RPG Failure 18+

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,345
    15,571
    113
    Explain kqraoan
    Test කරන්න යන RPG එකක් අතේ පත්තු වෙනවා.
    ඔක්කොම slow motion තියෙනවා. පත්තු වෙන එකා පන පිටින්.
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    Test කරන්න යන RPG එකක් අතේ පත්තු වෙනවා.
    ඔක්කොම slow motion තියෙනවා. පත්තු වෙන එකා පන පිටින්.
    Launcher එක පුපුරනව නේද? :eek:
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,250
    2,865
    113
    ඉස්සෙල්ල මේක බලපන්. මුන්ගේ RPG backfire test එක fail වෙනවා.


    ඊට පස්සේ මේක බලපන්


    PS : Age restricted thiyenne YT එකේ බලපන්.

    fugg scene.. aru beruna eka nam luck eka uge
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    Internal ballistics ගෑන අහලවත් නෑති මොඩම මොඩ උට්ටලා රෑලක් ලොකෙ හදපු සුපිරිම වෙපන් එකකට ලෑජ්ජ කරනවා.
    ඔරිජිනල් Expelling charge එකෙ තියන Low rate of burning කොරිඩයිට් strips වෙනුවට high rate of burning තියන granule බ්ලෑක් පවුඩර් දෑම්මම කොහොමත් ඔව පුපුරනවා.