Real True. Ara samahara fiverr karala goda aapu un kiyala benswalin bahinwa bada witharak tiyena un. Ath nikan piti guliyakata iratu gahala wage. Wedak tiyeda . Lasantha gana neme kiwwe wena dial 1k . Lasa nam ganu dennek tiyagena sape innawa.. anna lifeමොනවා නැතත් ව්‍යායාම කරලා ඇඟ ෆිට් එකේ තියාගන්න ඕන. කොච්චර සල්ලි තිබ්බත් වැඩක් තියෙනවද තඩි බඩක් තියෙන මූසල පෙනුමක් තියෙන දියවැඩියා ප්‍රෙෂර් උතුරන ගෑනියෙක් මිනිහෙක් නම්.

සංස්කෘතිකයි එකගයිජාන සාහා කර්ම රෙසනස් කතන්දරෙ පොඩි කාලෙ ඉදලා එකතු කරපු දත්ත කතන්දරෙ උඩ තමයි ඔය උබ කියලා තියෙන කතන්දරෙ වෙන්නෙ,
අර සැප විදින කතන්දරෙ ලන්කාවෙ අයට සෙට් නැ, ලන්කාවෙ තියෙන්නෙ පොඩි කාලෙ නොලැබිච්ච දෙවල් ජිවිතෙට එකතු කරගන්න එක, මොන කට්ටක් හරි කාලා,
ඔය සැප විදින කතන්දරෙට හොද තින්කින් පැටන් එකක් ඔන, සල්ලි තිබ්බ පලියට සැප විදින්න බැ,
ලමය කාලෙ ඉඳල පුරුදු කරන දේවල් නෙ ඔය. පිටරටක නම් ලමයගෙ සතුට තමා මූලික දේ. පොඩි කාලෙ ඉඳල උගන්නන්නෙ, හෑව් ෆන්, එන්ජෝයි ලයිෆ්, එන්ජෝයි ටීන්ස් කිය කිය. ඉගෙන ගැනීම, දියුණු වීම අතිරේක දේවල්. මේ අපේ ආගමික ආධ්‍යාත්ම්ක රටවල පොඩි එකාට උගන්නන්නෙ, කවද හරි දියුණු උනාම සතුටු වෙයන්, එතකම් කැප කිරීම් කරල කරල, තමන්ට විතරක් නෙමේ තමන්ගෙ පරම්පරාවම ගොඩ දාපම් කියලනෙ, පොදි ගහපම්, වටේ පිටේ එවුන්ට ඉරිසියා හදෝපම් කියලනෙ
සල්ලි තියෙන පවුලක, දේශපාලකයෙක්ගෙ පවුලක ඉපදුනොත් නම් ඕව කරන්න පුලුවන්. ලන්කාවෙ කීයෙන් කී දෙනෙකුටද 30 වෙද්දි රටවල් ගානෙ යන්න පුලුවන්?
------ Post added on Jan 2, 2024 at 8:34 PM
මොනා කොරලද කොරියාවේ ගිහින් එච්චර හොයන්න පුළුවන් ජොබ්ස්කොල්ලෙක් ඉන්නවා කොරියා ගිහින් ඇවිල්ලා ලක්ශ 300ක් බැන්කුවේ දාන් ඉන්නේ

