි මිනිහෙක් එක්ක කතාකරොත් විශේශයෙන් තරුණ වයසේ උන්.වයස 50ට අඩු වගේ හැමෝම හදන්නේ ගොඩ යන්න..ඒ කියන්නේ මේ ගොඩ යන්න එහෙම නැත්තම් කෝටිපතියෙක් වෙන්න ට්‍රයි කරන ට්‍රයි කෙරිල්ලේ හැටියට ඕක හරියනවනම් තව අවුරුදු පහක් විතර යද්දී ලන්කාවේ ඉන්නේ කෝටිපතියෝ විතරයි.පොඩි පොඩි රස්සා කරන්න.(කම්කරු රස්සා.අතුගාන රස්සා.වාහන හෝදන රස්සා.සෙකියුරිටි වගේ රස්සා) මේවා කරන්න කවුරුත් ඉතුරු වෙන්නේ නෑ තව අවුරුදු පහක් යද්දි.ඔක්කොම මිලියනපතියෝ.මේක කවදාවත් මෙහෙම වෙන්නේ නෑ.ඇති නැති පරතරයක් හැමදාම තියනවා.දුප්පත් මිනිස්සු හැමදාම ඉන්නවා සමාජයේ.

    දැන් උබලා කියයි ඒක ඇත්ත ඒත් ගොඩයන කොටසට එකතුවෙන්න තමයි හැම එකාම පොරකන්නේ කියලා.හරි ඒත් ඔන්න ඔය පොරය නිසා.. ඔය ගොඩ යනවා කියලා ගෙවල් උකස් තියලා ඉඩම් උකස් තියලා පිරමිඩ් වගේ ඒවට අහුවෙලා සල්ලි නැති කරගන්නේ..රට යන්න ගිහින් ලක්ශ ගනන් එක එකාට දීලා කෙලවගන්නේ අනික් ගොඩක් රටවල් වලට වඩා ලන්කාවේ එවුන්.මම ඔය ගියපු ගොඩක් රටවල් වලදි දැක්කා. දුප්පත් අය ඉන්නවා ගොඩක් වියට්නාමේ එහෙම උන් සල්ලි හම්බකරලා ඒ සල්ලි ටිකෙන් සතුටින් ජීවත් වෙනවා.උන් කෝටිපතියෝ වෙන්න ආසා නැතුව නෙමෙයි.ඒත් ලන්කාවේ උන්ට වගේ පිස්සුවක් නෑ.ඒ රටේ ෆේස්බුක් වගේ ඒවගේ කාගෙහරි බෙන්ස් එකක් දාලා මෙන්න හීන අන්න ගොඩගියා.අපෙත් හීනේ.කවදාහරි හීනෙට පලයන් ගගා වැලලෙන්නේ නෑ.උන් හම්බ කරන සල්ලි ටිකෙන් සතුටෙන් ඉන්නවා.

    ලන්කාවේ බහුතරයක් උන් සල්ලි හම්බකරන්න පොරකනවා මිසක් ජීවිතේ විදින්නේ නෑ.මම දන්න ලක්ශ 200/300 බැන්කුවේ තියන උන් මාරම ගොඩක් ඉන්නවා බස් වල ගාටන..බයිසිකලේ ගාටන..හරියට කැමක් බීමක් නොකන..උනුත් කියන්නේ උන්ට ගොඩයන්න ඕනිලු.සමහරුන්ට දැන් වයස 45යි.කවදාවත් උන් හරියට කාලා ඇදලා නෑ..රටකට ගිහින් ඇවිත් නෑ.ආසා වාහනයක් පැදලා නෑ..මොනවද බන් මේ ජීවිත.අපේ ගමේ මම දන්න කොල්ලෙක් ඉන්නවා කොරියා ගිහින් ඇවිල්ලා ලක්ශ 300ක් බැන්කුවේ දාන් ඉන්නේ.මම හිතන්නේ මාසේ පොලියම එනවා ලක්ශ 2ට වැඩිය.ඒ පොලියත් ඒකටම එකතුවෙන්න දාලා ඌ බස් වල ගාට ගාට ඔහේ ඉන්නවා රටවත් යන්න ඕනි කිය කිය..ඔයවගේ බහුතරයක් උන්ට කවදාවත් ජීවිතේ විදින්න හම්බවෙන්නේ නෑ.ඔය තියන සල්ලිත් නැතිකරගන්නවා කොයි වෙලේ හරි හම්බකරන වැඩකට ආයෝජනය කරන්න ගිහින්..සාමාන්‍යයෙන් ඇමරිකන් ඩොලර් ලක්ශයක් (ලන්කාවේ රුපියල් කෝටි 3ක් කියමු) සුද්දෙකුටත් ලොකුම ගානක්..ඔය දියුණු කියන රටවලත් සමහර සුද්දෝ ඉන්නවා වයස 50 කිට්ටු වෙනකොට හම්බකරලා එකතු කරගන්න මුලු සේසතම ඩොලර් ලක්ශයයි..ඒකෙන් ඌ කාලා බීලා ඇවිදලා ජොලියේ ඉන්නවා.

    මම කියන්නේ ගොඩයන්න ට්‍රයි කරන්න එපා කියලා නෙමෙයි.මෙන්න මේ ලන්කාවේ උන්ගේ තියන ගොඩයන පිස්සුවට අහුවෙන්න එපා කියලා.මගේ අදහස මිනිහෙක් සල්ලි හම්බකරනවා වගේම ඒකෙන් ජීවිතේ විදින්නත් ඕනි.ඒක ගොඩගිහිම් ඉවරවෙලා කරන්න තමා මෙහේ උන් ගොඩක් ප්ලෑන් කරලා තියෙන්නේ.ඒක වැරදී කියන එකයි කියන්නේ.පුලුවන් තරම් ගොඩයන්න ට්‍රයි කරපල්ලා..හැබැයි ඒ වගේම සල්ලි ටිකක් එකතු කරගත්තම ඒවා ටිකක් වියදම් කරලා ජීවිතේ සතුටින් හිටපල්ලා..හැම එකාම බිලියනපතියෝ වෙන්නේ නෑ.

    අනික් විශේශම දේ..ලන්කාවේ උන් හිතන් ඉන්නවා ලන්කාව තමා ලෝකේ ජරාම රට වෙන රටකට පැනගත්තනම් සුපිරි කියලා.ඔය පැරීසියේ එහෙම මහ දවල් වාහනවල වීදුරු කඩලා කල්ලෝ බඩු උස්සපු සිද්දියක් මම ඇස් දෙකට දැකලා තියනවා.ඔය ඇමරිකාවේ සමහර පැතිවල වැලක රෙද්දක් වනලා තියන්න බෑ උස්සනවා.ලන්කාවේ කලාතුරකින් වත් අහන්න ලැබෙන්නේ නෑනේ..උබලට කවදහරි වෙලා තියනවද වාහනේ පාරේ දාලා ගියාම එනකොට වීදුරු කඩලා බඩු උස්සලා..ඔය ඉතාලියේ ප්‍රංශයේ හරියට වෙනවා.මමනම් ගිහින් ගිහින් දන්නවා ඕවා මාද්‍ය වල පෙන්නන තරම් සුරන්ගනා ලෝක නෙමෙයි කියලා.

    කොහොමහරි මම කියන්නේ මෙච්චරයි ..මහන්සිවෙලා සල්ලි හම්බකරන්න ගේමක් ගහපල්ලා.හැබැයි ජීවිතෙත් විදපල්ලා.ලක්ශ 100ක් වත් එකතුකරලා ඊට පස්සෙත් ඒකෙන් තව තව හොයනවා ගොඩයනවා ගගා නොකා නොබී ඇමනෙන් නැතුව ජීවිතේ එන්ජෝයි කරන්නත් කීයක් හරි වියදම් කරපල්ලා..අඩුම ඉන්දියාවටවත් ගිහින් ඇවිල්ලා නැත්තම් ලැජ්ජා වෙයල්ලා.

    උබලට ජය.....
    ලමය කාලෙ ඉඳල පුරුදු කරන දේවල් නෙ ඔය. පිටරටක නම් ලමයගෙ සතුට තමා මූලික දේ. පොඩි කාලෙ ඉඳල උගන්නන්නෙ, හෑව් ෆන්, එන්ජෝයි ලයිෆ්, එන්ජෝයි ටීන්ස් කිය කිය. ඉගෙන ගැනීම, දියුණු වීම අතිරේක දේවල්. මේ අපේ ආගමික ආධ්‍යාත්ම්ක රටවල පොඩි එකාට උගන්නන්නෙ, කවද හරි දියුණු උනාම සතුටු වෙයන්, එතකම් කැප කිරීම් කරල කරල, තමන්ට විතරක් නෙමේ තමන්ගෙ පරම්පරාවම ගොඩ දාපම් කියලනෙ, පොදි ගහපම්, වටේ පිටේ එවුන්ට ඉරිසියා හදෝපම් කියලනෙ

    ජිවිතේ අවුරුදු 25-30 වෙනකන් හොදට විදපන් කියල. රටවල් වල ඇවිදලා නටන්න තියෙන පිස්සු ඔක්කොම නටල 30 වගේ වෙද්දී පවුලක් පන්සලක් වෙලා 60 වෙනකන් විතර හොදට සල්ලි හොයන්න ඕන
    සල්ලි තියෙන පවුලක, දේශපාලකයෙක්ගෙ පවුලක ඉපදුනොත් නම් ඕව කරන්න පුලුවන්. ලන්කාවෙ කීයෙන් කී දෙනෙකුටද 30 වෙද්දි රටවල් ගානෙ යන්න පුලුවන්?
    ------ Post added on Jan 2, 2024 at 8:34 PM
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    අපෝ රෙදි නම් උස්සන කුඩ්දෝ ඉස්සර ඕන තරම් ඉඳලා තියෙනවා... මේ ලගකදිත් මගේ නෑයෙක් ගේ ගෙදරට පැනලා ගෙදර ඉස්සරා තිබ්බ කෙල්ලොන්ගේ සේරප්පු කුට්ටම් 5 විතර උස්සලා තිබ්බා...

    අයෙ මගේම යාලුවෙක් ගේ කාර් එකක සයිඩ් මිරර් එක ගැලවුවා බොරැල්ලේ දි... කාර් එක දාලා තිබ්බේ පාකින් එකට පොඩ්ඩක් එහාට වෙන්න, ඇත්තටම අමතකවීමකින් එහෙම කරේ, නැතිනම් පාකින් දානවා...හොන්ඩා බයික් සේල් ෂොප් එකක් තියෙන්නේ හොස්පිටල් එක පාරේ, අන්න ඒ හරියේ දාලා තිබ්බේ....

    කොහොම නමුත් උබගේ සමස්ත හැල්ලටම එකගයි...
    සල්ලි නැති උන්ම විතරක් නෙමේ ඕව උස්සන්නෙ නම්;-)
     
    • Like
    Reactions: WhiteFlame