හරි ඕන වෙලාවක කැමති දෙයක් අහන්නඒකෙ තිබුන දේවල් මචන් බෙදා ගන්න බැරිද ?? මාරම වෙනස්, makes sense aporoach එකක් තියනවා වගේ..![]()
හරි ඕන වෙලාවක කැමති දෙයක් අහන්නඒකෙ තිබුන දේවල් මචන් බෙදා ගන්න බැරිද ?? මාරම වෙනස්, makes sense aporoach එකක් තියනවා වගේ..![]()
AL ඉවර උනාට පස්සේද කකුල් හොද උනේ??මාත් ඉස්සර විශ්වාස කලේ නෑ . හැබැයි AL වලට සතියක් විතර තියලා මගේ කකුලක් ඉදිමුනා හේතුවක් නැතුව. අපි කට්ටියක් එකට පාඩම් කරා ඒ ටිකේ. ඊට පස්සේ බෙහෙත් ගත්තට හරි ගියේම නෑ. අන්තිමට වතුර ටිකක් මතුරලා කකුල හෝදලා බැලුවා. උදේ හේදුවා දවල් වෙද්දී ඉදිමුන එක අඩු උනා. බෙහෙත් නිසාද වතුර නිසාද කියල තාම හිතනවා.
නෑ දවස් තුනක් විතර බෙහෙත් බීල හරි ගියේ නැති නිසා ඕක කලේ. එක්සැම් එකට කලින්. එක කරපු දවසෙම හොද උනා හැබැයිAL ඉවර උනාට පස්සේද කකුල් හොද උනේ??
එක්සෑම් එකේ ප්‍රෙශර් එක හින්දත් ඔහොම ඒවා වෙන්න පුලුවන්... මම දන්න පොරක්ට දවස් තුනක් එක දිගට නින්ද යන්නෙ නැතිව ගියා AL ලන් වෙලා... පොරට නම් බෙහෙත් දීලා හොද උනා...නෑ දවස් තුනක් විතර බෙහෙත් බීල හරි ගියේ නැති නිසා ඕක කලේ. එක්සැම් එකට කලින්. එක කරපු දවසෙම හොද උනා හැබැයි
මිනිස්සුන්ට ඇතිවන සියලුම කායික හා මානසික රෝග මේ වන විට හඳුනාගෙන නෑ. ඔය හුස්ම හිර වීම ඇදුම වැනි තත්ත්වයක් (chest tightness) වෙන්නත් පුළුවන් මොකද ඇදුම කියන්නෙත් මනෝකායික රෝගයක්.මෙහෙමයි උනේ මචං අපේ පවුලේ ළඟම කෙනෙක්ට ළඟදි ඉඳලා හුස්ම හිර වෙන්න ගන්නවා (හුස්ම ඉහළට අඳින්න පුළුවන් පල්ලෙහා දාන්න අමාරුයි හැදුනාම විනාඩියක් වගේ මේක තියෙනව) ඉතින් අපි දැනට මේක වෛද්‍යවරු (pulmonologist/endocrinologist) තුන් දෙනෙක්ට පෙන්නුවා ඒ අය ස්කෑන්/ පරීක්ෂණ කරලා බලලා කිව්වා එහෙම ලෙඩක් කියලා පෙන්නුම් කරන්නේ නැහැ කියලා, අන්තිමට පෙන්නපු endocrinologist කිව්වා මේවා මානසික ප්‍රශ්න වලටත් මෙහෙම එන්න පුළුවන් ඒක නිසා එයාගෙන් එහෙම දෙයක් තියෙනවානම් අහල දැනගන්න කියලා.
ඉතින් අපි මේ ගැන නිදහස් වෙලාවක අහන ගමන් මෙහෙම දෙයක් දැක්ක කියල කෙලින් කිව්වේ නැති උනාට ඒ වගේ අදහස් ටිකක් කිව්වා. තාම එහෙම දෙයක් දැක්කා කියලා කෙලින්ම කිව්වේ නැහැ.
ඔහොම ඉන්නකොට කොහොමහරි පොඩි දේවාලයක් වගේ තැනකට එක්කගෙන ගියා (අපේ පවුලේ කිසි කෙනෙක් මෙවා විශ්වාස කරන්නේ නැහැ) පවුලේ වෙන කෙනෙකුගෙ කීමට තමයි ගියේ, වැඩේ කියන්නේ කොහොමහරි ඒ දේවාලේ හිටපු වයසක ගැණු කෙනා බලාගෙන හිටියා වගේ මේ විස්තර ඔක්කොම කිව්වා (හුස්ම හිර වෙන විදිහ පාවා බලාගෙන හිටියා වගේ පෙන්නුවා) එයා කිව්වේ මේක මළගිය කෙනෙක්ගේ මොකක්හරි තියෙනවා කියලා නුලක් දාලා හරි ඕවා දැන් ගනන් ගන්න එපා කියලා කිව්වා.
ඒකට ගියපු දවසේ මේ හුස්ම හිර වෙන එක ආවේ නෑ, හැබැයි උදේම ආයෙත් හුස්ම හිර වෙන්න ගත්තා. අපි තාම බයෙන් ඉන්නේ කොයි වෙලාවේ මේක වෙන්න පුළුවන් ද කියලා. නිදා ගන්නත් බයයි.
දැන් වෙන කිසිම ලෙඩක් නෑ, මේ හුස්ම හිර වෙන එක තියනවා, මොනවා කරන්නද කියලා හිතාගන්න බෑ
මෙහෙමයි උනේ මචං අපේ පවුලේ ළඟම කෙනෙක්ට ළඟදි ඉඳලා හුස්ම හිර වෙන්න ගන්නවා (හුස්ම ඉහළට අඳින්න පුළුවන් පල්ලෙහා දාන්න අමාරුයි හැදුනාම විනාඩියක් වගේ මේක තියෙනව) ඉතින් අපි දැනට මේක වෛද්‍යවරු (pulmonologist/endocrinologist) තුන් දෙනෙක්ට පෙන්නුවා ඒ අය ස්කෑන්/ පරීක්ෂණ කරලා බලලා කිව්වා එහෙම ලෙඩක් කියලා පෙන්නුම් කරන්නේ නැහැ කියලා, අන්තිමට පෙන්නපු endocrinologist කිව්වා මේවා මානසික ප්‍රශ්න වලටත් මෙහෙම එන්න පුළුවන් ඒක නිසා එයාගෙන් එහෙම දෙයක් තියෙනවානම් අහල දැනගන්න කියලා.
ඉතින් අපි මේ ගැන නිදහස් වෙලාවක අහන ගමන් මෙහෙම දෙයක් දැක්ක කියල කෙලින් කිව්වේ නැති උනාට ඒ වගේ අදහස් ටිකක් කිව්වා. තාම එහෙම දෙයක් දැක්කා කියලා කෙලින්ම කිව්වේ නැහැ.
ඔහොම ඉන්නකොට කොහොමහරි පොඩි දේවාලයක් වගේ තැනකට එක්කගෙන ගියා (අපේ පවුලේ කිසි කෙනෙක් මෙවා විශ්වාස කරන්නේ නැහැ) පවුලේ වෙන කෙනෙකුගෙ කීමට තමයි ගියේ, වැඩේ කියන්නේ කොහොමහරි ඒ දේවාලේ හිටපු වයසක ගැණු කෙනා බලාගෙන හිටියා වගේ මේ විස්තර ඔක්කොම කිව්වා (හුස්ම හිර වෙන විදිහ පාවා බලාගෙන හිටියා වගේ පෙන්නුවා) එයා කිව්වේ මේක මළගිය කෙනෙක්ගේ මොකක්හරි තියෙනවා කියලා නුලක් දාලා හරි ඕවා දැන් ගනන් ගන්න එපා කියලා කිව්වා.
ඒකට ගියපු දවසේ මේ හුස්ම හිර වෙන එක ආවේ නෑ, හැබැයි උදේම ආයෙත් හුස්ම හිර වෙන්න ගත්තා. අපි තාම බයෙන් ඉන්නේ කොයි වෙලාවේ මේක වෙන්න පුළුවන් ද කියලා. නිදා ගන්නත් බයයි.
දැන් වෙන කිසිම ලෙඩක් නෑ, මේ හුස්ම හිර වෙන එක තියනවා, මොනවා කරන්නද කියලා හිතාගන්න බෑ
ඒ වෙලාවේ අතේ ගහල කැරි ටිකක් ගෑවනං බෙහෙත් නිසාද, වතුර නිසාද, කැරි ටික නිසාද කියල තාම හිතනවාමාත් ඉස්සර විශ්වාස කලේ නෑ . හැබැයි AL වලට සතියක් විතර තියලා මගේ කකුලක් ඉදිමුනා හේතුවක් නැතුව. අපි කට්ටියක් එකට පාඩම් කරා ඒ ටිකේ. ඊට පස්සේ බෙහෙත් ගත්තට හරි ගියේම නෑ. අන්තිමට වතුර ටිකක් මතුරලා කකුල හෝදලා බැලුවා. උදේ හේදුවා දවල් වෙද්දී ඉදිමුන එක අඩු උනා. බෙහෙත් නිසාද වතුර නිසාද කියල තාම හිතනවා.
Bumpcreed1 said:
මේකයි සීන් එක, මුලින් කියන්න ඔනේ මම මේ ලබ්බවල් එකක් වත් විස්වාසකරන්නේ නෑ. මහා අමුතු වැඩක් වුනා බන් මේ මාසයක් අතුලත. මම ඉතින් මාසෙට දෙසරක් අනුරාධපුර යනවා, පිනේ දහමේ වැඩ ටිකක් යහමින් කරන්වා. දවසක් ඔහොම ගිහින් එන කොට එකපාරට අමුතු අමුතු දේවල් ටිකක් පෙන්න ගත්තා. ඒකියන්නේ මගේ යලුවන්ගේ පවුලේ විස්තර , ඌට තියෙන කරදර , උගේ තියෙන ජල්ටෝන් කේස් ඔය වගේ නන්මනං. ඉතින් මගෙ හෙන බොක්කෙ යලුවෙක්ට අමුතුම දෙයක් පෙනුනා උගෙ පොඩි අවලං වඩක් එක්කම උගෙ වයිෆ් දින ගානකින් නැතිවෙනවා දැක්කා. දැනට වයිෆ් ලෙඩවෙලා ඉන්නේ. මූ මට කිව්වේ නෑ කලෙකින් ගෙදර ගියෙත් නැතිනිස විස්තර දැන්නෙත් නෑ. ඔක්කොම මට පේන්නේ බ්ං නම් ගම් එක්ක ඒක තම හිතා ගන්න බැරි. ඉතිං පහුවෙනිදා මම යලුවට කෝල් එකක් අරන් උ ගෙන් අහුවා තො අලු ගුත්තේරු වැඩක් කර ගෙන් යනවා ඒක නවත්තපං තොට ලමයි ඉන්නවා නේ කියලා. ( මූ මෙක සදාකල් කරන එකක් බව පෙනුනා) මූ , කිව්වේ නෑම කියලා. පස්සේ මම කිව්ව දේවල් අහලා ඔව් කිව්වා මූ අහපි මම දන්නේ කොහොමද කියලා , ඊ ට පස්සේ මම අහුවා උබ කිව්වෙත් නෑ නේ උබේ වයිපරේ ලෙඩවෙලා නේ කියලා . මූ ඒ සැරේ විස්තර ටික කිව්වා. මම ත් කිව්ව මට පේන විදියට තව දවස් කීපයයි ඉන්නේ. පුලුවන්නම් ( ඌ ක්‍රිස්තියනි ) පල්ලියට එක්කන් පලයන්, එකී යන්න ඕනේ කියලා හිතන් ඉන්නවා කියලා. කොහොම හරි ඊට පස්වැනිදාම එක්කන් ගියා. හරියටම මම කිව්ව දිනේ වෙලාවටම වයිෆ් නැතිවෙලා තිබුනා. මටත් ලබ්බ මේව හිත ගන්න බෑ. මට කෙනෙක් දිහා දැකලා උගේ කැරජ්ටර් එක කියන්න පුලුවන්. හාමුදුරුවරු දැක්කම හොද පිං වන්ත වහෙම හෙන කැරියොත් ඉන්නවා. ටීවී එකෙ පෙන්න උන් නම් ලොක පකයෝ. උන් ගැන පට්ට දේවල් පෙන්නේ. වෙලාවකට හෙන කරදරයි. ෆොටෝ එකක් දැක්කමත් ඌ ගැන කියන්න පුලුවන්. හොදම වැඩේ පන්සලකට ගියාම දාගැබ යට තියෙන වස්තුව පෙනවා බං. සමහර තන්වල තියෙන් ඒවා අරගෙන. ඒ වගේ තන්වල ඉන්න මිනිස්සුවගේ පාවෙන උන් මාත් එක්ක කතකරනවා බං. ගොඩක් උන් ඉල්ලන්නෙ රසට කන්න, තැබිලි වතුර, වතුර, ඒවගේ දේවල් දාස් මල් , නෙලුම් මල් , කහ මල් , රතු මල් ගෙනැල්ල දෙන්න කියනවා.න් පංසලකට යන්නත් බෑ බං හිගන්න වගේ මුන් කත කරනවා. මේ ලගදී එකෙක් කියනවා 1960 ගනන් වලා බෑනා උට කිරිචියකින් ඇනලා මැරුවලු උගේ තිබුන රු 11000 ගන්න. බෑනා හොද තනක ඉන්නවලූ මූ තාම යන්න තැනක් හොයනවලු. සමහර ඉඩම් වලත් මේ වගේ උන් ඉන්නවා දැකල තියෙන්වා. මම ගත්ත ඉඩමකත් ගෝතයෙක් හිටියා යන්තම් ඌට කරවල කෑල්ලක් බැදලා දීලා යන්න කිව්වා . ඌනම් ගියා තම මට කත කලේ නෑ. ඔන්න ඔය වගේ පට්ට සීන් පෙනවා. තව එකක් මේ ටිවී එකේ යෝගා කරන පොරක් ක්ක ගමන් මාර දේවල් පෙනුනේ. ඌ තනිකරම බඩු කාරයෙක් බං ඌ එතනට එන උන්ට කෙලින පොරක්. ගෑනු ඉන්නවා නම් යවන්න එපා. මොනවා කරන්නද කියලා හිතා ගන්න බෑ.
දැන් මේ හුස්ම හිරවෙනා කෙනා වයසද? ගැහැණුද පිරිමිද? ඝලදි පවුලේ කෙනෙක් එයාට ලගම කෙනෙක් හෝ අයාට විරුද්ධ කෙනෙක් මැරැනද?මෙහෙමයි උනේ මචං අපේ පවුලේ ළඟම කෙනෙක්ට ළඟදි ඉඳලා හුස්ම හිර වෙන්න ගන්නවා (හුස්ම ඉහළට අඳින්න පුළුවන් පල්ලෙහා දාන්න අමාරුයි හැදුනාම විනාඩියක් වගේ මේක තියෙනව) ඉතින් අපි දැනට මේක වෛද්‍යවරු (pulmonologist/endocrinologist) තුන් දෙනෙක්ට පෙන්නුවා ඒ අය ස්කෑන්/ පරීක්ෂණ කරලා බලලා කිව්වා එහෙම ලෙඩක් කියලා පෙන්නුම් කරන්නේ නැහැ කියලා, අන්තිමට පෙන්නපු endocrinologist කිව්වා මේවා මානසික ප්‍රශ්න වලටත් මෙහෙම එන්න පුළුවන් ඒක නිසා එයාගෙන් එහෙම දෙයක් තියෙනවානම් අහල දැනගන්න කියලා.
ඉතින් අපි මේ ගැන නිදහස් වෙලාවක අහන ගමන් මෙහෙම දෙයක් දැක්ක කියල කෙලින් කිව්වේ නැති උනාට ඒ වගේ අදහස් ටිකක් කිව්වා. තාම එහෙම දෙයක් දැක්කා කියලා කෙලින්ම කිව්වේ නැහැ.
ඔහොම ඉන්නකොට කොහොමහරි පොඩි දේවාලයක් වගේ තැනකට එක්කගෙන ගියා (අපේ පවුලේ කිසි කෙනෙක් මෙවා විශ්වාස කරන්නේ නැහැ) පවුලේ වෙන කෙනෙකුගෙ කීමට තමයි ගියේ, වැඩේ කියන්නේ කොහොමහරි ඒ දේවාලේ හිටපු වයසක ගැණු කෙනා බලාගෙන හිටියා වගේ මේ විස්තර ඔක්කොම කිව්වා (හුස්ම හිර වෙන විදිහ පාවා බලාගෙන හිටියා වගේ පෙන්නුවා) එයා කිව්වේ මේක මළගිය කෙනෙක්ගේ මොකක්හරි තියෙනවා කියලා නුලක් දාලා හරි ඕවා දැන් ගනන් ගන්න එපා කියලා කිව්වා.
ඒකට ගියපු දවසේ මේ හුස්ම හිර වෙන එක ආවේ නෑ, හැබැයි උදේම ආයෙත් හුස්ම හිර වෙන්න ගත්තා. අපි තාම බයෙන් ඉන්නේ කොයි වෙලාවේ මේක වෙන්න පුළුවන් ද කියලා. නිදා ගන්නත් බයයි.
දැන් වෙන කිසිම ලෙඩක් නෑ, මේ හුස්ම හිර වෙන එක තියනවා, මොනවා කරන්නද කියලා හිතාගන්න බෑ
ඕවා ඇත්ත තමයි බන්...අපිට පෙන්නේ නැති වුනාට...විශ්වාස කරනවා බන්.මොකද අපේ ආච්චිට එක පාරම සිහි විකාර වගේ වුණා.genaral hospital addmit කලා සති 2ක් තියාගෙන චෙක් කලා නමුත් කිසිම ලෙඩක් නැහැ කියලා ගෙදර ගෙනාවා.නමුත් ආච්චි හිටපු විදියමයි.අපේ අම්මලා ආච්චිගේ වෙලාව බලලා යන්ත්‍ර මන්ත්‍ර කරන කට්ටඩියෙක්ව සෙට් කලා.ඒ මනුස්සයා ගෙදර ඇවිල්ලා ආච්චිව බලලා පොඩි තොයිලයක් කරමු කිව්වා හරි යයි කිව්වා.ඇප නූලක් දාලා ලොකු දවසක් ගන්නේ නැතුව ඉක්මණටම කරමු කියලා ගියා.ඊට පස්සේ දවසක් දාගෙන වැඩේ කලා.බලද්දි අපේම ඥාතියෙක් තමා වැහිලා ඉදලා තියෙන්නේ.ඒ වැඩෙන් පස්සේ ආච්චිට හොදටක හොද වුණා.මන්ගේ වැඩක්වත් කරගන්න බැරුව හිටිය ආච්චිට පූර්ණ සුවය ලැබුණා.එදයින් පස්සේ අවුරුදු 16ක් ආපේ ආච්චි ආහු වැලදුවා.
බොරු නෙවෙයි.අපේ ගෙදර ශාන්තිකර්මෙකින් අල්ලලා පූජනීය ස්ථානයකට නිදහස් කලා.ප්‍රේත හා යක්ෂ ආත්මයන් වල හිටපු කීපදෙනෙක්.(අර අපායේ යක්කු නෙවෙයි, ඒ ජීවීන් වර්ගයක්.හැඩයක් නෑ එයාලට.අපි phone එකෙන් ඒ දාපු බෝතලේ බලද්දී චූටි තිත් වගේ එලි පෙනුනේ.ඇස් දෙකට පේන්නේ නෑ මුකුත්.)හොල්මන් දැකලා නෑ.අමනුෂ්‍ය වර්ග ඉන්නවා.Photos තිබ්බ phone එක නෑ දැන්.කලින් SIM එක තිබ්බොත් දාන්නම්.Cousins ගාවත් නෑ ඇහුවට.අපිත් ඒ කාලේ පොඩි නිසා වෙන අයගේ phones වලින් ගත්තේ...රාක්ෂ ගණ නැකත් වල ඉපදුණ (ජනගහනයෙන් තුනෙන් එකක් විතර) මිනිස්සුන්ට නම් අමනුෂ්‍ය බලපෑම් නෑ කියනව. මම මනුෂ්‍ය ගණ. හොල්මන් ඉන්නව වෙන අය ඇහින් දැකපු ගෙවල්වල ඉඳල තියෙනව. තවම ඇහින් දැකල නෑ. ඉස්සරහට දකියි කියල හිතෙන්නෙත් නෑ.
psychosomaticඅපේ තාත්තටත් ඔහොම දෙයක් තිබුනා..අතක් උස්සන්න බැහැ..හොඳම හොස්පිටල් වල හොඳම දොස්තරලා බැලුවේ..කාටවත් එහෙම ලෙඩක් පෙන්නේ හෝ බෙහෙත් කරන්න කියල දෙයක් හඳුනාගන්න බැරි බව තමයි කිව්වේ

නිකම්ම හරි ගියාද බන්?මලගිය උන්ද මොකක්ද කියල නම් දන්නේ නැහැ..
හැබැයි අපේ එකෙක්ට ඔහොම මල ගිය එකෙක් වැහුනා කියල සීන් එකක් වුනා..ඌ වෙනම චරිතයක් රඟ දැක්වුවේ..ඇවිදින්නේ යකා වගේ තමයි..කඩාගෙන බිඳගෙන වේගෙන් යනවා., කතා කරන්නේ හරියට යකෙක් වගේ දත් විලිස්සනවා..අපේ බෙල්ල මිරිකන්න එහෙම එනවා..එතන හිටපු ගැහැණු කෙනෙකුට කකුලෙන් ගහනවා වගේ එහෙම කියනවා තෝ තමයි ඔක්කොම කරන්නේ..ඉදපිය මම තෝව මරනවා කියල..ඔහොම...
මිනිහා රෑ යාළුවො සෙට් එකක් එක්ක බීලා තනියම ගෙදර ආවට පස්සේ ඔහොම හැසිරෙන්න අරගෙන..ඊට පස්සේ පල්ලියට අරන් ගියා මහා රෑ...පොරට holy water (හරියට පිරිත් පැන් වගේ) ගැහුවා ෆාදර්...එතකොට පොර එක පාරට බිම පත බෑවිලා හතර ගාතේ ගෙන එතනම හිටියා වැටිලා වෙව්ල වෙව්ල..ඊළඟට ටික වෙලාවකින් බිම දිගේ බඩ ගාගෙන පල්ලියේ දොර ලඟට ගියා..එක පාරට දඩස් ගාලා නැගිට්ටා...ආයෙම කඩාගෙන බිඳගෙන එලියට දිව්වා..කට්ටිය එලියේ ඉඳල පොරව අල්ලගත්ත..ටිකකින් මිනිහ නෝමල් වුනා...
ඊට පස්සේ ගෙදර ගෙනියල නිදියාගන්න ගියාට පස්සේ අපි ආවා...ගෙදර මිනිස්සු කියනවා මහා රෑ ආයේ අවිස්සිල්ල දොර කඩන් යන්න හැදුවා කියල..පස්සේ ඩොක්ටර් කෙනෙක්ට පෙන්නලා. තව අරව මේවා කරලා ටිකක් කල් ගියාට පස්සේ මිනිහ ආයේ සාමාන්‍ය තත්වයට ආවා...එදයෙන් පස්සේ රෑ යාළුවො එක්ක බොන්න ගියේ නැහැ..
මේක සිරා සිද්දියක්...මගේ ඇස් දෙකට දැකපු දෙයක් ඔය විස්තරේ...
ස්තාවර මනෝවින්ඣණයක් කොහෙද ?තාම අත් පිටපතක ලියවිලා විතරයි තියෙන්නේ.මුද්‍රණය කරන්න අවසර ඉල්ලුවට දුන්නේ නෑ.කියවල ඉගෙන ගන්න දුන්නා.
පොඩි වැඩක් කරලා බලපන් පුලුවන් නම්. පීම් එකක් දාපන්මෙහෙමයි උනේ මචං අපේ පවුලේ ළඟම කෙනෙක්ට ළඟදි ඉඳලා හුස්ම හිර වෙන්න ගන්නවා (හුස්ම ඉහළට අඳින්න පුළුවන් පල්ලෙහා දාන්න අමාරුයි හැදුනාම විනාඩියක් වගේ මේක තියෙනව) ඉතින් අපි දැනට මේක වෛද්‍යවරු (pulmonologist/endocrinologist) තුන් දෙනෙක්ට පෙන්නුවා ඒ අය ස්කෑන්/ පරීක්ෂණ කරලා බලලා කිව්වා එහෙම ලෙඩක් කියලා පෙන්නුම් කරන්නේ නැහැ කියලා, අන්තිමට පෙන්නපු endocrinologist කිව්වා මේවා මානසික ප්‍රශ්න වලටත් මෙහෙම එන්න පුළුවන් ඒක නිසා එයාගෙන් එහෙම දෙයක් තියෙනවානම් අහල දැනගන්න කියලා.
ඉතින් අපි මේ ගැන නිදහස් වෙලාවක අහන ගමන් මෙහෙම දෙයක් දැක්ක කියල කෙලින් කිව්වේ නැති උනාට ඒ වගේ අදහස් ටිකක් කිව්වා. තාම එහෙම දෙයක් දැක්කා කියලා කෙලින්ම කිව්වේ නැහැ.
ඔහොම ඉන්නකොට කොහොමහරි පොඩි දේවාලයක් වගේ තැනකට එක්කගෙන ගියා (අපේ පවුලේ කිසි කෙනෙක් මෙවා විශ්වාස කරන්නේ නැහැ) පවුලේ වෙන කෙනෙකුගෙ කීමට තමයි ගියේ, වැඩේ කියන්නේ කොහොමහරි ඒ දේවාලේ හිටපු වයසක ගැණු කෙනා බලාගෙන හිටියා වගේ මේ විස්තර ඔක්කොම කිව්වා (හුස්ම හිර වෙන විදිහ පාවා බලාගෙන හිටියා වගේ පෙන්නුවා) එයා කිව්වේ මේක මළගිය කෙනෙක්ගේ මොකක්හරි තියෙනවා කියලා නුලක් දාලා හරි ඕවා දැන් ගනන් ගන්න එපා කියලා කිව්වා.
ඒකට ගියපු දවසේ මේ හුස්ම හිර වෙන එක ආවේ නෑ, හැබැයි උදේම ආයෙත් හුස්ම හිර වෙන්න ගත්තා. අපි තාම බයෙන් ඉන්නේ කොයි වෙලාවේ මේක වෙන්න පුළුවන් ද කියලා. නිදා ගන්නත් බයයි.
දැන් වෙන කිසිම ලෙඩක් නෑ, මේ හුස්ම හිර වෙන එක තියනවා, මොනවා කරන්නද කියලා හිතාගන්න බෑ
නිකම්ම හරි ගියාද බන්?
psychosomatic![]()