කස්ටිය මේ Film එක බැලුවද? පුළුවන් වෙලාවක බලපල්ලා සුපිරියක්. හැබැයි English නම් නෙවෙයි spanish.
English subtitles තියෙනවා Film එකේම.
1972 දෙසැම්බර් මාසේ 13 වෙනිදා උරුගුවේ ගුවන් හමුදාවට අයිති Flight එකක් කාර්ය මණ්ඩලයේ 5ක් සහ මගීන් 40කුත් එක්ක (රගර් ටීම් එකක් එක්ක) චිලී දේශ සීමාවේ නැගෙනහිරින් බටහිර ආර්ජන්ටිනාවේ Andes Mountains වලට කඩාගෙන වැටෙනවා. මේ අනතුරින් 29 දෙනෙකුට ජීවිතය අහිමි වෙනවා. ඒ අතරින් 16 දෙනෙකුගේ ජීවිතය බේරෙනවා.
අනතුරින් පස්සේ දවස් 72ක් මේ අය හිමේ හිරවෙලා ඉඳලා ජීවිත බේරගන්නවා. ( Accedent එකෙන් මැරුන මිනිස්සුන්ගේ මස් පවා කාලා )
මේ සිද්ධි දාමය ගැන තමයි මේ ෆිලුමේ තියෙන්නේ. ඇත්ත සිද්ධියක් මත පදනම් වෙච්ච ෆිලුමක්. කස්ටිය බලලා කොමන්ටුවක් දාන්න
Download Link
https://yts.mx/movies/society-of-the-snow-2023
මේ ඇත්ත කට්ටිය ඉන්න Photos
දැන් ඒ තැන
Google කරලා බලපන් තව Photos එහෙම තියෙනවා
මේ ඒ සිද්ධිය ගැන හදපු documentary එකක්
------ Post added on Jan 13, 2024 at 1:16 PM

Last edited: