Online banking sacm 🚫

AnjanaROCK

Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    Screenshot_20240113-202958.jpg

    කාඩ් වලින් හොරෙන් සල්ලි අදින සීන් යනව නේද...
    මේ විදිහට කරොත් බේරෙන්න පුලුවන් කියලා දැක්කා...
    මොන හුයන්නක්ද මේ කියළා තියෙන්නෙ කියල තේරෙන එකෙක් පැහැදිලි කරපන්කො....
     
    • Like
    Reactions: lilman

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    View attachment 222643

    කාඩ් වලින් හොරෙන් සල්ලි අදින සීන් යනව නේද...
    මේ විදිහට කරොත් බේරෙන්න පුලුවන් කියලා දැක්කා...
    මොන හුයන්නක්ද මේ කියළා තියෙන්නෙ කියල තේරෙන එකෙක් පැහැදිලි කරපන්කො....
    එක බැංකුවක කාඩ් එකක් පමණක් තියාගන්න ඔන්ලයින් බඩු ගන්න, බිල් ගෙවන්න, සුපර්මාකට් එකෙන් බඩු ගන්න bla bla...

    ඒකේ බෑන්ක් බැලන්ස් එක පුලුවන් අඩුම ගානක් තියාගන්න.

    ඒකට සල්ලි දාන්න(transfer) කරන්න වෙනම බැංකුවක එකවුන්ට් එකක් තියන් ඉන්න.

    ඒ බැංකුවේ එකවුන්ට් වලට කිසිම කාඩ් එකක් ගන්න එපා.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,402
    13,992
    113
    උබලව බය කරල තිහ තිහ විදින්න බෑන්ක් වලින් ගහපු ගේමක් වෙන්න බැරිද?
    ඔව් හැබැයි මූ කියල තියෙන්නේ transaction කරන කරන ගානට සල්ලි transfer කරන කතාවක් නේ වෙන්නත් පුළුවන් :rofl:
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    එක බැංකුවක කාඩ් එකක් පමණක් තියාගන්න ඔන්ලයින් බඩු ගන්න, බිල් ගෙවන්න, සුපර්මාකට් එකෙන් බඩු ගන්න bla bla...

    ඒකේ බෑන්ක් බැලන්ස් එක පුලුවන් අඩුම ගානක් තියාගන්න.

    ඒකට සල්ලි දාන්න(transfer) කරන්න වෙනම බැංකුවක එකවුන්ට් එකක් තියන් ඉන්න.

    ඒ බැංකුවේ එකවුන්ට් වලට කිසිම කාඩ් එකක් ගන්න එපා.
    Ethakota transfer karanna nm bank ekata yannama wenawane.... 🥲
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    මම කරන් ඉන්නෙ සම්පත් විශ්ව හදාන් එක අකව්න්ට් එක්කට 100ක් වගෙ දාන. අනික් අක්වුන්ට් එකෙ සල්ලි ටික දාන ඉන්නෙ. ඔන වෙද්දි කාඩ් එකෙ තියන අකව්න්ට් එකට සල්ලි මාරු කරනවා.

    සල්ලි තියෙන අකව්න්ට් එකෙ කාඩ් එකක් අරන් නෑ.

    සම්පත් දෙකක් හින්දා සල්ලි මාරු කරද්දි fee එකක් යන්නෙත් නෑ
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    මම කරන් ඉන්නෙ සම්පත් විශ්ව හදාන් එක අකව්න්ට් එක්කට 100ක් වගෙ දාන. අනික් අක්වුන්ට් එකෙ සල්ලි ටික දාන ඉන්නෙ. ඔන වෙද්දි කාඩ් එකෙ තියන අකව්න්ට් එකට සල්ලි මාරු කරනවා.

    සල්ලි තියෙන අකව්න්ට් එකෙ කාඩ් එකක් අරන් නෑ.

    සම්පත් දෙකක් හින්දා සල්ලි මාරු කරද්දි fee එකක් යන්නෙත් නෑ
    මමත් කරන්නෙ මේක. මගෙ අකෞන්ට් දෙක ම boc
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,091
    23,285
    113
    Mamath ohoma tamai Lankawe iddi kale.

    BOC eke savings ekak thibbaa card ekak ne. Tawa saving ekak thibba smart gen. Ekata card ekak thibba. Payment ekakadi e wele app eken aniken mekata dala pay karanawa.

    BOC puce app eka welaawakata wada dena eka tamai ekama awula
     
    • Love
    Reactions: AnjanaROCK

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,766
    98,831
    113
    View attachment 222643

    කාඩ් වලින් හොරෙන් සල්ලි අදින සීන් යනව නේද...
    මේ විදිහට කරොත් බේරෙන්න පුලුවන් කියලා දැක්කා...
    මොන හුයන්නක්ද මේ කියළා තියෙන්නෙ කියල තේරෙන එකෙක් පැහැදිලි කරපන්කො....
    ඕකම තමා මාත් කරන්නේ.
     
    • Love
    Reactions: AnjanaROCK