FREE! FREE!! FREE!!

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,780
    9,806
    113
    දැන් බලන්නේ අපි Football.. 😁
    FB-IMG-1704811426018.jpg
     

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,100
    2,193
    113
    meka nan aththa issara paradunath balnawa. issara kohomahri dinanakn balan hitiya lankawa.dan balan inne paradinakal. playerslai shammi karayai cricket epama kerewwa lankawe unta. ape pupe amaru karayo hetath giye naththan hondai.ape unta habai free nan one bettak kamak nane :rolleyes:
    oya lonthayinge cricket balanna noyama inna one. eka tamai hodama panishment eka.
     

    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,158
    1,310
    113
    ගම්පහ
    ඒක නම් ක්‍රිකට් වලට අදාළ නෑ බං. කොච්චර අමාරුකම් තිබ්බත් මැච් බැලුවම මිනිස්සුන්ගෙ ඒ පීඩනය අඩු වෙලා යනව. දැන් වෙලා තියෙන්නෙ ඇත්තටම මිනිස්සුන්ට ක්‍රිකට් එපා වෙලා.
    දැන් ක්‍රිකට් බැලුවම පීඩනේ වැඩි වෙනව
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,359
    6,224
    113
    ඊයා ලංකාවේ මැච් නම් නිකන් ගිහින් බලන්නත් අප්පිරියයි කිසිම ගතියක් නැහැ
    ග්‍රවුන්ඩ් එකේ turf එකේ කැත
    කුණු ලෝබයෝ ග්‍රවුන්ඩ් එකක්වත් හරියට මේන්ටේන් කරන්නේ නැහැ
    ඊලග මැච් එකටනම් මාලිගාවත්තේ මුඩුක්කු වල ඉන්න උන් හරි ගෙනල්ලා පුරවයි ටිකක් හරි