අද මට සිස්ටර් කෙනෙක් හම්බුනා ⛪ 𝗚𝗼𝗱 𝘄𝗶𝗹𝗹 𝗴𝗶𝘃𝗲 𝘆𝗼𝘂 𝘁𝗵𝗲 𝗿𝗶𝗴𝗵𝘁 𝗽𝗮𝗿𝘁𝗻𝗲𝗿 𝗮𝘁 𝘁𝗵𝗲 𝗿𝗶𝗴𝗵𝘁 𝘁𝗶𝗺𝗲 කිව්වා 🤔

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,447
    36,377
    113
    මැදමහනුවර
    අද බත් එකක් ගන්න දවල් කීල්ස් එකට ගියා. එන ගමන් ඒක ඉස්සරහ කපුරු බෝල විකුණන ගෑණු කෙනෙක්ගෙන් පනහෙ කපුරු බෝල පැකට් එකක් අරන් නිකම් කතා කරකර ඉද්දි එතන්ට සිස්ටර් කෙනෙක් ආවා. සිස්ටර් අර කපුරු බෝල විකුණන ගෑණු කෙනාව අඳුරනවා. මාව දැකලා "පොඩි එක්කෙනෙක් නේද" කියලා අර කපුරු බෝල විකුණන ගෑණු කෙනාගෙ කණට කරලා කියලා මගෙත් එක්ක ඉංග්රිසියෙන් කතාකරන්න පටන්ගත්තා.

    විස්තර ඇහුවා මමත් මගේ කතාව කිව්වා. අද වෙනතුරු පාර්ට්නර් කෙනෙක් ඉඳලා නෑ කිව්වා. සේරම අහගෙන ඉඳලා සිස්ටර් කිව්වා මන් හොඳ කෙනෙක් කියලා. මගෙ අතේ පිරිත්නූල තියනවා දැකලා "ආ.. බෞද්ධ නෙ" කියලා කපුරු බෝල විකුණන ගෑණු කෙනාට කියලා එයාගෙ දකුණු අතේ දබරැඟිල්ල උඩට උස්සලා Buddha will never promise happiness God will give you the right partner at the right time කිව්වා. තව හුඟක් දේවල් කිව්වා...

    ටිකකින් එතනට හිඟන්නෙක් ඇවිත් අපේ කතාව අහගෙන හිටියා. සිස්ටර් මට හිමීට කිව්වා Don't take your wallet out in public someone might pull it out & run away කියලා. ඉතින් මම සිස්ටර්ට තැන්ක් යූ කියලා ආපහු ඔපිස් එකට ආවා.

    මේවගේ අහමිබෙන් හම්බෙන කට්ටිය කියන ඒවා ඇත්ත වෙන කතා මං අහලා තියනවා. මොකද කියන්නෙ @asliyanage & @AnuradhaRa ?

    @your_love @malakadss @Sen-lu @RottenCOLT @Emios @usa_nihaal @Galvatron @LZP1992 @thisNameIsForElakiri @FalconX @Yakka putha @gama22 @Master malli @dmtx @Psiko @dmsupun @Voldemort Bro @EdNygma @dilann @inranasingha @Hankook @Yakka putha @emoji diaries @Mr UNKNOWN @ceylonexplorer @sakilla @siri_ayya @reddit @577 @NaiRobi @ArnoDorian @AhhhCapaCapa @kingkusa @hecker_thama @hasithayad @Asmodeus @PrameshD.12 @Maui_15 @FenixBird123 @Banda_23 @Geshi95 @FlashBoz @Mandalorian @DiksonAlex @pavithra_uk @ChamaraGL @charitha2011 @helayalk @dayt0na @EnIgma001 @kolavari @lilman @Giant @ජොසී @CLAYFACE @sarika406 @aggregate @krizta @Nidarshana_k @JokerFan @animation @රෝසි ආච්චි @B.Chat @Edward Kenway @2osama @kasun_kbp @jhnnwp @War Fighter @iworld @dilw @ANAVRIN @beam_tech @IamTheDevil @Lakshan-Seram @Zeuz @Kalegana @~Pirate~ @Heshan Daminda @Walter White @vishamacharya @ara88 @lovethebomb @Nucleardeath @SupiriKollek @Ulti @Ashan052 @emoboy @ThisaraMalintha @Djice @ranjan_ayya @Mercury Leader @රෝසි ආච්චි @asanka+++ @hi.dushan @Ritigala Jayasena69 @Absolute Zero @Stimulus mind @KSPathirana @chinthaka156 @Rontmir @හෙළයෙක් @SLK_sri @Sadaruwan97 @pathaleiretta @Cypress @Dr.Amdan @sirimal1 @Rapunzel003 @visalbro @kingcharith @Ysa Karu @priyade
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,740
    25,962
    113
    image.png
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978

    walak wage ban. gahuwe nadda?
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,079
    113
    මේ හුත්තගෙ මානසික ලෙඩේ සෙනිකවම උපරිමේට නැගලා වගේ දැන්නං 🙁 වෙනදා පාඩුවෙ සතියකට විතර සැරයක් ගොන් ආතල් ත්‍රෙඩ් එකක් දාගෙන ෆැන්ටසි කතාවක් දාගෙන හිටිය හින්දා පාඩුවෙ අපිත් ආතල් එකක් දීලා හිටියා. දැන් මේ පොන්නයා දවසට ත්‍රෙඩ් දෙකතුන දාගෙන හිටගෙන බොරු විදින්න පටන් අරං 🤣 මුගෙ ප්‍රොෆයිල් පිස් එක දාගෙන මූ වගේ ආතල් දුන්න උන්වත් මෙච්චර පොන්න කතා දැම්මෙ නෑ 🤣 දැන් නං අංගොඩෙන් මෙහා ගොඩයාමක් නෑ වගේ.

    ප.ලි:- කපුරුබෝල පැකට් එක ගත්තෙ PM අක්කිගෙ පුකට බස්සන්නද එක එක 🤣
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,447
    36,377
    113
    මැදමහනුවර
    මේ හුත්තගෙ මානසික ලෙඩේ සෙනිකවම උපරිමේට නැගලා වගේ දැන්නං 🙁 වෙනදා පාඩුවෙ සතියකට විතර සැරයක් ගොන් ආතල් ත්‍රෙඩ් එකක් දාගෙන ෆැන්ටසි කතාවක් දාගෙන හිටිය හින්දා පාඩුවෙ අපිත් ආතල් එකක් දීලා හිටියා. දැන් මේ පොන්නයා දවසට ත්‍රෙඩ් දෙකතුන දාගෙන හිටගෙන බොරු විදින්න පටන් අරං 🤣 මුගෙ ප්‍රොෆයිල් පිස් එක දාගෙන මූ වගේ ආතල් දුන්න උන්වත් මෙච්චර පොන්න කතා දැම්මෙ නෑ 🤣 දැන් නං අංගොඩෙන් මෙහා ගොඩයාමක් නෑ වගේ.

    ප.ලි:- කපුරුබෝල පැකට් එක ගත්තෙ PM අක්කිගෙ පුකට බස්සන්නද එක එක 🤣
    සිස්ට කියපු දේවල් අමතක වෙන්න ඉස්සෙල්ලා බං දැම්මේ
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    දැන් උබෙ කතා එපාවෙලා හුත්තො
    අප්පිරියයි. පුකේ ඇගිල්ලගහගෙන බුදියගනින්.
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,075
    113
    Buddha will never promise happiness

    Ow
    budu hamuduruwanta ba katawath mawala denna salli wena wena dewal.

    eya kare path eka pennapu eka withrayi,

    yana eka noyana eka follow karana kenage choice eka,

    e wagema thamanta sathuta gena dewal danneth thaman withrayine,

    ethkota budu hamuduruwanta e kath promise wenna ba.

    dan deyiyo kohomada minissu hithana pathana dewal eyala asa dewal denne kiyahanko.; :|
     
    Similar threads