Malinda Alahakoon

beam_tech

Well-known member
  • Oct 13, 2017
    7,926
    14,319
    113
    වැලිවේරිය
    Malinda කියන්නේ මම Personally Respect කරන චරිතයක්.. මොකද එයාගෙන් නොදන්න හුඟක් දේවල් එයාගේ Videos හරහා මගේ තරුණම කාලේ.. මම දැනුවත් උනා !! ඒත් මට 100% Sure Malinda , Dilshan & Kali set එක අනිවාර්යයෙන්ම මොකක් හරි Political Campaign එකක හෝ Agenda එකක ඉන්නේ !! අපි මනුස්සයෙක්ගෙන් ගන්න ඔනේ පැති තියෙනවා.. එවගේම Malinda / Dilshan / Kali ගේ එයාලාගේ Knowledge එක Base වෙලා තියෙන පැත්තෙන් විතරක් අරන්.. එයාලාගේ Political View එක අහක දාන්න ඔනේ !! මේක දැනුම් තේරුමක් තියෙන Understanding එකක් තියෙන පරිණත කෙනෙක්ට පුළුවන් උනාට මෙකේ භයානකම පැත්ත මෙයාලාගේ Videos හුඟක් බලන්නේ ලංකාවේ Youngම Crowd එකක් !! ලංකාවේ චන්ද අයිතිය මුලින්ම අතට ආපූ ලොකු Set එකක් මෙයාලාගේ Videos බලනවා !! හුඟක් මේ ළමයින්ගේ අම්මලා තාත්තලා Technology ගැන Science ගැන දැනුවත් නෑ.. හුඟක් මේ ළමයින්ට English වලින් තියෙන Science Videos බලන්න English Knowledge එකක් නැති නිසා මේ අයගේ Videos තමා බලන්නේ.. අම්මලා තාත්තලා වඩා මේ අය ලොකේ ගැන දන්නවා කියලා හිතලා.. ඔය වයසේ හුඟක් ළමයින්ගේ Role Modelsලා මේ අය !! Specially ගම්වල ළමයි මේ කුලකෙට විශේෂයෙන් ඇතුලත් !! හුඟක් වෙලාවට ඔය වයසේ ළමයින්ව Easily Manipulate කරන්න පුළුවන් !! මම හිතන්නේ ඒක තමා මෙයාලත් කරන්නේ.. !! :)
    සිරාවට මුතුගල,ජනනායක කියන්නේ බයි factory...උන්ගෙන් ඉගෙන ගන්න උන හෙනම brainwash වෙනවා..ඔය වගේ dilshan,malinda ලාත් පොඩි උන්ව manipulate කරනවා... අවුරුදු 10-21 වගේ උන් social media manipulate කරනවා කියන්නේ මාර කෙදවාචකයක්
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,401
    2,385
    113
    Malinda කියන්නේ මම Personally Respect කරන චරිතයක්.. මොකද එයාගෙන් නොදන්න හුඟක් දේවල් එයාගේ Videos හරහා මගේ තරුණම කාලේ.. මම දැනුවත් උනා !! ඒත් මට 100% Sure Malinda , Dilshan & Kali set එක අනිවාර්යයෙන්ම මොකක් හරි Political Campaign එකක හෝ Agenda එකක ඉන්නේ !! අපි මනුස්සයෙක්ගෙන් ගන්න ඔනේ පැති තියෙනවා.. එවගේම Malinda / Dilshan / Kali ගේ එයාලාගේ Knowledge එක Base වෙලා තියෙන පැත්තෙන් විතරක් අරන්.. එයාලාගේ Political View එක අහක දාන්න ඔනේ !! මේක දැනුම් තේරුමක් තියෙන Understanding එකක් තියෙන පරිණත කෙනෙක්ට පුළුවන් උනාට මෙකේ භයානකම පැත්ත මෙයාලාගේ Videos හුඟක් බලන්නේ ලංකාවේ Youngම Crowd එකක් !! ලංකාවේ චන්ද අයිතිය මුලින්ම අතට ආපූ ලොකු Set එකක් මෙයාලාගේ Videos බලනවා !! හුඟක් මේ ළමයින්ගේ අම්මලා තාත්තලා Technology ගැන Science ගැන දැනුවත් නෑ.. හුඟක් මේ ළමයින්ට English වලින් තියෙන Science Videos බලන්න English Knowledge එකක් නැති නිසා මේ අයගේ Videos තමා බලන්නේ.. අම්මලා තාත්තලා වඩා මේ අය ලොකේ ගැන දන්නවා කියලා හිතලා.. ඔය වයසේ හුඟක් ළමයින්ගේ Role Modelsලා මේ අය !! Specially ගම්වල ළමයි මේ කුලකෙට විශේෂයෙන් ඇතුලත් !! හුඟක් වෙලාවට ඔය වයසේ ළමයින්ව Easily Manipulate කරන්න පුළුවන් !! මම හිතන්නේ ඒක තමා මෙයාලත් කරන්නේ.. !! :)
    Meka kiyannama ai uba account ekak hadan awe malinda ? :yes: :no::yes::no::yes::no::yes:
     
    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    422
    865
    93
    Meka kiyannama ai uba account ekak hadan awe malinda ? :yes: :no::yes::no::yes::no::yes:
    මම මලින්ද නෙවේ බන්.. මම මේ ටිකේම Threads දැම්මා.. මම අලුත් එළකිරියට.. පුළුවන් නම් ඒවත් බලපන්
     
    • Like
    Reactions: TNHM

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,570
    23,160
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Malinda කියන්නේ මම Personally Respect කරන චරිතයක්.. මොකද එයාගෙන් නොදන්න හුඟක් දේවල් එයාගේ Videos හරහා මගේ තරුණම කාලේ.. මම දැනුවත් උනා !! ඒත් මට 100% Sure Malinda , Dilshan & Kali set එක අනිවාර්යයෙන්ම මොකක් හරි Political Campaign එකක හෝ Agenda එකක ඉන්නේ !! අපි මනුස්සයෙක්ගෙන් ගන්න ඔනේ පැති තියෙනවා.. එවගේම Malinda / Dilshan / Kali ගේ එයාලාගේ Knowledge එක Base වෙලා තියෙන පැත්තෙන් විතරක් අරන්.. එයාලාගේ Political View එක අහක දාන්න ඔනේ !! මේක දැනුම් තේරුමක් තියෙන Understanding එකක් තියෙන පරිණත කෙනෙක්ට පුළුවන් උනාට මෙකේ භයානකම පැත්ත මෙයාලාගේ Videos හුඟක් බලන්නේ ලංකාවේ Youngම Crowd එකක් !! ලංකාවේ චන්ද අයිතිය මුලින්ම අතට ආපූ ලොකු Set එකක් මෙයාලාගේ Videos බලනවා !! හුඟක් මේ ළමයින්ගේ අම්මලා තාත්තලා Technology ගැන Science ගැන දැනුවත් නෑ.. හුඟක් මේ ළමයින්ට English වලින් තියෙන Science Videos බලන්න English Knowledge එකක් නැති නිසා මේ අයගේ Videos තමා බලන්නේ.. අම්මලා තාත්තලා වඩා මේ අය ලොකේ ගැන දන්නවා කියලා හිතලා.. ඔය වයසේ හුඟක් ළමයින්ගේ Role Modelsලා මේ අය !! Specially ගම්වල ළමයි මේ කුලකෙට විශේෂයෙන් ඇතුලත් !! හුඟක් වෙලාවට ඔය වයසේ ළමයින්ව Easily Manipulate කරන්න පුළුවන් !! මම හිතන්නේ ඒක තමා මෙයාලත් කරන්නේ.. !! :)
    අනිත් උන් දෙන්න මොනාහරි කරනව.
    Kali ? සිරාවට :lol::lol::lol:
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,673
    11,303
    113

    ඊට කලින් පොඩ්ඩක් බලන්න ...මේ මනුස්සයාට මේවාට සල්ලි එන්නේ කෝමද?

    මයික් එකක් නැතුව

    එයාපෝට් වල යටිගිරියෙන් කෑගහ්න්න
     
    • Like
    Reactions: gamerlk

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,595
    7,664
    113
    ඊට කලින් පොඩ්ඩක් බලන්න ...මේ මනුස්සයාට මේවාට සල්ලි එන්නේ කෝමද?

    මයික් එකක් නැතුව

    එයාපෝට් වල යටිගිරියෙන් කෑගහ්න්න
    සල්ලි කොහෙන් ආවත් ප්‍රශ්නයක් නෑ මොනාද කියන්නෙ කරන්නෙ කියලයි බලන්න ඕන..
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,235
    4,030
    113
    සල්ලි කොහෙන් ආවත් ප්‍රශ්නයක් නෑ මොනාද කියන්නෙ කරන්නෙ කියලයි බලන්න ඕන..
    මචන් ඌත් එක්ක මම කතාබහ එහෙම කරල තියෙනවා,
    ඌ genuine එකෙක් නෙමේ කියල පේනවා බලද්දිම,
    හෙනම con-artistic vibe එකක් තියෙන්නෙ ,කූඹියෝ එකේ ජෙහාන්ගෙයි සංගගෙයි තියෙන 🙃
     
    • Like
    Reactions: SDCR and gamerlk

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,972
    1
    59,012
    113
    Mother Earth
    patta mokakda kiyapan ithin
    උට දැනුමක් තියෙනවා. ඌත් youtube පඩ ෂෝ කාරයෙක් වෙන්න ඇති. එත් ඌට යම් කිසි දැනුමක් තියෙනවා ඔය subject එකේ ඉන්න අනිත් youtubers ලට සාපේක්ෂව. මම කියන්නෙ aerospace, univers subject ගැන.
     
    • Like
    Reactions: gamerlk

    JasonBoy

    Junior member
  • Jan 7, 2024
    61
    36
    18
    Malinda කියන්නේ මම Personally Respect කරන චරිතයක්.. මොකද එයාගෙන් නොදන්න හුඟක් දේවල් එයාගේ Videos හරහා මගේ තරුණම කාලේ.. මම දැනුවත් උනා !! ඒත් මට 100% Sure Malinda , Dilshan & Kali set එක අනිවාර්යයෙන්ම මොකක් හරි Political Campaign එකක හෝ Agenda එකක ඉන්නේ !! අපි මනුස්සයෙක්ගෙන් ගන්න ඔනේ පැති තියෙනවා.. එවගේම Malinda / Dilshan / Kali ගේ එයාලාගේ Knowledge එක Base වෙලා තියෙන පැත්තෙන් විතරක් අරන්.. එයාලාගේ Political View එක අහක දාන්න ඔනේ !! මේක දැනුම් තේරුමක් තියෙන Understanding එකක් තියෙන පරිණත කෙනෙක්ට පුළුවන් උනාට මෙකේ භයානකම පැත්ත මෙයාලාගේ Videos හුඟක් බලන්නේ ලංකාවේ Youngම Crowd එකක් !! ලංකාවේ චන්ද අයිතිය මුලින්ම අතට ආපූ ලොකු Set එකක් මෙයාලාගේ Videos බලනවා !! හුඟක් මේ ළමයින්ගේ අම්මලා තාත්තලා Technology ගැන Science ගැන දැනුවත් නෑ.. හුඟක් මේ ළමයින්ට English වලින් තියෙන Science Videos බලන්න English Knowledge එකක් නැති නිසා මේ අයගේ Videos තමා බලන්නේ.. අම්මලා තාත්තලා වඩා මේ අය ලොකේ ගැන දන්නවා කියලා හිතලා.. ඔය වයසේ හුඟක් ළමයින්ගේ Role Modelsලා මේ අය !! Specially ගම්වල ළමයි මේ කුලකෙට විශේෂයෙන් ඇතුලත් !! හුඟක් වෙලාවට ඔය වයසේ ළමයින්ව Easily Manipulate කරන්න පුළුවන් !! මම හිතන්නේ ඒක තමා මෙයාලත් කරන්නේ.. !! :)
    👍 :yes::yes::yes:
     
    • Like
    Reactions: gamerlk