එයා එහෙම දැක්ක කියනවනං බඩු හරි. බිහිසුනු රැයවල් බලාපොරොත්තුවන්න.
පුළුවන් . ඒ අදාල කෙනාගෙ හිත හයිය නැත්නම් සහ විශ්වාස කරන දේවල් අනුව මනස කඩා වැටෙන්න පුළුවන්.කිසිදු අසනීප තත්ත්වයක් නැති කෙනෙක් මළගිය අයකු පියවි සිහියට දැකල එයින් ඇති වන බියෙන් බටහිර වෙෙද්‍ය විද්‍යාවට අහු නොවෙන අසනීප තත්ත්වයන් ඇතිවෙන්න පුළුවන්ද? (අපිට මෙහෙම සිදු වීමක් මේ දිනවල වෙලා තියෙනවා)
ඒවගෙන් ගැලවීමට ගත් ක්‍රියාමාර්ග මොනවාද?
දේව ගණයේ බුද වර්ගයේ අයට ස්ථාවර මනොවිඥානයක් තියන නිසා කාය වින්ඥනයෙන් උපද්දවන කුතුහලය බයක් දක්වා දිවෙන්නේ නෑපුළුවන් . ඒ අදාල කෙනාගෙ හිත හයිය නැත්නම් සහ විශ්වාස කරන දේවල් අනුව මනස කඩා වැටෙන්න පුළුවන්.
මම පුද්ගලිකව නම් හොල්මන් දැකල නෑ.දැක්කත් බයත් නෑමොකද හොල්මන් වලට වඩා බයානක දේවල් වලට මම මූන දීල තියෙන නිසා.
කතාවක් කියන්නම්.
මම බෝඩිමේ ඉන්න කාලෙ බෝඩිම තිබ්බෙ තුන්මන් හන්දියක. බෝඩිමේ එකෙක් රෑ වෙලා බෝඩිමට එද්දි ගේට්ටුව ලග හොලමනක් දැකලා.මූ හෙන සයිය්ස් එකෙක් 6-4 ඇගක් තියෙන්නෙ.
මට බය වෙලා සීන් එක කිව්වා.
මමත් රෑ වෙලා බෝඩිමට එන වෙලාවට මගෙ පස්සෙන් කවුරුහරි ඉන්නව වගේ දැනිල තියෙනව හැබැයි පියවි ඇහැට දැකලා නෑ.
අරූ ඒ සීන් එකෙන් පස්සෙ බය වෙලා උණ අරන් බෝඩිමෙන් ගියා.
මම දිගටම හිටිය ඉතින් හොල්මන මොකාද බලාගන්න හැබැයු පෙනුනෙ නම් නෑ.
අපෙ වත්තෙත් හොල්මන් ඉන්නව කියල ගමේ මිනිස්සු කියනව. හැබැයි මම හැමදාම රෑ 12.00 - 2.00 අතර චූ කරන්න එලියට බහිනව කවදාවත් මොකක්වත් දැකලා නෑ. සමහර වීට ගමේ එකෙක් මාව හොලමනක් විදියට දැක්කද දන්නෙ නෑ.![]()
එහෙම දෙයක් ඇහුවමයි.. කොතනද එහෙම කියන්නෙ??දේව ගණයේ බුද වර්ගයේ අයට ස්ථාවර මනොවිඥානයක් තියන නිසා කාය වින්ඥනයෙන් උපද්දවන කුතුහලය බයක් දක්වා දිවෙන්නේ නෑ
තාම අත් පිටපතක ලියවිලා විතරයි තියෙන්නේ.මුද්‍රණය කරන්න අවසර ඉල්ලුවට දුන්නේ නෑ.කියවල ඉගෙන ගන්න දුන්නා.එහෙම දෙයක් ඇහුවමයි.. කොතනද එහෙම කියන්නෙ??
සමත හවනාවකට හුරු උනොත් දිවය චක්කු,දිවය ශ්‍රෝත දක්වා කය දියුණු කරන්න පුළුවන්.එතකොට ඔය වගේ ප්‍රශ්න විසදෙයි.ඉන්නවා කියන්න දැකලත් නෑ හැබැයි. නෑ නොකියන්නේ මම දැක්කේ නැති උනාට ඒක බොරු කියල කියන්න බැරි නිසා. කතා නන් ඇති වෙන්න අහලා තියෙනවා. පුළුටු ගදවල වගේ ඒව දැනිලා තියෙනවා හිටි ගමන් හේතුවක් නැතුව.
මම මේ දවස්වල mechanical ඔරලෝුවක් හොයනවා අර කිව්ව වගේ ගලවලා හයි කරන්න.සමත හවනාවකට හුරු උනොත් දිවය චක්කු,දිවය ශ්‍රෝත දක්වා කය දියුණු කරන්න පුළුවන්.එතකොට ඔය වගේ ප්‍රශ්න විසදෙයි.
ඔව් එක කලොත් එකග්ගතව ,වීර්ය දෙක පුහුණු වෙනවා. ඒකම ලොකු පිටුවහලක් වෙයි එක ඉරියව්වක කය පවත්වන්න.භාවනාවට පදනම.මම මේ දවස්වල mechanical ඔරලෝුවක් හොයනවා අර කිව්ව වගේ ගලවලා හයි කරන්න.