Mmm.වෙන්න ඕන ඒකෙ අනිත්පැත්ත නෙමෙයිද, සංවේදන මොලේට යන්නත් කලින් යන්න මොලයක් නැතුව body parts dissolved නම්?
Mmm.වෙන්න ඕන ඒකෙ අනිත්පැත්ත නෙමෙයිද, සංවේදන මොලේට යන්නත් කලින් යන්න මොලයක් නැතුව body parts dissolved නම්?
මේන් බොරු දාලා @dxx @N A K A M U R A

Ow yakoමේ ගිනි ගන්න විදියට
පෙට්‍රල් වාහන තව හොදයිනෙ බං
ඇයි දැන් මොනද යූස් කරන්නේsolid state enakan ohoma thama
I saw this too. there are multiple issues such as the cost of such fuel and there's no mass production yet eitherI've seen a video where Porsche introduces a new fuel source that can power ICE engines with almost zero emissions (they claimed that the emissions were on par with the EVs). The trick is to use synthetic fuels.
liquid, habai alut li-phospate,blade battery safe parana ewata wada.ඇයි දැන් මොනද යූස් කරන්නේ
ohoma poddak haduwaki mass production be neI've seen a video where Porsche introduces a new fuel source that can power ICE engines with almost zero emissions (they claimed that the emissions were on par with the EVs). The trick is to use synthetic fuels.
මුන් බොරු දාල චීන්නුන්ට මඩ ගහනව නේද බං. චීන්නු වගේ ශ්‍රේෂ්ඨ ජාතියක් හදන වාහනයක් ගිනි ගත්ත කියල වැලලෙන්න ඕනෙයැඅහ් අැමරිකන් බුවානේ.ගොඩ කාලෙකින්..උඹ tesla ඵකක් නේ පදින්නේ බය වෙන්න ඵපා..![]()

මුන් බොරු දාල චීන්නුන්ට මඩ ගහනව නේද බං. චීන්නු වගේ ශ්‍රේෂ්ඨ ජාතියක් හදන වාහනයක් ගිනි ගත්ත කියල වැලලෙන්න ඕනෙයැ![]()

ඔය චැනල් ඵකේ අනිත් වීඩියෝ බලපං..china observer කියලා නම දාගත්තට ඉන්දියන් කාරයෙක් කරන චැනල් ඵකක් ෂුවර්..WION උන්ගෙම වෙන්නත් පුළුවන්..
https://youtube.com/@ChinaObserver0?si=zHzgQ8RtHmhQ_yvX
BYD,TESLA වගේ EV වාහන විතරක් නෙමෙයි Petrol වාහනත් ගිණි ගන්නවා..
ඔය චැනල් ඵකේ අනිත් වීඩියෝ බලපං..china observer කියලා නම දාගත්තට ඉන්දියන් කාරයෙක් කරන චැනල් ඵකක් ෂුවර්..WION උන්ගෙම වෙන්නත් පුළුවන්..
https://youtube.com/@ChinaObserver0?si=zHzgQ8RtHmhQ_yvX
Yes, internal combustion is way better than external combustionමේ ගිනි ගන්න විදියට
පෙට්‍රල් වාහන තව හොදයිනෙ බං
Google search karala balapan.
https://www.bloomberg.com/news/arti...acked-nickel-expansion-in-focus-ahead-of-vote
https://www.newsflare.com/video/587...explodes-while-charging-outside-shopping-mall
owath indian kiyapan dan
ඉතින් යකෝ ඔය ගිනිගන්න නිසානේ දාල තියෙන්නේ. දැන් කියපන් එකත් කාර් ගිනි තියලා වීඩියෝ කරලා කියල. ඔව් මන් කාර් බිස්නස් තමයි කරන්නේ.ඉතිං මොකක්ද වෙනස?සුද්දො කැමතිද චීනගේ බඩු හොඳයි කියන්න?ඵහෙම කරොත් උන්ට නේ පාඩු..ඔය වීඩියෝ ඵකේ බලපංකෝ චීන්නුන්ටමනේ ගහන්නේ..උන්ගේ ඒවා ගිණි ගන්නවා කියලා නිකන්වත් කියනවද?
මට තියෙන ප්‍රශ්නේ උන් ගැන නෙමෙයි උඹට EV වාහන ගැන ඔය තරම් තියෙන රුදාව මොකක්ද කියලා.ත්‍රෙඩ් දාල නේද සෑහෙන්න youtube පීර පීර ඒ ගැන.උඹ ලංකාවේ පරණ කාර් විකුණන සේල් කාරයෙක්ද..![]()
රෙන්ඩ බෙට්ටෙ ගූ නැතත් චීන්නුන්ට උක දෙන එවුන් කිරියෙම ඉන්නෙ දෙන්නයි බං. චීනෙට මොනවහරි වෙද්දි උන් දෙන්නව මෙන්ෂන් කරන එක යුතුකමක්නෙ.ඉතිං උඹ උඹේ ටෙස්ලා ඵක පැදන් හිටපංකෝ අැයි මාව මෙන්ශන් කරන් ගෑණි වගේ පස්සෙන් ඵන්නේ ඵදා JBL ගැන කියල බලු වුනා මදිද? අනික උඹේ නොහැකියාවට වෙන උන් පලිද?![]()
