කූඹියෝ-2

Fade

Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    FB_IMG_1704217221055.jpg

    Coming soon
    ------ Post added on Jan 2, 2024 at 11:11 PM
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    2k ගැහුවොත් 1 ගැම්ම නැති වෙනව. :yes:
    2 අපි නොහිතන විදිහකට ගැහුවොත් හිට් වෙන්න ඉඩ තියෙනව.

    දෙකේත් මුල ඉදන් ජෙහාන් හිටියොත් ගැම්මක් නෑ spoiled ෆීලින්ග් එකක්‌ ඒවි.

    කුබියො දෙක ගහනව නම් සීසන් එකේ මැද හරියකින් ජෙහාන් ගේමට එන්ටර් වෙන්න ඕන. ජෙහාන්ටත් ගේම් සෙට් කරන එකෙක් ඉන්නත් ඕන.

    මට නම් හිතෙන්නෙ ඔහොම කරොත් හොදයි කියල :D
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,792
    39,686
    113
    Homagama
    2 අපි නොහිතන විදිහකට ගැහුවොත් හිට් වෙන්න ඉඩ තියෙනව.

    දෙකේත් මුල ඉදන් ජෙහාන් හිටියොත් ගැම්මක් නෑ spoiled ෆීලින්ග් එකක්‌ ඒවි.

    කුබියො දෙක ගහනව නම් සීසන් එකේ මැද හරියකින් ජෙහාන් ගේමට එන්ටර් වෙන්න ඕන. ජෙහාන්ටත් ගේම් සෙට් කරන එකෙක් ඉන්නත් ඕන.

    මට නම් හිතෙන්නෙ ඔහොම කරොත් හොදයි කියල :D
    කූබියෝ දෙකක් හදන්න තියන ලොකුම අවුල, සමරචකයා අතුරුදහන්(?) වෙච්ච එක. මිනිහ නැතුව කුබියෙක් නැ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,710
    1
    60,340
    113
    Mother Earth
    අනවශ්‍ය වැඩක්.
    1 ඉවර උනේ නියම විදිහට.
    2 ගහන්න තැනක් ඔතන නැ.
    නෑ නේ බන්. මේක සර් ගන්නම ඕන කෝල් එකක් කියලනේ කතාව ඉවර කරන්නෙ. අර මල්දෙණිය පොන්නයට කෝල් එකක් එන්නෙ. :nerd:
     
    • Haha
    Reactions: Fade and xengine