30 පැනපු බැඳපු නැති සේරටම උපහාරයක්ම වේවා!

starcred007

Well-known member
  • Jul 4, 2020
    1,949
    2
    2,274
    113
    On a Cloud
    Morning depression ban mata. E naththn awulak na. Raa weddi thamai normal wenne. 😔
    Machan.. mn hithanne uba oonawata wada eka gana hithawa wagee.. ekai mechcharama ubata oka wadila thiyenne...
    Mata me awrudde 34i. Matath kellek na, mn ahapu ekaiyak wath kemathi uneth naa... :lol::lol::lol: Dn nm oowage ganakuth naa...
    Eth ban owa gana nohitha wena mokak hari dekata mind focus karanna. Owa gana hitha hitha hitha awl karaganna epa machan..
    Wish you all the best!
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,828
    1
    102,193
    113
    34
    Kalutara

    මට අවුල ඒකි දාල ගිය එක නෙමෙයි, මාව රවට්ටපු එක, මාව පාවිච්චිවුනා කියල තේරෙන එක. මට දුක ඒක. මගේ අහින්සකකමින් ප්‍රයෝජන ගත්ත එක. 😔
     
    • Sad
    Reactions: Stimulus mind

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,599
    4,352
    113
    මට අවුල ඒකි දාල ගිය එක නෙමෙයි, මාව රවට්ටපු එක, මාව පාවිච්චිවුනා කියල තේරෙන එක. මට දුක ඒක. මගේ අහින්සකකමින් ප්‍රයෝජන ගත්ත එක. 😔
    mcaththee dala yanna hethuwa
     
    • Sad
    Reactions: Heshan Daminda

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,099
    153,359
    113
    asmr-darling-okay.gif
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,828
    1
    102,193
    113
    34
    Kalutara
    mcaththee dala yanna hethuwa
    කෙටියෙන්ම කිව්වොත් ඒකිට කලින් එකා ශොට් එක දීලා. මට හම්බුනේ ඌ කාපු හපයක්. හැබැයි මට කිව්වෙ ඌ මුකුත් කලේ නෑ කියල. වටින් ගොඩින් ආරන්චි වෙලා මාවත් නැතිවෙයි කියල බයට කසාදෙ ඉක්මන් කලා. අන්තිමේ කෙල්ලගෙ පැත්තෙන් සල්ලි නැති නිසා කසාදෙ ජූනි වෙනකන් කල් දැම්මම ගෑනි බය වුනා එච්චර ක්ල් හිටියොත් ගෑනිගෙ හොර මාට්ටු වෙනව එහෙම වුනොත් ගෑනිටයි නරක නාමෙ ඊට කලින් ගෑනිම මට බොරු වරදක් පටවලා සුදනා වගේ අයින් වෙලා යනවා. ඔන්න ඕකයි වුනේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,140
    101,933
    113
    කරුමෙ ගෙවන්නම තමා හදන්නෙ නේඩ
    @NRTG මේක සොලෝ නෝනාට කොහොම හරි යවන්න විදියක් නැද්ද. අපිට තව සොලෝ ටිප් එකක් ඉක්මනට බලන්න පුළුවන් වෙන්න
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,702
    7,782
    113
    ගෑනි වෙන එකෙක් එක්ක ගියා කියල වැලලෙන්න එපා යකෝ. හැම එකාටම ඔහොමෙ වෙන්නෙ නෑ. බලපන් අර අමුක ඩුකුකත් ෆොටෝ එකට හරි ගෑනියෙක් ඉන්නව. බර දාල හුකහන් ඊලග එකටවත් දනිස්ස අතගගා හිටියට ගෑනු සුරානතයට පත් වෙන්නෙ නෑ 😂😂
    දනිස්ස අතගගා හිටියට?

    තනියෙන් නිදහස්.. 😌
    eth kawda wayasta giyama balaganne, katata wathura tikak hari daanne....poddak hithanna
    ------ Post added on Jan 5, 2024 at 10:48 AM
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,949
    2
    2,274
    113
    On a Cloud
    මට අවුල ඒකි දාල ගිය එක නෙමෙයි, මාව රවට්ටපු එක, මාව පාවිච්චිවුනා කියල තේරෙන එක. මට දුක ඒක. මගේ අහින්සකකමින් ප්‍රයෝජන ගත්ත එක. 😔
    Macahn.. oya kiyana widiyata eya oyawa rawattapu ewa, oyawa paawichchi karapu ewa amathaka karama anith dewal walin eya gana mokoo hithanne? eya perfect da?
     
    • Sad
    Reactions: Heshan Daminda

    SANJU1992

    Well-known member
  • Apr 26, 2014
    1,657
    659
    113
    කෙටියෙන්ම කිව්වොත් ඒකිට කලින් එකා ශොට් එක දීලා. මට හම්බුනේ ඌ කාපු හපයක්. හැබැයි මට කිව්වෙ ඌ මුකුත් කලේ නෑ කියල. වටින් ගොඩින් ආරන්චි වෙලා මාවත් නැතිවෙයි කියල බයට කසාදෙ ඉක්මන් කලා. අන්තිමේ කෙල්ලගෙ පැත්තෙන් සල්ලි නැති නිසා කසාදෙ ජූනි වෙනකන් කල් දැම්මම ගෑනි බය වුනා එච්චර ක්ල් හිටියොත් ගෑනිගෙ හොර මාට්ටු වෙනව එහෙම වුනොත් ගෑනිටයි නරක නාමෙ ඊට කලින් ගෑනිම මට බොරු වරදක් පටවලා සුදනා වගේ අයින් වෙලා යනවා. ඔන්න ඕකයි වුනේ.
    umbata thawa kollek ekka yaluwuna kellek epada ? e mindset ekeda inne?
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,828
    1
    102,193
    113
    34
    Kalutara
    umbata thawa kollek ekka yaluwuna kellek epada ? e mindset ekeda inne?
    එතන තියෙන්නේ යාළුවුන එකවත් පෙට්ටිය නැති එකවත් නෙමෙයි, එතන තියෙන්නේ විශ්වාසය ගැන ප්‍රශ්නයක්. ජීවිතේම බොරුවෙන් ගෙනියන්න ප්ලෑන් කරපු එක.
     
    SANJU1992

    Well-known member
  • Apr 26, 2014
    1,657
    659
    113
    එතන තියෙන්නේ යාළුවුන එකවත් පෙට්ටිය නැති එකවත් නෙමෙයි, එතන තියෙන්නේ විශ්වාසය ගැන ප්‍රශ්නයක්. ජීවිතේම බොරුවෙන් ගෙනියන්න ප්ලෑන් කරපු එක.
    hari nikamata ahanne, kellek 3 or 4 denek ekka yaluwela petti kadala eeta passe umbata ettha kiwwoth umba badinadawada?
     
    • Sad
    Reactions: Heshan Daminda