ඉන්දීය තරුව ජනපති සමඟ සෙල්ෆි ගහයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    image_3db71bba3e.gif



    ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ “Zee Tamil” නාලිකාව විසින් සංවිධානය කළ “little champs 2023” රියැලිටි තරගයේ කිරුළ හිමිකරගත් කිල්මීෂා උදයශීලන් දියණිය පවුලේ සාමාජිකයන් සමග යාපනයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.

    යාපනය දිස්ත්‍රික්කයේ වෘත්තීයවේදීන් සමඟ සාකච්ඡාවක් අතරතුර දී මෙම හමුව සිදු විය.

    14 හැවිරිදි කිල්මීෂා උදයශීලන් දියණිය යාපනය ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර ශ්‍රී ලාංකික දැරියක් ඉන්දීය රියැලිටි තරගයක ජය හිමිකරගත් පළමු අවස්ථාව ද මෙය වේ.

    කිල්මීෂා උදයශීලන් දියණිය රටට ලබාදුන් කීර්තිය අගයමින් ඇය වෙත සුබපැතුම් පළ කළ ජනාධිපතිවරයා ඇයගේ ඉදිරි අධ්‍යාපන මෙන්ම සංගීත දිවිය ද සාර්ථක කර ගැනීමට සිය ආශිර්වාදය පළ කළේය.

    කිල්මීෂා උදයශීලන් දියණිය මෙහිදී ජනාධිපතිවරයා ඉදිරියේ ගීතයක් ද ගායනා කරනු කළේය .ජනාධිපතිවරයා උදයශීලන් දියණිය සමඟ සෙල්ෆි ඡායාරූපයකටද පෙනී සිටියේය.

    image_4114ccb15d.gif



     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,338
    35,052
    113
    රනිල් සීයත් හරියට හිටිය නම් ඔය වගේ මුනුපුරු මිනිපිරියන් පිරිවරාගෙන ඉන්නවානේ. කොහෙද ඉතිං සාගල සීයව ලොකු උනානේ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,687
    100,986
    113
    මට වර්ණ අඳතාවයද කොහෙද. රනිල්, වජිර දෙන්නම නිල් පාට ඇදගෙන ඉන්නවා පේන්නේ.
    ඒ වගේ මාර්කටින් දන්නේ මයිං තමා. මෙයාලා උදේ අතට අහුවෙන එක දාගෙන එනවා ඇති.
     

    Bogdanoff

    Active member
  • Jan 5, 2024
    258
    187
    43
    රනිල් මහත්තයට වැඳල ආශීර්වාද ගත්ත කෙනෙක්ට වැරදිලා නෑ
    ammo
    මට වර්ණ අඳතාවයද කොහෙද. රනිල්, වජිර දෙන්නම නිල් පාට ඇදගෙන ඉන්නවා පේන්නේ.
    පොහොට්ටුවෙන් මේ පාර ඉල්ලනවලු
    රනිල් සීයත් හරියට හිටිය නම් ඔය වගේ මුනුපුරු මිනිපිරියන් පිරිවරාගෙන ඉන්නවානේ. කොහෙද ඉතිං සාගල සීයව ලොකු උනානේ.
    yako meka
    රනිල්ගෙ ශර්ට් එකේ නිල් ඉරි විතරක් නෙමේ තියෙන්නේ. එකේ කොළ පාටට තියනවා.. ඒව පේන්නේ බුද්ධිමත් ඡන්ද දායකයින්ට විතරයි...
    ali pohottu susanyogaya
     

    FuBaR

    Well-known member
  • Nov 12, 2023
    383
    313
    63
    Ubalata ithin mahinda mahaththaya podi ekek ekka gahana ewwa tama hoda, ape janadhipathi gahana a wata haha neda, wesiyo