පාන්දර බලන්නේ 200+ වගේ තියෙනවා.රෑට අම්බානක ස්ලෝ නෙ. මේ මඟුල හරියන්නෙ නෑ
පාන්දර බලන්නේ 200+ වගේ තියෙනවා.රෑට අම්බානක ස්ලෝ නෙ. මේ මඟුල හරියන්නෙ නෑ
Zoom pqckage eka free nane goowoYakoo mora engineers lath free Internet hoynwada
දැන් 280ක් පෙන්නනවා. ඕකම වගේ තමා ඒ වෙලාවටත්. පාන්දර කට්ටිය අඩු නිසා traffic අඩු ඇතිDawalta kochchara enawada
mage 90 gananmane ban digatama. ada 1212 call karala genalath baluwa un me ganan thamai enne kiyala giyaදැන් 280ක් පෙන්නනවා. ඕකම වගේ තමා ඒ වෙලාවටත්. පාන්දර කට්ටිය අඩු නිසා traffic අඩු ඇති
Network cable එක අවුලක් නෑනේ cat6 ne ඇත්තේmage 90 gananmane ban digatama. ada 1212 call karala genalath baluwa un me ganan thamai enne kiyala giya
Na unstable 8mbps connection ekakata 8700+ gewanawa. Ayi awulda?උබල 10 Mbps කනෙක්ෂන් එකකට 7500ක් ගෙවනවද?![]()
AffaaNa unstable 8mbps connection ekakata 8700+ gewanawa. Ayi awulda?
awulak na. awurudu thunakata kalin kale rupiyal 500ta unlimited gaththa eka horen. Dan gon athal dunnama aayi karanne eka thama. SLT un ekka genuinely inna giyama arinna enawa.Affaa![]()
zoom unlimited inbuild tiye mage bn (flash 5)Zoom pqckage keeyada mitto. Oya tunnel scene eka practical da

mokadda machan vps eka?zoom unlimited inbuild tiye mage bn (flash 5)
awlk na bn mage vps ekaka config karagatta (usa servers)
15~20mbps wage (4g)
fiber nm fast ati
Singapore servers location speed kiwa meeta wada...
හරි එහෙනන් ඕක මාරු කරගන්න වෙයි ඕකේ Max තියෙන්නේ 100 නේ. 6,7 වගේ ගන්න.CAT 5e sir
Both CAT5e and CAT6 can handle speeds of up to 1000 Mbps, or a Gigabit per second kiyala thiyanneහරි එහෙනන් ඕක මාරු කරගන්න වෙයි ඕකේ Max තියෙන්නේ 100 නේ. 6,7 වගේ ගන්න.
https://mmsrilanka.com/network-cable
මට දවසෙන් ආව
international internet speed eka adu welalu SLT ungeRedda disconnect karala daanna inne. Ekko 35% wath speed wadi karanna oni naththan raata speed limit ekak nathuwa denna oni. Mokuth na, thadi bilak gewanawa witharai boruwata

