18+ අමනුෂ්‍ය දෝෂ විශ්වාස කරනවාද ?

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,692
    1
    51,503
    113
    ප*යාගල
    sorry.com
    කිසිදු අසනීප තත්ත්වයක් නැති කෙනෙක් මළගිය අයකු පියවි සිහියට දැකල එයින් ඇති වන බියෙන් බටහිර වෙෙද්‍ය විද්‍යාවට අහු නොවෙන අසනීප තත්ත්වයන් ඇතිවෙන්න පුළුවන්ද? (අපිට මෙහෙම සිදු වීමක් මේ දිනවල වෙලා තියෙනවා)
    පුළුවන් . ඒ අදාල කෙනාගෙ හිත හයිය නැත්නම් සහ විශ්වාස කරන දේවල් අනුව මනස කඩා වැටෙන්න පුළුවන්.

    මම පුද්ගලිකව නම් හොල්මන් දැකල නෑ.දැක්කත් බයත් නෑ 🤞 මොකද හොල්මන් වලට වඩා බයානක දේවල් වලට මම මූන දීල තියෙන නිසා.

    කතාවක් කියන්නම්.

    මම බෝඩිමේ ඉන්න කාලෙ බෝඩිම තිබ්බෙ තුන්මන් හන්දියක. බෝඩිමේ එකෙක් රෑ වෙලා බෝඩිමට එද්දි ගේට්ටුව ලග හොලමනක් දැකලා.🤣🤣 මූ හෙන සයිය්ස් එකෙක් 6-4 ඇගක් තියෙන්නෙ.
    මට බය වෙලා සීන් එක කිව්වා.

    මමත් රෑ වෙලා බෝඩිමට එන වෙලාවට මගෙ පස්සෙන් කවුරුහරි ඉන්නව වගේ දැනිල තියෙනව හැබැයි පියවි ඇහැට දැකලා නෑ.

    අරූ ඒ සීන් එකෙන් පස්සෙ බය වෙලා උණ අරන් බෝඩිමෙන් ගියා.

    මම දිගටම හිටිය ඉතින් හොල්මන මොකාද බලාගන්න හැබැයු පෙනුනෙ නම් නෑ.

    අපෙ වත්තෙත් හොල්මන් ඉන්නව කියල ගමේ මිනිස්සු කියනව. හැබැයි මම හැමදාම රෑ 12.00 - 2.00 අතර චූ කරන්න එලියට බහිනව කවදාවත් මොකක්වත් දැකලා නෑ. සමහර වීට ගමේ එකෙක් මාව හොලමනක් විදියට දැක්කද දන්නෙ නෑ.🤣🤣
     
    Kisame hoshigaki

    Active member
  • Oct 23, 2023
    124
    115
    43
    ouu
    1705195523828.png
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    මහින්දගේ වජ්‍රය පරම සත්‍යයි... ජෙරොම් යකුන් එලවනවා ඇත්තයි.. නාමල් දිනෙක ජනපති වෙනවා නියතයි.. (එලකිරියෙනේ හොදම මිත්‍යා දෘෂ්ටිකයො ටික ඉන්නෙ.. එකෙක්ට අදුන 100%ලු. 😂😂😂)
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    පුළුවන් . ඒ අදාල කෙනාගෙ හිත හයිය නැත්නම් සහ විශ්වාස කරන දේවල් අනුව මනස කඩා වැටෙන්න පුළුවන්.

    මම පුද්ගලිකව නම් හොල්මන් දැකල නෑ.දැක්කත් බයත් නෑ 🤞 මොකද හොල්මන් වලට වඩා බයානක දේවල් වලට මම මූන දීල තියෙන නිසා.

    කතාවක් කියන්නම්.

    මම බෝඩිමේ ඉන්න කාලෙ බෝඩිම තිබ්බෙ තුන්මන් හන්දියක. බෝඩිමේ එකෙක් රෑ වෙලා බෝඩිමට එද්දි ගේට්ටුව ලග හොලමනක් දැකලා.🤣🤣 මූ හෙන සයිය්ස් එකෙක් 6-4 ඇගක් තියෙන්නෙ.
    මට බය වෙලා සීන් එක කිව්වා.

    මමත් රෑ වෙලා බෝඩිමට එන වෙලාවට මගෙ පස්සෙන් කවුරුහරි ඉන්නව වගේ දැනිල තියෙනව හැබැයි පියවි ඇහැට දැකලා නෑ.

    අරූ ඒ සීන් එකෙන් පස්සෙ බය වෙලා උණ අරන් බෝඩිමෙන් ගියා.

    මම දිගටම හිටිය ඉතින් හොල්මන මොකාද බලාගන්න හැබැයු පෙනුනෙ නම් නෑ.

    අපෙ වත්තෙත් හොල්මන් ඉන්නව කියල ගමේ මිනිස්සු කියනව. හැබැයි මම හැමදාම රෑ 12.00 - 2.00 අතර චූ කරන්න එලියට බහිනව කවදාවත් මොකක්වත් දැකලා නෑ. සමහර වීට ගමේ එකෙක් මාව හොලමනක් විදියට දැක්කද දන්නෙ නෑ.🤣🤣
    දේව ගණයේ බුද වර්ගයේ අයට ස්ථාවර මනොවිඥානයක් තියන නිසා කාය වින්ඥනයෙන් උපද්දවන කුතුහලය බයක් දක්වා දිවෙන්නේ නෑ
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    I don't know; I've never encountered spirits. But, since I like mythology, I'm open to believing such things exist. In your case, I suggest you consult a doctor. If your family believes in spirits and what remedies are available according to your beliefs, I suggest you follow those as well, but not too much. And prioritize the doctor's advice. I hope your problems will be resolved soon!
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඕක සාමාන්‍ය ජීවිතය ගතකරන්න බැරි තරමට ලොකු බාධාවක්නම් බෙහෙත් කරලා හොදකරගන්න පුලුවන්. එහෙම නැත්තන් දේවාලයක් දාගනින්න හොදට හම්බකරන්න පුලුවන්.
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    දේව ගණයේ බුද වර්ගයේ අයට ස්ථාවර මනොවිඥානයක් තියන නිසා කාය වින්ඥනයෙන් උපද්දවන කුතුහලය බයක් දක්වා දිවෙන්නේ නෑ
    එහෙම දෙයක් ඇහුවමයි.. කොතනද එහෙම කියන්නෙ??
     
    NPC

    Well-known member
  • රාක්ෂ ගණ නැකත් වල ඉපදුණ (ජනගහනයෙන් තුනෙන් එකක් විතර) මිනිස්සුන්ට නම් අමනුෂ්‍ය බලපෑම් නෑ කියනව. මම මනුෂ්‍ය ගණ. හොල්මන් ඉන්නව වෙන අය ඇහින් දැකපු ගෙවල්වල ඉඳල තියෙනව. තවම ඇහින් දැකල නෑ. ඉස්සරහට දකියි කියල හිතෙන්නෙත් නෑ.
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    එහෙම දෙයක් ඇහුවමයි.. කොතනද එහෙම කියන්නෙ??
    තාම අත් පිටපතක ලියවිලා විතරයි තියෙන්නේ.මුද්‍රණය කරන්න අවසර ඉල්ලුවට දුන්නේ නෑ.කියවල ඉගෙන ගන්න දුන්නා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,361
    100,243
    113
    ඉන්නවා කියන්න දැකලත් නෑ හැබැයි. නෑ නොකියන්නේ මම දැක්කේ නැති උනාට ඒක බොරු කියල කියන්න බැරි නිසා. කතා නන් ඇති වෙන්න අහලා තියෙනවා. පුළුටු ගදවල වගේ ඒව දැනිලා තියෙනවා හිටි ගමන් හේතුවක් නැතුව.
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    ඉන්නවා කියන්න දැකලත් නෑ හැබැයි. නෑ නොකියන්නේ මම දැක්කේ නැති උනාට ඒක බොරු කියල කියන්න බැරි නිසා. කතා නන් ඇති වෙන්න අහලා තියෙනවා. පුළුටු ගදවල වගේ ඒව දැනිලා තියෙනවා හිටි ගමන් හේතුවක් නැතුව.
    සමත හවනාවකට හුරු උනොත් දිවය චක්කු,දිවය ශ්‍රෝත දක්වා කය දියුණු කරන්න පුළුවන්.එතකොට ඔය වගේ ප්‍රශ්න විසදෙයි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,361
    100,243
    113
    සමත හවනාවකට හුරු උනොත් දිවය චක්කු,දිවය ශ්‍රෝත දක්වා කය දියුණු කරන්න පුළුවන්.එතකොට ඔය වගේ ප්‍රශ්න විසදෙයි.
    මම මේ දවස්වල mechanical ඔරලෝුවක් හොයනවා අර කිව්ව වගේ ගලවලා හයි කරන්න.
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    මම මේ දවස්වල mechanical ඔරලෝුවක් හොයනවා අර කිව්ව වගේ ගලවලා හයි කරන්න.
    ඔව් එක කලොත් එකග්ගතව ,වීර්ය දෙක පුහුණු වෙනවා. ඒකම ලොකු පිටුවහලක් වෙයි එක ඉරියව්වක කය පවත්වන්න.භාවනාවට පදනම.