එක බැංකුවක කාඩ් එකක් පමණක් තියාගන්න ඔන්ලයින් බඩු ගන්න, බිල් ගෙවන්න, සුපර්මාකට් එකෙන් බඩු ගන්න bla bla...View attachment 222643
කාඩ් වලින් හොරෙන් සල්ලි අදින සීන් යනව නේද...
මේ විදිහට කරොත් බේරෙන්න පුලුවන් කියලා දැක්කා...
මොන හුයන්නක්ද මේ කියළා තියෙන්නෙ කියල තේරෙන එකෙක් පැහැදිලි කරපන්කො....
ඔව් හැබැයි මූ කියල තියෙන්නේ transaction කරන කරන ගානට සල්ලි transfer කරන කතාවක් නේ වෙන්නත් පුළුවන්උබලව බය කරල තිහ තිහ විදින්න බෑන්ක් වලින් ගහපු ගේමක් වෙන්න බැරිද?

Ethakota transfer karanna nm bank ekata yannama wenawane....එක බැංකුවක කාඩ් එකක් පමණක් තියාගන්න ඔන්ලයින් බඩු ගන්න, බිල් ගෙවන්න, සුපර්මාකට් එකෙන් බඩු ගන්න bla bla...
ඒකේ බෑන්ක් බැලන්ස් එක පුලුවන් අඩුම ගානක් තියාගන්න.
ඒකට සල්ලි දාන්න(transfer) කරන්න වෙනම බැංකුවක එකවුන්ට් එකක් තියන් ඉන්න.
ඒ බැංකුවේ එකවුන්ට් වලට කිසිම කාඩ් එකක් ගන්න එපා.
Enable online banking.. online banking walin account to account transfer karata hack wenne koheda.Ethakota transfer karanna nm bank ekata yannama wenawane....![]()
මමත් කරන්නෙ මේක. මගෙ අකෞන්ට් දෙක ම bocමම කරන් ඉන්නෙ සම්පත් විශ්ව හදාන් එක අකව්න්ට් එක්කට 100ක් වගෙ දාන. අනික් අක්වුන්ට් එකෙ සල්ලි ටික දාන ඉන්නෙ. ඔන වෙද්දි කාඩ් එකෙ තියන අකව්න්ට් එකට සල්ලි මාරු කරනවා.
සල්ලි තියෙන අකව්න්ට් එකෙ කාඩ් එකක් අරන් නෑ.
සම්පත් දෙකක් හින්දා සල්ලි මාරු කරද්දි fee එකක් යන්නෙත් නෑ
ඕකම තමා මාත් කරන්නේ.View attachment 222643
කාඩ් වලින් හොරෙන් සල්ලි අදින සීන් යනව නේද...
මේ විදිහට කරොත් බේරෙන්න පුලුවන් කියලා දැක්කා...
මොන හුයන්නක්ද මේ කියළා තියෙන්නෙ කියල තේරෙන එකෙක් පැහැදිලි කරපන්කො....