M7.6 Earthquake - Japan (1/1)

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,737
    98,787
    113
    @IndrajithGamage තවුසේ ජපනට කිව්වේ නැද්ද ආසියාවට විතරයි කියල. උන් සපාන් එකේ ඉන්න ඇති භූමිකම්පා නෑ කියල.
     
    • Haha
    Reactions: Mr Bones

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,568
    8,213
    113
    ලක් අම්මා ඒ අතින් කොච්චර වසනාවන්තද

    ලංකාවට එහෙම ඔහොම එකක් ආවා නම් ගාල්ල මාතර හම්බන්තොට පැත්තේ ඔක්කොම මිනිස්සු පරලොව තාමා. ලංකාවේ පාන්ඩු වල කෙරුවා වලට.

    ඒ අතින් ජපන් උන්ට සුනාමි ආවාම මැරෙන්නේ 2ක්‌ 👌
     
    • Like
    Reactions: NRTG