උන්ගෙ නම් පඩි වැඩිවෙන්න ඕන තමා. 40ක් නෙවෙයි 100k විතර වැඩි උනත් කමක් නෑ. පිටරටවල උන්ට තියන ඩිමාන්ඩ් එකේ හැටියට. හැබැයි ප්‍රශ්නෙ තියෙන්නෙ දැන් ස්ටාලින් ප්‍රමුක ගුරුවරු හැත්තත් පටන් ගනී උන්ටත් 30ක් වත් ඕන කියලා. ඊටපස්සෙ සංවර්ධන පිංබතාලා පටන් ගනී එහෙනං අපිටත් 20ක් වත් ඕන කියලා
නර්ස්ලගේ පඩි වැඩිකරාම දොස්තරලගෙ පුප නලියන්න ගන්නවාපුදුම කුහකයෝ
ඔන්න පඩි වැඩි කරපු නිසා ස්ට්‍රයික් පතතන් අරන් @gnilukshi
Congratulations. ඔසී නවතිනවද ඔහොමම?නෑ බ්‍රෝ.
ෆොරින් ට්‍රේනින් ඇවිත් ඉන්නේ ඔසී.
ලංකාවේ අවුරුද්දටම හොයන පඩිය ටැක්ස් කැපෙන්න කලින් මාසෙකදි හම්බුවෙනවා මෙහෙ.![]()
------ Post added on Jan 9, 2024 at 4:55 PM

