Questions මේ font එක තියෙන කෙනෙක් දෙන්නකෝ...

chutimalli47

Active member
  • Nov 23, 2023
    73
    135
    33
    386755045_764549529022844_5695789503377058414_n.jpg

    මේකෙ ආරම්භය කියන text එක තියෙන්නෙ මොන font එකෙන්ද? තියෙන කෙනෙක් ඒක දෙන්නකෝ ලොකු උදව්වක්....
    ස්තූතියි...
     

    polkichcha

    Active member
  • Jul 21, 2015
    280
    88
    28
    View attachment 222161
    මේකෙ ආරම්භය කියන text එක තියෙන්නෙ මොන font එකෙන්ද? තියෙන කෙනෙක් ඒක දෙන්නකෝ ලොකු උදව්වක්....
    ස්තූතියි...
    Font එකේ නම ආලෝකා (Aloka) මෙතනින් ගන්න https://akasacloud.com/en/Hjen9vKJ6oCuEuA/file තවත් ඒවා මෙතනින් https://sinhalakeyboard.lk/fonts/