FREE! FREE!! FREE!!

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,725
    1
    14,312
    113
    FREE! FREE!! FREE!!
    Don't give up this chance!

    ...........................................................................................................................................................................................................................

    1704897551235.jpeg

    .
    :baffled::baffled::baffled:​
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ඇත්තටම මිනිස්සුන්ට එපා වෙලා තියෙන්නෙ ක්‍රිකට්. අර කළින් උන ප්‍රශ්න එක්ක.
    ඒ වගේම මිනිස්සු හෙම්බත් වෙලා ඉන්නෙ වියදමට හරියන ආදායමක් නැති නිසා. හැමෝම ජීවත්වීමේ යුද්ධෙක ඉන්නෙ
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,070
    8,375
    113
    ඒ වගේම මිනිස්සු හෙම්බත් වෙලා ඉන්නෙ වියදමට හරියන ආදායමක් නැති නිසා. හැමෝම ජීවත්වීමේ යුද්ධෙක ඉන්නෙ
    ඒක නම් ක්‍රිකට් වලට අදාළ නෑ බං. කොච්චර අමාරුකම් තිබ්බත් මැච් බැලුවම මිනිස්සුන්ගෙ ඒ පීඩනය අඩු වෙලා යනව. දැන් වෙලා තියෙන්නෙ ඇත්තටම මිනිස්සුන්ට ක්‍රිකට් එපා වෙලා.
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,725
    1
    14,312
    113
    ඇත්තටම මිනිස්සුන්ට එපා වෙලා තියෙන්නෙ ක්‍රිකට්. අර කළින් උන ප්‍රශ්න එක්ක.
    ඒක නම් ක්‍රිකට් වලට අදාළ නෑ බං. කොච්චර අමාරුකම් තිබ්බත් මැච් බැලුවම මිනිස්සුන්ගෙ ඒ පීඩනය අඩු වෙලා යනව. දැන් වෙලා තියෙන්නෙ ඇත්තටම මිනිස්සුන්ට ක්‍රිකට් එපා වෙලා.
    true shit! පොඩ්ඩක් හරි චිල් එකක් තිබුනා. අඩු ගානේ crickinfo එකේ score එක වත් දැන් බලන්නේ නෑ.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    ඒක නම් ක්‍රිකට් වලට අදාළ නෑ බං. කොච්චර අමාරුකම් තිබ්බත් මැච් බැලුවම මිනිස්සුන්ගෙ ඒ පීඩනය අඩු වෙලා යනව. දැන් වෙලා තියෙන්නෙ ඇත්තටම මිනිස්සුන්ට ක්‍රිකට් එපා වෙලා.
    ඔන්න ඕක තමයි දේශපාලනය ටත් වෙන්න ඕනේ
     
    Sen-lu

    Well-known member
  • කොහේහරි ඉස්කෝල දෙකක බිග්මැච් නිකං පෙන්නුවා කියල අපි යන්නෙ නෑනෙ බං බලන්න මේකත් එහෙමයි. කොම්පැනියක ක්‍රිකට් මැච්බලන්න අපි මොකටද කාලෙ කාගෙන යන්නෙ.
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,725
    1
    14,312
    113
    කැත සිද්දිය කියන්නේ ටීම් එකේ 11 පවුලේ උන්වත් එන්නේ නැද්ද කොහෙද බලන්න ග්‍රවුන්ඩ් එකට. :lol:
    කොහේහරි ඉස්කෝල දෙකක බිග්මැච් නිකං පෙන්නුවා කියල අපි යන්නෙ නෑනෙ බං බලන්න මේකත් එහෙමයි. කොම්පැනියක ක්‍රිකට් මැච්බලන්න අපි මොකටද කාලෙ කාගෙන යන්නෙ.

    මුන් comments disable කරලා post එකේ. හොදටම රිදිලා වගේ! :baffled:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,828
    32,557
    113
    FREE! FREE!! FREE!!
    Don't give up this chance!

    ...........................................................................................................................................................................................................................

    View attachment 222521

    .
    :baffled::baffled::baffled:​

    Police Uniform dagenaluda play karanne?
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,149
    1
    11,623
    113
    ඒක නම් ක්‍රිකට් වලට අදාළ නෑ බං. කොච්චර අමාරුකම් තිබ්බත් මැච් බැලුවම මිනිස්සුන්ගෙ ඒ පීඩනය අඩු වෙලා යනව. දැන් වෙලා තියෙන්නෙ ඇත්තටම මිනිස්සුන්ට ක්‍රිකට් එපා වෙලා.
    meka nan aththa issara paradunath balnawa. issara kohomahri dinanakn balan hitiya lankawa.dan balan inne paradinakal. playerslai shammi karayai cricket epama kerewwa lankawe unta. ape pupe amaru karayo hetath giye naththan hondai.ape unta habai free nan one bettak kamak nane :rolleyes: