රංගන ශිල්පිනියකට අතවර කිරීමේ සිද්ධියකට පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    රංගන ශිල්පිනියකට අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට පොලිස් පරීක්ෂකවරයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සේවයේ නිරත පොලිස් පරීක්ෂකවරයෙකි.

    සැකකාර පොලිස් පරීක්ෂකවරයා 42 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකි.

    ඊයේ රාත්‍රියේ සැකකාර පොලිස් පරීක්ෂකවරයා විසින් පදවාගෙන ගිය පෞද්ගලික කුලී ත්‍රිරෝද රථයක අතවරයට ලක්වූ බව කියන රංගන ශිල්පිනිය ගමන්කර ඇත.

    එහිදී පිළියන්දල ජාලියගොඩ ප්‍රදේශයේදී සැකකරු ත්‍රිරෝද රථය නවතා මෙලෙස එම රංගන ශිල්පිනිය අතවරයට ලක්කර ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබේ.

    සිද්ධිය සම්බන්ධයෙන් අදාළ රංගන ශිල්පිනිය පිළියන්දල පොලීසියට කළ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකදී සැකකාර පොලිස් පරීක්ෂකවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

    පිළියන්දල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    wesabandu ponnakoon mewata monawa karaida danne naha.

    ara nihal thanduwa kiyana ponnaya, deshapalakayekge case ekak awoth ikmanata awilla media show thiyanawa, apita report wela naha, ehema wela naha kiyala, dan oka gu kapu balla wage athi
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    මේවගේම සීන් එකක් මීට කලිනුත් පත්තරේක ගිය.

    පොලිස්කාරයෙක් රෑට මග ඉන්න උන්ට ලිෆ්ට් දෙනව කියල එක්කන් ගිහින් කොලු සීන් එක දාන්න හදල. එකෙක් complain කරල ඌ ව අල්ලල තිබ්බ.

    ඌ ජීප් එකේ මූ ත්‍රිවිල් එකේ.
     
    • Like
    Reactions: Mr.dark

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    jI0UaS8.png

    මේ රස්සාව කරන ගොඩක් අය එහෙම තමයි, ජරාවට හුරුවෙච්ච අවයව තියෙන්නෙ.
    රංගන ශිල්පිණිය කවුද ආයිබෝං.....!! හිරි ඔතප් බිඳෙන්න ඇති දෙයියනේ....!!
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    @N A K A M U R A mehe waren china ponnaya
    අරාබියේ වහල් වැඩ කරන කල්ලතෝනි බලු ශුක්‍රාණු දෙමළ පොන්නයා රිදිලා වගේ හොඳට..😃😃😃

    අද නැද්ද බෞද්ධයොන්ට මඩ ගහන නිව්ස්..?☺️
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අරාබියේ වහල් වැඩ කරන කල්ලතෝනි බලු ශුක්‍රාණු දෙමළ පොන්නයා රිදිලා වගේ හොඳට..😃😃😃

    අද නැද්ද බෞද්ධයොන්ට මඩ ගහන නිව්ස්..?☺️
    bump
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本

    අරාබියේ වහල් වැඩ කරන කල්ලතෝනි බලු ශුක්‍රාණු දෙමළ පොන්නයා රිදිලා වගේ හොඳට..😃😃😃

    අද නැද්ද බෞද්ධයොන්ට මඩ ගහන නිව්ස්..?☺️
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අරාබියේ වහල් වැඩ කරන කල්ලතෝනි බලු ශුක්‍රාණු දෙමළ පොන්නයා රිදිලා වගේ හොඳට..😃😃😃

    අද නැද්ද බෞද්ධයොන්ට මඩ ගහන නිව්ස්..?☺️
    poya dawse me wage thread bump karala sinhalunge redi galawapu @N A K A M U R A thanks china ponnaya
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    poya dawse me wage thread bump karala sinhalunge redi galawapu @N A K A M U R A thanks china ponnaya

    අරාබියේ වහල් වැඩ කරන කල්ලතෝනි බලු ශුක්‍රාණු දෙමළ පොන්නයා රිදිලා වගේ හොඳට..😃😃😃

    අද නැද්ද බෞද්ධයොන්ට මඩ ගහන නිව්ස්..කොහෙන් හරි හොයන් වර හින්දු හරකෝ.😆