If you could live Anywhere in the World Where Would you Live? (Poll)

Sen-lu

Well-known member
  • mama nam ithin Europe tourist visa giyee

    mata nam loku racist seen set wela na ithin :rolleyes:

    eka deyak unaa api SJ train ekakata yanna ahuwa middle age White woman kanke gen eki uda balagena hitiya :angry:

    young ekake gen ahuwa Turkish look ekake thiyana u ehama kisi awulake nathuwa help eka dunna
    රේසිසම්ම නෙවේ බං. අපි නිකන් out of place වගේ සීන් එකක් තියෙනව. ටික කාලයක් ඉන්නකොට ඕක හොඳටම තේරෙනව. බ්ලෙන්ඩ් වෙන්න බැරි ගතියක් තියෙනව.
     
    • Sad
    • Like
    Reactions: acryan and Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    රේසිසම්ම නෙවේ බං. අපි නිකන් out of place වගේ සීන් එකක් තියෙනව. ටික කාලයක් ඉන්නකොට ඕක හොඳටම තේරෙනව. බ්ලෙන්ඩ් වෙන්න බැරි ගතියක් තියෙනව.
    අපි නිකන් ගැලපෙන්නේ නෑ වගේ ෆිලින්ග් එකක් දැනෙනවා තමයි. නිකන් හරියට අනුන්ගේ ගෙදරක ඉන්නවා වගේ ෆිලින්ග් එකක්.
     
    • Like
    Reactions: Sen-lu

    Sen-lu

    Well-known member
  • අපි නිකන් ගැලපෙන්නේ නෑ වගේ ෆිලින්ග් එකක් දැනෙනවා තමයි. නිකන් හරියට අනුන්ගේ ගෙදරක ඉන්නවා වගේ ෆිලින්ග් එකක්.
    ඕක මචං නිකන් ගිහින් ආවට තේරෙන්නෙ නෑ. ටික කාලයක් ඉන්නකොට තේරෙනව. ඒ රටේ උන් කොච්චර හොඳට සැලකුවත් අපි නිකන් ජනේලෙන් උක දෙනව වගේ තමා ෆීල් වෙන්නෙ. ඕක අපිට සාපේක්ෂව අනිත් ජාතීන්ට අඩුයි.

    ඉන්දියන් ජාන නම් නෝ චාන්ස්. මම යුනි යනකොට ඇයි යකෝ මම සුද්දෙක් නොවුනෙ කියල හිතුන වාර අනන්තයි. දැං ඒව සේරම ඇක්සෙප්ට් කරල මෙහෙට වෙලා අලයක් තම්බගෙන කාල ඉන්නව 😂
     
    • Sad
    • Like
    Reactions: acryan and Mr Bones

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,662
    9,305
    113
    ඕක මචං නිකන් ගිහින් ආවට තේරෙන්නෙ නෑ. ටික කාලයක් ඉන්නකොට තේරෙනව. ඒ රටේ උන් කොච්චර හොඳට සැලකුවත් අපි නිකන් ජනේලෙන් උක දෙනව වගේ තමා ෆීල් වෙන්නෙ. ඕක අපිට සාපේක්ෂව අනිත් ජාතීන්ට අඩුයි.

    ඉන්දියන් ජාන නම් නෝ චාන්ස්. මම යුනි යනකොට ඇයි යකෝ මම සුද්දෙක් නොවුනෙ කියල හිතුන වාර අනන්තයි. දැං ඒව සේරම ඇක්සෙප්ට් කරල මෙහෙට වෙලා අලයක් තම්බගෙන කාල ඉන්නව 😂
    uba koheda bung inne ? Europe da?
     
    • Like
    Reactions: Mr Bones

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,734
    11,052
    113
    රුසියාව
    ජර්මනිය
    සුවිස්ටර්ලන්තය
    ඇමරිකා එක්සත් ජනපදේ දකුණු ඩකොටා ප්රාන්තේ , ඔහායෝ, ටෙක්සාස්,
    කැනඩාවේ හද්ද හීතල හරියක
    ප්‍රන්සේ
    ජපානේ ඩොටක
     
    • Like
    Reactions: Mr Bones

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,652
    2,896
    113
    ගියපු රටවලින් එකෙන්ම ලස්සනම රට ස්විස්. ඉතාලි බෝඩර් එකෙන් වෙන්වුනත් ඉතාලියයි ස්විසුයි පුදුම වෙනසක් පරිසරය පිළිවෙල එහෙම.

    ගොඩක් විවිධත්වය තියෙන බලන්න දේවල් තිබ්බ රටවල් ඉන්දුනීසියාව, තායිලන්තය.

    අපි ජීවත් වුන පරිසරයට ලගින් හොදින් ජීවත් වෙන්න පුලුවන් කියල දැනුනු රටවල් ඉන්දියාවෙ බැංගලෝර්, තායිලන්තය.

    ෆෙයා ප්රයිසස් වලට හොද බඩු ගන්න පුලුවන් ශොපින් ෆීලින් එක තිබ්බෙ බැන්ගලොර්, මැලේසියා. ෆ්රාන්ස් හොදයි ඒත් එක්ස්පෙන්සිව් ශොපින්

    හිතුව තරම් ෆීල් වුනෙ නැති සහ ලොකු පාලු ගතියක් දැනුන රටවල් ඔසී සහ ජර් මනි. ඔසීවල ලොකුවට බලන්න දේවල් නැහැ සහ දෙයක් බලන්න 600-800km යන්න ඕන. ඒ ගියත් ඒ තරම් හිතට සෙට් උනේ නැ. හොලන්ඩ් එහෙමත් පාලුයි ඒත් ශේප්.

    කොහෙ ගියත් මොනා උනත් ඉතින් හදවතේ රට මේක තමයි.