huttooo raa mada kagassanna epaaසියවසේ ආදරණීයම ආදර කතාව....
ජම්බෝලපිටිය ඩයරීස් season 1 episode 10...
තේමා ගීතය:-
අන්ධකාරෙන් අත්මිදී....
![]()
සිනහවෙන් පිලිතුරු දිදී...
![]()
තව්තිසාවේ දිත් යලී...
එකතුවෙන්නට යමු අපී.....
![]()
වැටෙනා තැනකදී...
![]()
අල්ලගන්නම් හුස්ම දී...
![]()
දිනනා තැනකදී...
![]()
සතුටු වෙන්නම් පසෙක වී...
![]()
දුටුවනම් දෙව්දුවක්...පාරමී දම් පුරන්...
![]()
ඒ ඔබයි... ඇත්තමයි.... PM අක්කියා....
![]()
![]()
. HR එකෙන් අහපන්කො පඩි පරක්කු ඇයි කියල.. කටක් කොන්දක් තියනවනෙ උබට