මේක උනේ නැත්තන් බලපන්....ලප කොටා රෙවාගත්තා, මහනුවර ඉඳන් දැඟලුවා දැඟලුවා නවත්ත ගන්න බැරි උනා...විහාරමහාදේවි එකට ආවට පස්සේ බතලසාරි ගෑණි ලව්වා toilet ලොක් කරා, පොලීසිය ලව්වා සද්දේ දැම්මා, කින්ග්ස්බරි හෝටලේ CCTV ලීක් කරවල බය කරගන්න හැදුවා හරිගියේ නෑ... දැන් මේක ගූ ගොඩක් වෙන එක නවත්තගන්නත් ඕනේ, හැබැයි ලප කොටා පරාද උනේ නෑ වගේ ඒක කරන්නත් ඕනේ.
රිංගුවා අස්ගිරි මල්වතු දෙනම හොයාගෙන, ඥානසාරව නිදහස් කරන්න පොරොන්දු උනා හැබැයි කස්සපව නවත්තලා එතෙන්ට මල්වතු අස්ගිරි පාර්ශවයෙන් ඒ ඉල්ලීම ආවා වගේ පේන්න වැඩේ වෙන්න ඕනේ කියලා කොන්දේසියක් දැම්මා. ලියුමක් ගැහුවා වැඩේ නවත්තන්න කියල, ඒකෙ දැම්මා නායක හිමිවරු මේකට රජය එක්ක වැඩ කරගෙන යන නිසා නවත්තන්න කියල. ටික දවසකින් ඥානසාර නිදහස් වෙනවා මල්වතු අස්ගිරි මහනායක දෙනමගේ ඉල්ලීම පිට.
ගූ කප්පරක් හෝදන ලප කොටාගේ පුක් පණුවෝ සතුටු වෙනවා "දැක්කනේ අපේ ලොක්කා කස්සපට නැවුනේ නෑ" කියලා, හැබැයි අනිත් පැත්තෙන් කස්සපට ඕනේ වැඩෙත් වෙලා...හැබැයි මෙහෙමයි, ලපකොටා හිටිය situation එකේ හැටියට ඌට තිබුන හොඳම option එක මේක කියලා අවිවාදයෙන් පිළිගන්න ඕනේ.