Society of the Snow

signshop

Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    කස්ටිය මේ Film එක බැලුවද? පුළුවන් වෙලාවක බලපල්ලා සුපිරියක්. හැබැයි English නම් නෙවෙයි spanish.
    English subtitles තියෙනවා Film එකේම.





    1972 දෙසැම්බර් මාසේ 13 වෙනිදා උරුගුවේ ගුවන් හමුදාවට අයිති Flight එකක් කාර්ය මණ්ඩලයේ 5ක් සහ මගීන් 40කුත් එක්ක (රගර් ටීම් එකක් එක්ක) චිලී දේශ සීමාවේ නැගෙනහිරින් බටහිර ආර්ජන්ටිනාවේ Andes Mountains වලට කඩාගෙන වැටෙනවා. මේ අනතුරින් 29 දෙනෙකුට ජීවිතය අහිමි වෙනවා. ඒ අතරින් 16 දෙනෙකුගේ ජීවිතය බේරෙනවා.
    අනතුරින් පස්සේ දවස් 72ක් මේ අය හිමේ හිරවෙලා ඉඳලා ජීවිත බේරගන්නවා. ( Accedent එකෙන් මැරුන මිනිස්සුන්ගේ මස් පවා කාලා )
    මේ සිද්ධි දාමය ගැන තමයි මේ ෆිලුමේ තියෙන්නේ. ඇත්ත සිද්ධියක් මත පදනම් වෙච්ච ෆිලුමක්. කස්ටිය බලලා කොමන්ටුවක් දාන්න


    MV5BYmI4MTllYTItMjllYi00ZTY2LWE0NmQtNjBmZWQ2ZmE4NjQ2XkEyXkFqcGdeQXVyMTEzMTI1Mjk3._V1_FMjpg_UX1000_.jpg


    Download Link

    https://yts.mx/movies/society-of-the-snow-2023


    මේ ඇත්ත කට්ටිය ඉන්න Photos

    Survivors-flight-Uruguayan-Air-Force-rescuers-December-22-1972.jpg


    shutterstock_editorial_540103e.jpg



    දැන් ඒ තැන

    236565682_10165582008190394_2573133908198551928_n.jpg



    Google කරලා බලපන් තව Photos එහෙම තියෙනවා


    මේ ඒ සිද්ධිය ගැන හදපු documentary එකක්


    ------ Post added on Jan 13, 2024 at 1:16 PM
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    තාම බලන්න බැරිවුණා.😑 TFS bro. :)(y)
    බලපන් වෙලාවක් ලැබුනාම. පිස්සු හැදෙනවා බන්. හිතපන් දවස් 72ක් වතුරවත් නැතුව පට්ට සීතලේ ඉන්නේ කොහොමද කියලා :o
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    ගෙදර ජීවතුන් අතර කියලා මේකේ පොතත් තියෙනවා.. පරණ ෆිල්ම් එකත් බලලා තියෙනවා

    එල.. මේක බලලා නෑ. හොයාගෙන බලන්න ඕන මචන්
    Pahe.me eke thibuna
    ------ Post added on Jan 13, 2024 at 3:23 PM
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,846
    15,615
    113
    Ursa Major
    Once Sepala Ekanayake said that he named his son Free after reading about this story and as honoring the brave survivors.