Viu Hib 2.0 with Rs1000 cooperate package

LoKiFerguson

Well-known member
  • Sep 6, 2021
    946
    2,234
    113
    Colombo
    Viu hub 2.0 එක Rs 1000 all channels cooperate package එක විකුණන කවුද ඉන්නෙ ?

    Fb එකෙන් ගොඩක් උන් recommend කරපු ඩයල් එකක් මට එවනව එවනව කිය කිය බොරු කිව්වා දැන් මාසයක් තිස්සෙ.

    මේක ගත්ත කවුරු හරි ඉන්නවනම් කියන්ඩ

    *වැරදිලා Viu Hib කියල type වෙලා තියෙන්නෙ
     
    Antare 2.8

    Well-known member
  • Jan 13, 2024
    583
    279
    63
    Panadura
    @Kavindu1221 මේ ඉන්නේ එලකිරියේ ඩයලොග් සිම් විකුනන පොන්නයා😹.මුගෙන් ගනින් ගන්න එකක් කීයක් හරි හොයලාදීපන් පවුනේ පොන්නයා ඩයලොග් එකට බදු දීලා ඉන්න අම්මව බේරගන්න එපැයි😹🙈.
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,894
    10,041
    113
    @Kavindu1221 මේ ඉන්නේ එලකිරියේ ඩයලොග් සිම් විකුනන පොන්නයා😹.මුගෙන් ගනින් ගන්න එකක් කීයක් හරි හොයලාදීපන් පවුනේ පොන්නයා ඩයලොග් එකට බදු දීලා ඉන්න අම්මව බේරගන්න එපැයි😹🙈.

    @Kavindu1221 ඩයලොග් SIM විකුණන අනාතයා මේ ඉන්නේ🤣
    මොකක්ද කවිදුගේ වරද? ඩයලොග් සිම් විකුනනවා නම් එයාට ගරු කරන්න ඕන. මොකක්ද මේ උබලා අපහාසාත්මක විදියට කථා කරන්නේ?
     
    • Like
    Reactions: Kavindu1221

    Antare 2.8

    Well-known member
  • Jan 13, 2024
    583
    279
    63
    Panadura
    මොකක්ද කවිදුගේ වරද? ඩයලොග් සිම් විකුනනවා නම් එයාට ගරු කරන්න ඕන. මොකක්ද මේ උබලා අපහාසාත්මක විදියට කථා කරන්නේ?
    Warada dialog ekata puka deema
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    මොකක්ද කවිදුගේ වරද? ඩයලොග් සිම් විකුනනවා නම් එයාට ගරු කරන්න ඕන. මොකක්ද මේ උබලා අපහාසාත්මක විදියට කථා කරන්නේ?
    un denna monawath dalada.pau oi.hithagena inne dana ewa mata penawa kiyala. :ROFLMAO: aduma notification ekkwath enne na.

    u @7778 mama kiyala hithagena inne.🥴
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,379
    8,921
    113
    මොකක්ද කවිදුගේ වරද? ඩයලොග් සිම් විකුනනවා නම් එයාට ගරු කරන්න ඕන. මොකක්ද මේ උබලා අපහාසාත්මක විදියට කථා කරන්නේ?
    දැන් තවීස නැද්ද මේකේ
    කොල්ලා අකාල සන්ද්‍යා උනාද