Viu hub 2.0 එක Rs 1000 all channels cooperate package එක විකුණන කවුද ඉන්නෙ ?
Fb එකෙන් ගොඩක් උන් recommend කරපු ඩයල් එකක් මට එවනව එවනව කිය කිය බොරු කිව්වා දැන් මාසයක් තිස්සෙ.
මේක ගත්ත කවුරු හරි ඉන්නවනම් කියන්ඩ
*වැරදිලා Viu Hib කියල type වෙලා තියෙන්නෙ