කොහෙද පකෝ ඉගනගන්න උන්ට hate කරලා තියෙන්නේ පෙන්නපන්. සොමියට ළමයි හදලා වගකීම දරාගන්න කොන්දක් නැති උනාම සල්ලි වලින් වගකීමෙන් නිදහස් වෙන්න හදන එකෙක්ට නම් ඊයේ ඇමතුව උබද ඒ?
මේක ඇමරිකාව නෙවෙයි මගේ යාළුවො ඉන්නවා 5 වසරේ ශියත්වේ පාස් වෙලා කොළබ එස්කොල වලට ගිහින් හොස්ටල් වල ඉදල අද කොලු කාරයෝ වෙලා ඉන්න උන්. මේක ලංකාව කියන එක අමතක කරන්න එපා. ළමයෙක්ට කුතුහලය ආසාවල් හැගීම් එන කාලේ වෙනකොට උගේ මහ උන් ඉන්න ඕන හරි පාර පෙන්නන. 18 වෙනකල් ළමයෙක්ට දෙමව්පියෝ නැත්නම් වැඩිහිටියෙක් ලග ඉන්න ඕන. හොදම කාලේ යාළුවො සමාජේන් එන අදහස් ආකල්ප එක්ක ළමයා තීරණ ගන්න තැනට ආවොත් තේරෙයි. හැදෙන එකා කොහේ හිටියත් හැදෙනවා ඒක වෙනම කතාවක්. හැම ළමයටම ඒක අදාළ නෑ.
දෙමව්පියෝ දෙන්න බිසී නම් පවුලට එහා ගිය වගකීම් තිය නම් උන්ට නැද්ද අම්මෙක් අප්පෙක් සහෝදරයෝ? මේ රටේ සංස්කෘතිය ඇතුලේ තමා තාමත් මිනිස්සු ආරක්‍ෂිත. අතැරලා දාන්න පුළුවන් මේක ඇමරිකාව නම්.
මේක ලංකාව

ඉගනගත්ත මිනිස්සු රට දාල යන්නේ හම්බකරන්න බැරුව නෙවෙයි උන්ගේ ළමයිට අනාගතයක් ඕන නිසා. එහෙව් රටක ළමයි දෙමව්පියන්ගෙන් ඈත් කරරන්න හදන ත්රෙඩ් එකක් දැක්කම තරහක් ආවා එකයි අර වගේ රිප්ලයි එකක් දැම්මේ. ළමයි සම්බන්ද දේවල් වලදී මං සීරියස් කථා කරන්නේ. මේ රටේ තත්වය සමාජයේ තත්වය එක්ක මුනට මුණ ගැටෙන මනුස්සයෙක් විදියට. මේක ඇමරිකාව වත් යුරෝපය වත් නෙවෙයි.
කොහොමද ඒක ගන්නේ

------
Post added on Jan 6, 2024 at 7:14 PM