සති දෙකක් නිවාඩු ආවා බලල යන්න!

Antare 2.8

Well-known member
  • Jan 13, 2024
    583
    279
    63
    Panadura
    සති දෙකක් නිවාඩු පොන්නයාස් කැම්පස් එකේ.ෆුල් free එකේ ඉන්න පුලුවන්.thread ටිකක් දාන්න තියනවා පහල තියනවා topics.ලෑස්ති වෙලා ඉන්න එහෙනම්.

    1. උපාදි කඩ නිසා it field එකේ කඩාවැටීම.
    2. 12 th fail movie එක ආදාරයෙන් අපිට නිදහස් අදයාපනය සහ උපාදි කඩ ගැන ගන්න පුලුවන් අදහස.
    3. උපාදි කඩවලට විරිද්දව අපිට ගන්න පුලුවන් පියවර.


    ඔය තුන තමා main topics උබලට හිතෙන ඒවත් දාපන්.මම බලන්නම්.
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,841
    15,604
    113
    Ursa Major
    Piss Off Lord Sugar GIF by Celebrity Apprentice Australia
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    උබ හද්ද ඩොටේද සති දෙකක් වත් නිවාඩු දෙනකම් ඉන්නේ ගෙදර යන්න???
     
    • Haha
    Reactions: ITGuy25