EV Explosion - Rockets up 5 Meters

Asmodeus

Well-known member
  • Feb 6, 2023
    6,841
    15,604
    113
    Ursa Major
    I've seen a video where Porsche introduces a new fuel source that can power ICE engines with almost zero emissions (they claimed that the emissions were on par with the EVs). The trick is to use synthetic fuels.
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,305
    5,422
    113
    ඇයි දැන් මොනද යූස් කරන්නේ
    liquid, habai alut li-phospate,blade battery safe parana ewata wada.
    semi-solid den production(toyota etc), ewa sahenna safe.
    solid-state hodatama safe

    I've seen a video where Porsche introduces a new fuel source that can power ICE engines with almost zero emissions (they claimed that the emissions were on par with the EVs). The trick is to use synthetic fuels.
    ohoma poddak haduwaki mass production be ne
    ------ Post added on Jan 5, 2024 at 8:04 PM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    අහ් අැමරිකන් බුවානේ.ගොඩ කාලෙකින්..උඹ tesla ඵකක් නේ පදින්නේ බය වෙන්න ඵපා..:lol:
    මුන් බොරු දාල චීන්නුන්ට මඩ ගහනව නේද බං. චීන්නු වගේ ශ්‍රේෂ්ඨ ජාතියක් හදන වාහනයක් ගිනි ගත්ත කියල වැලලෙන්න ඕනෙයැ :lol:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    මුන් බොරු දාල චීන්නුන්ට මඩ ගහනව නේද බං. චීන්නු වගේ ශ්‍රේෂ්ඨ ජාතියක් හදන වාහනයක් ගිනි ගත්ත කියල වැලලෙන්න ඕනෙයැ :lol:

    ඉතිං උඹ උඹේ ටෙස්ලා ඵක පැදන් හිටපංකෝ අැයි මාව මෙන්ශන් කරන් ගෑණි වගේ පස්සෙන් ඵන්නේ ඵදා JBL ගැන කියල බලු වුනා මදිද? අනික උඹේ නොහැකියාවට වෙන උන් පලිද?:lol:

    ඔය චැනල් ඵකේ අනිත් වීඩියෝ බලපං..china observer කියලා නම දාගත්තට ඉන්දියන් කාරයෙක් කරන චැනල් ඵකක් ෂුවර්..WION උන්ගෙම වෙන්නත් පුළුවන්..😅😅

    https://youtube.com/@ChinaObserver0?si=zHzgQ8RtHmhQ_yvX

    පව් බං සිඟිති අාතල් චැනල් ඵකක්.ලංකාවේ උන්ටම හොඳයි.තව අවුරුදු 100ක් ගියත් ලංකාවේ ඉන්න පඩ කයියෝ ඔහොම ඒවා බල බල ඉඳී..😹😹😹
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,938
    113
    BYD,TESLA වගේ EV වාහන විතරක් නෙමෙයි Petrol වාහනත් ගිණි ගන්නවා..😅

    ඔය චැනල් ඵකේ අනිත් වීඩියෝ බලපං..china observer කියලා නම දාගත්තට ඉන්දියන් කාරයෙක් කරන චැනල් ඵකක් ෂුවර්..WION උන්ගෙම වෙන්නත් පුළුවන්..😅😅

    https://youtube.com/@ChinaObserver0?si=zHzgQ8RtHmhQ_yvX

    Google search karala balapan.

    https://www.bloomberg.com/news/arti...acked-nickel-expansion-in-focus-ahead-of-vote

    https://www.newsflare.com/video/587...explodes-while-charging-outside-shopping-mall

    owath indian kiyapan dan :ROFLMAO:

    • Like
    Reactions: NRTG

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,795
    113
    Kottawa

    ඉතිං මොකක්ද වෙනස?සුද්දො කැමතිද චීනගේ බඩු හොඳයි කියන්න?ඵහෙම කරොත් උන්ට නේ පාඩු.😂.ඔය වීඩියෝ ඵකේ බලපංකෝ චීන්නුන්ටමනේ ගහන්නේ..උන්ගේ ඒවා ගිණි ගන්නවා කියලා නිකන්වත් කියනවද?😅😅

    මට තියෙන ප්‍රශ්නේ උන් ගැන නෙමෙයි උඹට EV වාහන ගැන ඔය තරම් තියෙන රුදාව මොකක්ද කියලා.ත්‍රෙඩ් දාල නේද සෑහෙන්න youtube පීර පීර ඒ ගැන.උඹ ලංකාවේ පරණ කාර් විකුණන සේල් කාරයෙක්ද..😅
     
    ඉතින් යකෝ ඔය ගිනිගන්න නිසානේ දාල තියෙන්නේ. දැන් කියපන් එකත් කාර් ගිනි තියලා වීඩියෝ කරලා කියල. ඔව් මන් කාර් බිස්නස් තමයි කරන්නේ. 😹
     
    • Haha
    Reactions: Asmodeus

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    ඉතිං උඹ උඹේ ටෙස්ලා ඵක පැදන් හිටපංකෝ අැයි මාව මෙන්ශන් කරන් ගෑණි වගේ පස්සෙන් ඵන්නේ ඵදා JBL ගැන කියල බලු වුනා මදිද? අනික උඹේ නොහැකියාවට වෙන උන් පලිද?:lol:
    රෙන්ඩ බෙට්ටෙ ගූ නැතත් චීන්නුන්ට උක දෙන එවුන් කිරියෙම ඉන්නෙ දෙන්නයි බං. චීනෙට මොනවහරි වෙද්දි උන් දෙන්නව මෙන්ෂන් කරන එක යුතුකමක්නෙ. :lol: