ලංකාවේ ඩොකාලගේ පඩි

Bad_horse

Well-known member
  • Apr 23, 2021
    699
    2,034
    93
    33
    උන්ගෙ නම් පඩි වැඩිවෙන්න ඕන තමා. 40ක් නෙවෙයි 100k විතර වැඩි උනත් කමක් නෑ. පිටරටවල උන්ට තියන ඩිමාන්ඩ් එකේ හැටියට. හැබැයි ප්‍රශ්නෙ තියෙන්නෙ දැන් ස්ටාලින් ප්‍රමුක ගුරුවරු හැත්තත් පටන් ගනී උන්ටත් 30ක් වත් ඕන කියලා. ඊටපස්සෙ සංවර්ධන පිංබතාලා පටන් ගනී එහෙනං අපිටත් 20ක් වත් ඕන කියලා
    නර්ස්ලගේ පඩි වැඩිකරාම දොස්තරලගෙ පුප නලියන්න ගන්නවා 🤣 පුදුම කුහකයෝ

    ඔන්න පඩි වැඩි කරපු නිසා ස්ට්‍රයික් පතතන් අරන් @gnilukshi
    1000096802.jpg

    1000096804.jpg

    1000096803.jpg

    නෑ බ්‍රෝ.
    ෆොරින් ට්‍රේනින් ඇවිත් ඉන්නේ ඔසී.
    ලංකාවේ අවුරුද්දටම හොයන පඩිය ටැක්ස් කැපෙන්න කලින් මාසෙකදි හම්බුවෙනවා මෙහෙ.:cool:
    Congratulations. ඔසී නවතිනවද ඔහොමම?
    ------ Post added on Jan 9, 2024 at 4:55 PM
     
    ksperj

    Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    ඉතින් අපට පකද යකෝ
    දොස්තරයො එපා වෙන්නෙ උබලගෙ පඩිය වැඩි නිසා වත් වෙන මොකක් වත් නිසා නෙමෙයි උබලා හිතන්නෙ රටේ අනිත් උන්ගෙ වැඩෙ ම උබලට ඉරිසියා කරන එක කියලා.ඔය මුඩුක්කු හීන ලෝකෙන් මිදියන්. අපට ඊට වඩා වැඩ තියෙනවා. උබලා මෙඩිසින් ගියා ම ලෝකෙට ම එකයි ලෝකෙම උබලට ජෙල කියලා හිතන් ඉන්න එක ලෙඩක්.ඔය ලෙඩේ ම තියෙන එකියක් මගේ fb friend list එකෙත් ඉන්නවා. මෙඩිසින් කරන අමාරුවක ගැන හෑලි ලියන එකේ ඉවරයක් නෑ. බෙට්ටෙන් හරි මෙඩිසින් ඉන්නෙ කියලා පෙන්නගන්න පුදුම දැගලිල්ලක් දගලන්නෙ.
     
    හෙට උබල strike කරන්නේ ඇයි බං?
     
    • Haha
    Reactions: Voldemort Bro

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,786
    113
    Homagama
    අන්න 40 000 කින් වැඩි කරලලු.
    රනිලා ඇවිත් අපිව ගෙදර යවලා සාමාන්‍ය සෙබල ජයරත්නට දොස්තර කම දිලා ලෙසට කරනකං, බලං දවල් හින දැකපු කුපාඩියෝ දැක්කාම හිනාත් යනවා බං. වෛරයකට ලියනවා නෙවෙයි, එත් ඉතින් යටි හිත⁣ පොපියනවා.

    kermit-tea-meme-history-meaning.jpg
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    Congratulations. ඔසී නවතිනවද ඔහොමම?
    ------ Post added on Jan 9, 2024 at 4:55 PM

    ලංකාවට ආවොත් unlimited හොයන්න පුලුවන්. මගේ MD එක O & G.

    හැබැයි ඉතින් උදේ නමයේ ඉඳන් 12 වෙනකනුයි. 1.30 ඉඳන් 4.30 වෙනකනුයි පැය 6 ක් තිස්සේ ක්ලිනික් එකේ ලෙඩ්ඩු 8 ක් බලලා, උදේ 8 ඉඳන් 4.30 වෙනකන් ශෝට් කේස් දෙකකුයි, මේජර් දෙකකුයි කරලා. මාසෙට ලංකාවේ OT එක්ක අවුරුද්දම හොයන පඩිය මාසෙට මෙහෙන් ලැබෙද්දි මොන පුකේ අමාරුවට ඔහේ එන්නද කියලා හිතෙනවා. ලංකාවේ පැය 4 ට ලෙඩ්ඩු 70 - 80 බලද්දි, පැය 8 සර්ජරි මේජර් ම 8 ක් කරද්දි කිසි අගයක් නෑනේ බං.
     
    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    මං දන්න දොස්තර නෝන කෙනෙක් ඉන්නව
    එයාගෙ චැනල් ගාස්තුව 2500 යි
    එතන විතරක් හැමදාම එයාට ලෙඩ්ඩු 20 කට වඩා ඉන්නව
     
    • Like
    Reactions: Addin Aiya

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    රනිලා ඇවිත් අපිව ගෙදර යවලා සාමාන්‍ය සෙබල ජයරත්නට දොස්තර කම දිලා ලෙසට කරනකං, බලං දවල් හින දැකපු කුපාඩියෝ දැක්කාම හිනාත් යනවා බං. වෛරයකට ලියනවා නෙවෙයි, එත් ඉතින් යටි හිත⁣ පොපියනවා.

    kermit-tea-meme-history-meaning.jpg
    ඕක නෙමෙයි බං අවුල. DAT වැඩි කරපු එකට අන්න නර්ස් බඩු ටිකයි, MLT ලා සෙට් එකයි ෆෝම් වෙලා.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    උන්ගෙ නම් පඩි වැඩිවෙන්න ඕන තමා. 40ක් නෙවෙයි 100k විතර වැඩි උනත් කමක් නෑ. පිටරටවල උන්ට තියන ඩිමාන්ඩ් එකේ හැටියට. හැබැයි ප්‍රශ්නෙ තියෙන්නෙ දැන් ස්ටාලින් ප්‍රමුක ගුරුවරු හැත්තත් පටන් ගනී උන්ටත් 30ක් වත් ඕන කියලා. ඊටපස්සෙ සංවර්ධන පිංබතාලා පටන් ගනී එහෙනං අපිටත් 20ක් වත් ඕන කියලා
    Wadak na ban katha karala
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,786
    113
    Homagama
    ලංකාවට ආවොත් unlimited හොයන්න පුලුවන්. මගේ MD එක O & G.

    හැබැයි ඉතින් උදේ නමයේ ඉඳන් 12 වෙනකනුයි. 1.30 ඉඳන් 4.30 වෙනකනුයි පැය 6 ක් තිස්සේ ක්ලිනික් එකේ ලෙඩ්ඩු 8 ක් බලලා, උදේ 8 ඉඳන් 4.30 වෙනකන් ශෝට් කේස් දෙකකුයි, මේජර් දෙකකුයි කරලා. මාසෙට ලංකාවේ OT එක්ක අවුරුද්දම හොයන පඩිය මාසෙට මෙහෙන් ලැබෙද්දි මොන පුකේ අමාරුවට ඔහේ එන්නද කියලා හිතෙනවා. ලංකාවේ පැය 4 ට ලෙඩ්ඩු 70 - 80 බලද්දි, පැය 8 සර්ජරි මේජර් ම 8 ක් කරද්දි කිසි අගයක් නෑනේ බං.

    ඔහේ හිටහං. මෙහෙට කොච්චර කරත් වැඩක් නැ. අනික අපි ණයත් නැ මේවුන්ට

    ඕක නෙමෙයි බං අවුල. DAT වැඩි කරපු එකට අන්න නර්ස් බඩු ටිකයි, MLT ලා සෙට් එකයි ෆෝම් වෙලා.
    ලිමිට් නැනි අවර්ස් හදන්.. එක්කෝ ඕනා නැ.

    මේකේ ලොන්තයන්ට පෙන්නේ උඩ එකාව විතරයි. යට ඉන්න උන් දුප්පතා. උන් මොනා කරත් පවුනේ, අසාධාරණනේ නේ කියලා හිතන්නෙ
    ------ Post added on Jan 9, 2024 at 5:16 PM
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ඔහේ හිටහං. මෙහෙට කොච්චර කරත් වැඩක් නැ. අනික අපි ණයත් නැ මේවුන්ට
    එකම අවුල මගේ ලයිෆ් එක හදපු, සර්ජරි කියලා දීලා fine tune කරපු boss ලා දෙන්නම මට අවුරුදු දෙකෙන් ලංකාවට එන්න කියපු එක. බලමු මචං.

    ලිමිට් නැනි අවර්ස් හදන්.. එක්කෝ ඕනා නැ.

    මේකේ ලොන්තයන්ට පෙන්නේ උඩ එකාව විතරයි. යට ඉන්න උන් දුප්පතා. උන් මොනා කරත් පවුනේ, අසාධාරණනේ නේ කියලා හිතන්නෙ
    මෙහෙමයි ඕකුන්ට දොස්තර වරප්‍රසාද ඕනේ නම් 4 years වලින් ඕකුන්ටත් annual transfer activate කරවන්න ඕනේ
    ------ Post added on Jan 9, 2024 at 5:20 PM
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,786
    113
    Homagama
    එකම අවුල මගේ ලයිෆ් එක හදපු, සර්ජරි කියලා දීලා fine tune කරපු boss ලා දෙන්නම මට අවුරුදු දෙකෙන් ලංකාවට එන්න කියපු එක. බලමු මචං.
    ඒවානම් සිරා බැදිම් තමයි. මටත් ඉන්නවා දෙයියෙක්. ⁣නාහෙට අහන්නැති මාව හැඩතල කපලා පෞර්ෂය හැදුව දෙයියෙක් ❤️‍🔥
    දැන් ළමයින්ට අපිට ලැබුනු දේ අවස්ථාව ගිලිහි යද්දි සැහෙන දුකයි.
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    උන්ගෙ නම් පඩි වැඩිවෙන්න ඕන තමා. 40ක් නෙවෙයි 100k විතර වැඩි උනත් කමක් නෑ. පිටරටවල උන්ට තියන ඩිමාන්ඩ් එකේ හැටියට. හැබැයි ප්‍රශ්නෙ තියෙන්නෙ දැන් ස්ටාලින් ප්‍රමුක ගුරුවරු හැත්තත් පටන් ගනී උන්ටත් 30ක් වත් ඕන කියලා. ඊටපස්සෙ සංවර්ධන පිංබතාලා පටන් ගනී එහෙනං අපිටත් 20ක් වත් ඕන කියලා
    AMC කරන්න ඕන නැත්ද ?දැන් ඔය පඩි වැඩිකලේ ලංකාවෙ තියාගන්න නම් ඒක තේරුමක් නෑ...
    දැන් ඉන්නෙ යන්න ට්‍රයි කරලා ielts oet දාගන්න බැරිවුන සෙට් එකයි ,යන්න තීරණය නොකල සෙට් එකයි..රමේෂ් කියන්නෙ ඩොකෙක් නිසා උන්ට අදිනවා ඕකා නාගන්නවා පොන්නයා
     
    • Like
    Reactions: mesua90

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ඒවානම් සිරා බැදිම් තමයි. මටත් ඉන්නවා දෙයියෙක්. ⁣නාහෙට අහන්නැති මාව හැඩතල කපලා පෞර්ෂය හැදුව දෙයියෙක් ❤️‍🔥
    දැන් ළමයින්ට අපිට ලැබුනු දේ අවස්ථාව ගිලිහි යද්දි සැහෙන දුකයි.

    ඔව් ළමයි ගැන හිතලා හිටියොත් තමා බං. බොරුවට නහින්න ඕනේ නෑ මේ රටවල. SR කාලෙත් මම මෙඩිකල් ස්ටුන්ඩ්ලලට පලවෙනි දවසෙම කිව්වෙ මට සර් කිව්වත් අයියා කිව්වත් අවුලක් නෑ. උඹලා හරියට වැඩ කරලා හොඳ දොස්තරලා වෙයන් කියලා විතරයි. ඒ නිසා මට දොස්තර කම ඔලුවට ගහලා උඩින් යන මේකේ උන් කියන විදියට අපිට තියනවා කියන ලොකු කමක් නැති නිසා මේ රටවල ජීවත් වෙන්න මාරම ලේසී.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,731
    113
    ආශ්චර්යමත් රටක
    පැය 76 යි සති දෙකට වැඩ. ලංකාවේ මම SR ඉද්දි 24 x 365 on call.

    ඔව් බන් ඔහොම තමා ඉතින් මෙහේ එන හැමෝගෙම තත්වෙ.
    මගේ වයිෆ්ගෙත් එක්ස්පීරියන්ස් එක ඔහොම තමා
     
    • Like
    Reactions: mesua90 and Roxxy2K

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,151
    2,398
    113
    වැඩි කරන්න ඕන නෑ payee tax එක අඩු කලානම් හරිනේ
     
    • Like
    Reactions: Mugen

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,771
    1,282
    113
    Mars
    Ape geval paththe docala 30-40 vithara ennava. habai man dakka deyak thamai godak fun lifestyle ekak thiyenne Dentist lata. Reason eka nam danne ne.
     
    • Like
    Reactions: mesua90

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ඔව් බන් ඔහොම තමා ඉතින් මෙහේ එන හැමෝගෙම තත්වෙ.
    මගේ වයිෆ්ගෙත් එක්ස්පීරියන්ස් එක ඔහොම තමා
    ගොඩක් උන් හිතන් ඉන්නේ ඩොකාලා මෙහෙ ආවම කෙලෝගනී කියලා 😂😅🤣
     
    • Haha
    Reactions: shenat

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    Ape geval paththe docala 30-40 vithara ennava. habai man dakka deyak thamai godak fun lifestyle ekak thiyenne Dentist lata. Reason eka nam danne ne.
    ෆන් එක වැඩි ලංකාවෙ ඩෙන්ටොගෙනම් ගොමා එක වැඩිකරපු ගමන් නිකන්ම ඩෙන්ටොන්ගෙ පඩි වැඩිවෙනවා ඉස්ට්‍රයික් ඕනම නෑ